• About us
  • Contact us
Sunday, June 7, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

විවාද ගැන කතා කරද්දී රතු අලි පැටවුන්ගේ නායකයා ජනාධිපති ගාවට ගිහින් ඇවිටිලි කරලා ආණ්ඩුවේ නාලිකාවකට ඇවිත් නාඩගමක් නැටුවා! ඒකෙන් ඩීල් එක ඔප්පු වුණා! අද රතු පාට විප්ලවවාදීන් රතු අලි මල්ලිලා වෙලා! අපි සියලු නාලිකා සමග එකවර විවාද දෙකටම ලෑස්තියි! විවාද දෙකටම අපිට ‌දින දෙකක් දෙන්න! මහ සෙනගක් එක්ක තිබ්බ හලාවත ධීවර රැලියේදී සජිත් යළි අනුරට අභියෝගයක් කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

June 9, 2024
in Exclusive
Reading Time: 25 mins read
A A
Share on WhatsAppShare on Facebook

අද රතු පාට විප්ලවවාදීන් රතු අලි මල්ලිලා බවට පත්ව ඇති බවත් මේ රතු අලි මල්ලිලා ජනාධිපති එක්ක ඩීල් දමා රජ⁣යේ නාලිකාවට විවාදයට එන්න කියනා බවත් විපක්ෂ නායකවරයා පැවසීය.Sri Lanka Latest News

ආර්ථික කමිටු විවාදයට සමගි ජන බලවේගය ආරාධනා කළ විට ආර්ථික කමිටුවක් නොමැති ජනතා විමුක්ති පෙරමුණ ඉන් පළ ගොස් නායකත්ව විවාදයක් ගැන කයිවාරු ගහමින් යන බවත් ආර්ථික කණ්ඩයමේ විවාදය හා නායකයන්ගේ විවාද දෙකටම එකවර දින දෙකක් යොදා ගත යුතු බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පැවසීය.

රට බංකොලොත් වී ඇති මොහොතක රට ගොඩගත හැක්කේ කාටද කියා දැන ගැනීමට ජනතාවට අයිතියක් ඇති බවත් රට බංකොලොත් වී රටට ඩොලර් නැති වී ඇති මේ මොහොතේ කයිවාරු ගහන රතු අලි පැටවුන්ට ආර්ථික කණ්ඩායමක් හා වැඩපිළිවෙළක් පවා නොමැති බවත් එමනිසා ඔවුන් එම විවාදයට එන්නේ නැති වුවත් විවාද දෙකටම තමා සූදානම් බවත් ආර්ථික විවාදයෙන් පසු නායකත්ව විවාදය සිදුකළ යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ හලාවත පැවැති දියඹ දිනන ජන රැල්ල – සමඟි ධිවර බලවේගයේ සමුළුව අමතමිනි.

විවාද ගැන කියද්දි රතු අලි පැටවුන්ගේ නායකයා තමන්ගේ නායකයා වන ජනාධිපතිවරයා ළගට ගොස් ඇවිටිලි කර පසුගිය දා රාජ්‍ය නාලිකාවක නාඩගම් නැටු බවත් ඔවුන්ට ආර්ථික කණ්ඩායමක් නොමැති වීම ඔවුන්ගේ වරදක් බවත් ඔවුන්ට වැඩ බැරි වුනාට සමගි ජන බලවේගය විපක්ෂයේ සිට සුවිශාල වැඩ කොටසක් ඉටු කර ඇති බවත් එම නිසා තරගයට වැඩ කරන්න ඔනෑම අවස්ථාවක තමා සූදානම් බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

රට වටේම මුහුද වුනාට අපි ඉන් ප්‍රයෝජන ගන්නේ නැහැ

රට වටේටම මුහුද ඇති අපට වෙරළ තීරයේ සිට නාවුක සැතපුම් 200ක අයිතිය තිබුනත් ධීවර ක්ෂේත්‍රයෙන් දළ දේශීය නිෂ්පාදනය දායකත්වය ලැබෙන්නේ 1.1%ක් බවත් මෙය වෙනස් විය යුතු බවත් කරදිය මෙන්ම මිරිදිය ධීවර කර්මාන්තය නව තාක්ෂණය තුළින් සවිබල ගැන්වූ ධීවර කර්මාන්තයක් බවට පත් කරනා බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

ධීවරයන්ට සහනාධාරය දෙනවා

භූමිතෙල් සහනාධාරය, ආම්පන්න හා නිෂ්පාදන සඳහා බදු සහන ලබා දීම, අවශ්‍ය උපකරණ නිෂ්පාදන කරන ආයතන බිහි කිරීම මෙන්ම එවාට රාජ්‍ය අනුගහනය ලබා දීම, ධීවර පවුල්වල කාන්තාවන් සවිබල ගන්වා සමස්ත ධීවරයන් සවිබල ගන්වන නව ජාතික ධීවර ප්‍රතිපත්තිය ඉදිරිපත් කරනා බවත් ඒ තුළ දූපත් දේශයක් ලෙස රට වටේම ඇති සයුරු සම්පත හා එහි මත්ස්‍ය සම්පත තිරසර සංවර්ධනයකට ලක් කරනා බවත් මේ රටේ ධීවර කර්මාන්තයේ නව පුනර්ජීවනයක් ඇති කරනා බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

සුහුරු අධ්‍යාපනය සේම සුහුරු ධීවරයෙක් බිහි කරනවා

මුහුදු ඛාදනය, නිවාස ගැටලුව, ධීවර පවුල්වල ගැටලු ඇති මොහොතක ධීවර විශ්‍රාම වැටුපක ඉල්ලුමක් ඇති මොහොතක මේ ඉල්ලුමට සවන් දී ධීවර ප්‍රජාවගේ ජන ජීවිතය ශක්තිමත් කරන්නට කටයුතු කරනා බවත් සුහුරු අධ්‍යාපනය ප්‍රවර්ධනය කරනවා සේ ධීවර රැකියාවත් සුහුරු තාක්ෂණය අනුගත කරනා බවත් ලෝකයේ ධීවර කර්මාන්තය පවා සුහුරු වන මොහොතක අපට පැරණි ක්‍රමවේද යොදාගත නොහැකි නිසා නව තාක්ෂණය යොදා ගැනීමට කටයුතු කරනා බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

SendShareShare
Previous Post

ආයෙ ගංවතුර නෑ! Sri Lanka Latest News

Next Post

හලාවත ධීවර සමුලුව තිබ්බ සජිත් කෙළින්ම රටේ උතුරු කොනට යයි! කිලිනොච්චිය භාරතී විද්‍යාලයේ දරුවන්ට යාපනය වෛදෙස්වර විද්‍යාලයේ දරුවන්ට යාපනය නල්ලූර් ශාන්ත චාල්ස් මහා විද්‍යාලයේ දරුවන්ට අද සක්වල යටතේ ස්මාර්ට් පන්ති කාමර බෙදාදෙයි! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

ඊශ්‍රායල අගමැති නෙතන්යාහුගේ කාර්යාලයට ඉරාන බැලස්ටික් මිසයිල ප්‍රහාරයක්! අගමැති ගැන තවම නිල තොරතුරක් නෑ! I Sri Lanka Latest News
Exclusive

ඇතුළෙන් තොරතුරු ලීක් වුණාද? ඊශ්‍රායල් අගමැති නෙතන්යාහු සහ ආරක්ෂක ඇමැති හිටපු රහස් සාකච්ඡාවකට දරුණු ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වෙයි! Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News
Exclusive

හොර මැරකම් වංචා දූෂණ බෑ! සජබය රටටම ආදර්ශයක් දෙයි! බුලත්සිංහල සභාවේ පස් දෙනෙක් වහාම මන්ත්‍රී ධූරවලින් ඉවත් කරයි! Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ මාරාන්තික උපවාසයක් අරඹයි? වතුර බෙහෙත් එපා කියයි! I Sri Lanka Latest News

සජබ තරුණ බලමණ්ඩලය පිහිටුවන්න රටම දන්න ජනප්‍රිය සජබ තරුණ මන්ත්‍රීවරු 4 දෙනෙක් හෙට පොලොන්නරුවට එනවා!  I Sri Lanka Latest News
Exclusive

සජබ තරුණ බලමණ්ඩලය පිහිටුවන්න රටම දන්න ජනප්‍රිය සජබ තරුණ මන්ත්‍රීවරු 4 දෙනෙක් හෙට පොලොන්නරුවට එනවා!  I Sri Lanka Latest News

ඔයාගෙ ආදර කතාවයි මගේ ආදර කතාවයි දෙකම එකට කියැවෙන නටත් අයෙක් සුරා මතින්! Sri Lanka Latest News
Exclusive

ඔයාගෙ ආදර කතාවයි මගේ ආදර කතාවයි දෙකම එකට කියැවෙන නටත් අයෙක් සුරා මතින්! Sri Lanka Latest News

නිත්තෑවෝ නිට්ටාවටම නැති වුණාද? අඩි තුනක් උස, මස් ඉරාගෙන කාපු අද්භූත නිත්තෑවෝ! Sri Lanka Latest News
Exclusive

නිත්තෑවෝ නිට්ටාවටම නැති වුණාද? අඩි තුනක් උස, මස් ඉරාගෙන කාපු අද්භූත නිත්තෑවෝ! Sri Lanka Latest News

Load More
ඊශ්‍රායල අගමැති නෙතන්යාහුගේ කාර්යාලයට ඉරාන බැලස්ටික් මිසයිල ප්‍රහාරයක්! අගමැති ගැන තවම නිල තොරතුරක් නෑ! I Sri Lanka Latest News
Exclusive

ඇතුළෙන් තොරතුරු ලීක් වුණාද? ඊශ්‍රායල් අගමැති නෙතන්යාහු සහ ආරක්ෂක ඇමැති හිටපු රහස් සාකච්ඡාවකට දරුණු ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වෙයි! Sri Lanka Latest News

ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු (Benjamin Netanyahu) සහ එරට ආරක්ෂක අමාත්‍ය ඊශ්‍රායල් කට්ස් (Israel Katz) උතුරු ඊශ්‍රායලයේ ලෙබනන් දේශසීමාව ආසන්නයේ පිහිටි...

Read more
වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News

හොර මැරකම් වංචා දූෂණ බෑ! සජබය රටටම ආදර්ශයක් දෙයි! බුලත්සිංහල සභාවේ පස් දෙනෙක් වහාම මන්ත්‍රී ධූරවලින් ඉවත් කරයි! Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

සලේ මාරාන්තික උපවාසයක් අරඹයි? වතුර බෙහෙත් එපා කියයි! I Sri Lanka Latest News

සජබ තරුණ බලමණ්ඩලය පිහිටුවන්න රටම දන්න ජනප්‍රිය සජබ තරුණ මන්ත්‍රීවරු 4 දෙනෙක් හෙට පොලොන්නරුවට එනවා!  I Sri Lanka Latest News

සජබ තරුණ බලමණ්ඩලය පිහිටුවන්න රටම දන්න ජනප්‍රිය සජබ තරුණ මන්ත්‍රීවරු 4 දෙනෙක් හෙට පොලොන්නරුවට එනවා!  I Sri Lanka Latest News

ඔයාගෙ ආදර කතාවයි මගේ ආදර කතාවයි දෙකම එකට කියැවෙන නටත් අයෙක් සුරා මතින්! Sri Lanka Latest News

ඔයාගෙ ආදර කතාවයි මගේ ආදර කතාවයි දෙකම එකට කියැවෙන නටත් අයෙක් සුරා මතින්! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.