කුඩා දැරියකට අමානුෂික ලෙස පහර දීමට අදාළ පුද්ගලයා වන කුකුල් චමින්ද නමැත්තා අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව එම දැරිය සහ ඇගේ මව උසාවියට ඉදිරිපත් කෙරුණා. (Sri Lanka Latest News)
එහිදී පොලිස් නිලධාරිනියන් දැරිය වඩාගෙන ඇය අස්වසාලන ආකාරය දැක්වෙන වීඩියෝවක් මේ වනවිට සමාජ මාධ්‍යවල හුවමාරු වනවා.









