• About us
  • Contact us
Wednesday, June 10, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

16 හැවිරිදි සිසුවෙකුට ගිනිතැබූ සැකකරු අත්අඩංගුවෙන් මිදී පලායයි! Sri Lanka Latest News

June 6, 2024
in Exclusive
Reading Time: 2 mins read
A A
මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

අම්පිටිය ප්‍රදේශයේ 16 හැවිරිදි පාසල් සිසුවෙකු ගේ ශරීරයට භූමිතලේ දමා ගිනි තැබීමේ ආන්දෝලනාත්මක සිද්ධියට සම්බන්ධ සැකකාර මැරයා 04 සවස බන්ධනාගාර නිලධාරීන්ගේ අත් අඩංගුවෙන් මිදී පලාගොස් තිබේ. (Sri Lanka Latest News)

අම්පිටිය ප්‍රදේශය බිය ගන්වමින් කලක පටන් ක්‍රියාත්මක වූ මැර කල්ලියක ප්‍රබල සාමාජිකයකු වූ මෙම අපරාධකරු අම්පිටිය මී කණුව ආශ්‍රිත ප්‍රදේශයේ ජනතාව බිය ගන්වමින් කම්පම් ගනිමින් අපරාධ කරමින් එළිපිට කල් ගෙවූවෙකි. දරුවාට ගිනි තබා තිබුණේත් කප්පම් සිද්ධියක් මුල් කරගෙන බව පැවසිනි.

සිය පියා ඉදිරියේ දරුවාට ගිනි තැබූ ආන්දෝලනාත්මක අපරාධයෙන් පසු මෙම මැරයා පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාර ගතකර සිටියේය.

බන්ධනාගාරයේ සිටිය දී ඇති වූ අසනීප තත්ත්වයක් සඳහා මහනුවර ජාතික රෝහලේ 24 වැනි වාට්ටුවේ ප්‍රතිකාර ලබමින් සිටින අතරතුර ඔහු බන්ධනාගාර නිලධාරීන්ගෙන් මිදී පළා ගොස් ඇති බව මේ පිළිබඳව කළ විමසීමක දී පොලිිසිය පැවසුවේය.

2022 වසරේ දී අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිට ඒ සමාර්ථ හයක් සමඟින් සමත් වූ අම්පිටිය ප්‍රදේශයේ පදිංචි 16 හැවිරිදි පාසල් සිසුවෙකු තම ප්‍රතිපලය ඥාතියෙකුට දැනුම් දීමට 2022 නොවැම්බර් 26 වැනි දින පියා සමඟ යමින් සිටිය දී මෙම මැරයා විසින් දරුවාගේ ඇඟට භූමි තෙල් දමා පියා ඉදිරියේ දරුවාට ගිනි තබා තිබිණි.

මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහිවූවෙකු වූ සැකකරු සිද්ධියෙන් පසු ප්‍රදේශයෙන් පළාගියේය. පොලිස් කණ්ඩායම් කිහිපයක් පරීක්ෂණ සිදු කිරීමෙන් අනතුරුව සිද්ධියෙන් දින ගණනකට පසු ඔහු අත්අඩංගුවට ගනු ලැබුවේය.

භූමිතෙල් ගිනිගෙන දැවීම නිසා සිසුවාගේ ගෙළ ප්‍රදේශයේ සිට පහළට සම්පූර්ණයෙන්ම පිළිස්සී තිබිණි. බරපතල තත්ත්වයේ සිටි ඔහු සැත්කම් කිහිපකට ද මුහුණ දෙමින් මාසයකට ආසන්න කාලයක් මහනුවර ජාතික රෝහලේ ප්‍රතිකාර ලැබුවේය.

lankasara

SendShareShare
Previous Post

සුළු පියාගෙන් ගුටි කෑ දැරිය උසාවියේදී හඬා වැටෙයි! වදපු අම්මත් අහක බලාගෙන ඉද්දී පොලිස් නිලධාරිනියන් ආදරයෙන් දැරිය බලාගත් හැටි! VIDEO I Sri Lanka Latest News

Next Post

ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තවත් ඓතිහාසික තීන්දුවක්! රෝයල් පාක් මිනීමරුවාට මෛත්‍රීපාල දුන් ජනාධිපති සමාව අත්හිටුවයි! ව්‍යවස්ථාවට පටහැනි බව තීන්දු කරයි! පෙත්සම්කරුට ලක්ෂ 10ක්-අගතියට පත් තරුණියගේ මවටයි පියාටයි ලක්ෂ 20ක් ගෙවන්න මෛත්‍රීපාලට නියම කරයි! රට පැන්න ඝාතකයාව මෙරටට ගෙන්වන්නත් නියෝග කරයි! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

මෙන්න මාලිමාවේ වසන්ත සමරසිංහලාගේ හොරු ඇල්ලිල්ල! චෝදනා තියෙන සභාපති කෙනෙක් අල්ලලා ආපහු ලංගමට ගෙනත් දාලා! බොරු මාධ්‍ය සංදර්ශන එපා! කරනවා නම් වැඩේ හරියට කරන්න! ජවිපෙත් එක්ක ඉඳලා එළියට බැහැපු වරුණ රාජපක්ෂ වසන්ත සමරසිංහට කියයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සරණ හිරේ දැමීමේ ක්‍රෙඩිට් එක ආණ්ඩුවට දාගන්න ප්‍රශ්න අහපු මාධ්‍යවේදියාට සජබෙ වරුණ කටඋත්තර නැතිවෙන්නම දෙයි! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News
Exclusive

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

ගාලු සිරිය වැඩි කරන හැටි ගැන අනුර කතාකරයි! PHOTOS I Sri Lanka Latest News

දේශපාලන ඩීල් නොකර ජනාධිපති, අගමැති ඉල්ලා අස්වෙන්න! විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ඉදිරියට එයි! (VIDEO)
Exclusive

මාලිමාවේ බලය නැතිවේගෙන යනවා..! ජවිපෙ ශක්තිමත් වෙමින් යනවා! අපිටත් ආණ්ඩුව විවේචනය කරන තැනකට යන්න වෙනවා! මාලිමා න්‍යායාචාර්ය මහාචාර්ය නිර්මාල් රංජිත්ට ආණ්ඩුවේ ගමන ගැන ප්‍රශ්නයක්! VIDEO I Sri Lanka Latest News

යාපනය – වවුනියාව බස් එකක් ඇතුළේ විශාල නයෙක්! මගීන් බසයෙන් බැස සීසීකඩ දුවයි! Sri Lanka Latest News
Exclusive

කැළණියේ නයා මදිවාට මෙන්න තවත් නයෙක්! VIDEO I Sri Lanka Latest News

දරුවන් පාසලට දාගන්න ඉල්ලා ඉසුරුපායට ඇවිත් සත්‍යග්‍රහ කරපු ගුරුවරුන්ට අගමැති හරිනි සැර පාඩමක් උගන්වයි! ඉල්ලන දේ දෙන්න බැරි හේතුව තේරෙන බාසාවෙන්ම කියලා දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඡන්ද කාලෙ නම් හරිනි කිව්වේ දේශපාලඥයන්ට ඉස්කෝලවල උත්සවවලට එන්න දෙන්නෙ නෑ කියලා! දැන් කියනවා ප්‍රදේශයේ මන්ත්‍රීවරයාට පාසලේ උත්සවවලට යන්න පුළුවන් කියලා..! VIDEO I Sri Lanka Latest News

Load More
මෙන්න මාලිමාවේ වසන්ත සමරසිංහලාගේ හොරු ඇල්ලිල්ල! චෝදනා තියෙන සභාපති කෙනෙක් අල්ලලා ආපහු ලංගමට ගෙනත් දාලා! බොරු මාධ්‍ය සංදර්ශන එපා! කරනවා නම් වැඩේ හරියට කරන්න! ජවිපෙත් එක්ක ඉඳලා එළියට බැහැපු වරුණ රාජපක්ෂ වසන්ත සමරසිංහට කියයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සරණ හිරේ දැමීමේ ක්‍රෙඩිට් එක ආණ්ඩුවට දාගන්න ප්‍රශ්න අහපු මාධ්‍යවේදියාට සජබෙ වරුණ කටඋත්තර නැතිවෙන්නම දෙයි! VIDEO I Sri Lanka Latest News

සරණ ගුණවර්ධන හිටපු අමාත්‍යවරයා සිරගත කිරීම සම්බන්ධයෙන් ප්‍රශ්න කළ මාධ්‍යවේදියා හට අද පැවැති මාධ්‍ය හමුවේදී වරුණ රාජපක්ෂ මහතා දුන්නේ මෙවැනි...

Read more
පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

ගාලු සිරිය වැඩි කරන හැටි ගැන අනුර කතාකරයි! PHOTOS I Sri Lanka Latest News

දේශපාලන ඩීල් නොකර ජනාධිපති, අගමැති ඉල්ලා අස්වෙන්න! විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ඉදිරියට එයි! (VIDEO)

මාලිමාවේ බලය නැතිවේගෙන යනවා..! ජවිපෙ ශක්තිමත් වෙමින් යනවා! අපිටත් ආණ්ඩුව විවේචනය කරන තැනකට යන්න වෙනවා! මාලිමා න්‍යායාචාර්ය මහාචාර්ය නිර්මාල් රංජිත්ට ආණ්ඩුවේ ගමන ගැන ප්‍රශ්නයක්! VIDEO I Sri Lanka Latest News

යාපනය – වවුනියාව බස් එකක් ඇතුළේ විශාල නයෙක්! මගීන් බසයෙන් බැස සීසීකඩ දුවයි! Sri Lanka Latest News

කැළණියේ නයා මදිවාට මෙන්න තවත් නයෙක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.