ඉදිරි කාලසීමාව තුළ ගංවතුර තර්ජනයක් ඇතිවන අයුරින් මහ වැසි ඇදහැළෙන්නේ නැති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක මහතා පැවැසීය. (Sri Lanka Latest News)
එහෙත් ඉදිරි දිනවල බස්නාහිර, දකුණ, මධ්‍යම පළාත්වල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇතිවන නමුදු උදේ කාලය තුළදී සූර්යාලෝකය පැතිරෙන කාලගුණික තත්ත්වයක් පවතින බවයි ඔහු සඳහන් කළේ.
ප්‍රේමලාල් විජේරත්න









