සජබය ඇතුළේ මහා ප්‍රශ්නයක් මතුවෙමින් පවතින බවත්, එය ඉතා නොබෝ දිනකින් පුපුරන බවත්, පක්ෂයේ සිටින ජ්‍යෙෂ්ඨයන් සහ තරුණ කණ්ඩායමක් වෙනම කදවුරක් නිර්මාණය කරමින් සිටින බවට තොරතුරු ලැබෙමින් පවතින බවත් රෝහිත අබේගුණවර්ධන මහතා කීය. VIDEO I Sri Lanka Latest News
ඒ අනුව සජිත් ප්‍රේමදාස මහතාට ඉදිරියේදී බරපතළ ප්‍රශ්නයක් මතුවනු ඇති බවත් ඒ මහතා පෙන්වා දුන්නේය.










