• About us
  • Contact us
Friday, June 12, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ආවේ පොඩි පවුලකින්! පවුල් බලයක්-ධනබලයක්-පිරිවර බලයක්-ඥාති බලයක් තිබුණෙ නෑ! පිට පිට තෙවරක් ඉන්දියාව දිනූ මෝඩිට සජිත් පාර්ලිමේන්තුවේදී උණුසුම් සුබපැතුම් එක් කරයි! ලංකාව වැටුණු වෙලාවේ කළ උදව්වත් අමතක නොකරයි! එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ආරක්ෂක කවුන්සිලයේ නිත්‍ය සාමාජිකත්වය දිය යුතු බවට යෝජනාවකුත් ඉදිරිපත් කරයි! VIDEO I Sri Lanka Latest News

June 5, 2024
in Exclusive
Reading Time: 3 mins read
A A
Share on WhatsAppShare on Facebook

පොඩි පවුලකින් සමාජයට බිහි වී පවුල් බලයත්, ධනබලයත්, පිරිවර බලයත්, ඥාති බලයත් නොමැතිව ගුජරාට් ප්‍රාන්තය කේන්ද්‍ර කර ගෙන එහි මහඇමතිවරයා ලෙස විශිෂ්ඨ සංවර්ධනයක් ක්‍රියාත්මක කර ඉන්පසුව ඉන්දියාවේ තුන්වතාවක් පිටපිට අගමැතිවරයා ලෙස පත් වීම හා රජයක් නිර්මාණය කිරීම ගැන නරේන්ද්‍ර මෝදි මහතාටත් භාරතීය ජනතා පක්ෂයටත් එන්ඩීඒ සන්ධානයටත් සිය සුභාශිංසන පිරිනමන බව විපක්ෂ නායකවරයා පැවසීය.Sri Lanka Latest News

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද පාර්ලිමේන්තුවේ දී තුන්වැනි වතාවටත් ඉන්දියාවේ අගමැතිවරයා ලෙස පත් වූ නරේන්ද්‍ර මෝදි මහතාට සිය සුභාශිංසන පිරිනැමීමේ කතාව සිදුකරමිනි.

නේරු අගමැතිවරයාගෙන් පසුව තුන්වතාවක් අගමැතිධුරය හොබවන්නට වරම් ලැබූ මෝදි අගමැතිතුමා එකදිගට ජනතා විශ්වාසය ලබා ගනිමිනි ජනතා පිළිගැනීමට ලක්වෙමින් මේ ක්‍රියාත්මක කළ වැඩපිළිවෙළ ගැන සතුටු වන බවත් රටක් ලෙස ශ්‍රී ලංකාවත් ඉන්දියාවත් අතර සමීප මිතුදමක් පැවැතිය යුතු බවත් ඒ නිසාම ලෝකයේ ජනගහනයෙන් වැඩිම රට වූ ඉන්දියාවට එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේ ස්ථිර සාමාජිකත්වයක් ලබා දීම යෝග්‍ය බවත් ගෝලීය බල කේන්ද්‍රස්ථාන දෙස බලන විට සත්‍ය වශයෙන් ඉන්දියාවට එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේ ස්ථිර නියෝජනත්වයක් ලබා දිය යුතු බවට යෝජනා කරනා බවත් එයට අප පාර්ලිමේන්තුවේ ද ආශිර්වාදය ලැබෙන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

මෝදි අගමැතිතුමා ඉන්දියාවේ විවිධ ප්‍රාන්ත කේන්ද්‍ර කර ගෙන ශක්තිමත් මැතිවරණ ව්‍යාපාරයක් ක්‍රියාත්මක කරමින් මහජන නියෝජනත්වය ලබා ගන්න හැකි වූ බවත් පිටපිට 3 වතාවක් ජය ගැනීම ඓතිහාසික ක්‍රියාවක් බවත් ඉන්දියාව මිට දශක කිහිපයකට පෙර බොහෝම අමාරුවෙන් සිටි මොහොතක ආර්ථිකය කඩා වැටුණු මොහොතක ජනතා කේන්ද්‍රීය ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කරමින් සැමට සෞභාග්‍ය බෙදාගත් සෞභාග්‍ය හා සැවොම ඇතුළත් කර ගත් ආර්ථික වර්ධනය තුළින් ඉදිරියට යාම තුළ ලෝකයේ බොහෝ රටවල මන්දගාමී ආර්ථික වර්ධනයක් ඇති තත්ත්වයක් මත කොවිඩ් තත්ත්වයෙන් පසුව වුවත් දැවැන්ත ආර්ථික වර්ධනයක් ක්‍රියාත්මක කරන්න ඔහුට හැකි වූ බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

ආර්ථික ප්‍රතිලාභ සැවොම බෙදා ගත් තැන ජනතා ඉල්ලුම හා විශ්වාසය වැඩි වන බවත් එය කොටසකට පමණක් සීමා වන විට පසුබෑම් සිදුවන නිසා මේ අවස්ථාවේ මෝදි අගමැතිවරයාට සුබ පතනා බවත් යහපාලන සමයේ ශ්‍රීමත් නරේන්ද්‍ර මෝදි උදාගම්මානය ඇති කරන්න කටයුතු කළ බවත් අප රට බංකොලොත් වූ අවස්ථාවේ රටක් ලෙස වැඩිම ආධාර, ණය ආධාර ලබා දුන්නේ ඉන්දියාව බවත් ඒ ගැනත් සිය ස්තූතිය පුද කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

SendShareShare
Previous Post

රවීන්ද්‍රට අද 79යි! සිනමා ජීවිතයට 50යි! කාටත් අමතක වෙලා තිබුණු උපන්දිනයක් විපක්ෂනායක සජිත් අද පාර්ලිමේන්තුවේදී මතක් කරයි! පෝලිමේ සුබ පැතුම් ගලයි! VIDEO I Sri Lanka Latest News

Next Post

මෙච්චර කල් තිබ්බ කටකතා ඔක්කොම ඉවරයි! ‘ප්‍රභාකරන් මළා! ප්‍රභාකරන්ගේ පවුලේ ඔක්කොමත් මැරුණා!’ ප්‍රභාකරන්ගේ වැඩිමහල් සහෝදරයා පළමුවරට ඩෙන්මාර්කයේ සිට විශේෂ ප්‍රකාශයක් කරයි! I Sri Lanka Latest News

MORE NEWS

කොළඹ-මහනුවර-අනුරාධපුර-කතරගම පැරිස්-මෙල්බර්න්-ඩුබායි-සිංගප්පූරුව වෙන්නයි යන්නේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

කොළඹ-මහනුවර-අනුරාධපුර-කතරගම පැරිස්-මෙල්බර්න්-ඩුබායි-සිංගප්පූරුව වෙන්නයි යන්නේ..! VIDEO I Sri Lanka Latest News

අලුත් හාට් එකක් දාලලු! වයස අවුරුදු 10කින් අඩු වෙලාලු! ඉස්සරටත් වඩා හරීම ශක්තිමත්ලු! දැන් හරිලු! ආයෙත් ජනාධිපති වෙන්නත් පුළුවන්ලු! චිත්‍රපටියක්-ටෙලි නාට්‍යයක් එහෙම නෙමෙයි.. වෙන මොකක්ද එකක්! VIDEO I Sri Lanka Latest News

ජපානය බලා ගිය ශ්‍රී ලන්කන් යානයක් පැය දෙකකට පසු යළි කටුනායකට අරන් එයි! රෝද වැඩ කරන්නේ නැතිව ගිහින්! I Sri Lanka Latest News
Exclusive

වැදිලා තියෙන හෙණ මදිවාට ශ්‍රී ලන්කන් යානයට අහසේදීත් හෙණයක් වදියි! I Sri Lanka Latest News

මින්නේරිය ගොවියොත් පාරට! ඉතිහාසයේ කිසිම ආණ්ඩුවක් මෙහෙම ගොවියට කෙළියෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

මින්නේරිය ගොවියොත් පාරට! ඉතිහාසයේ කිසිම ආණ්ඩුවක් මෙහෙම ගොවියට කෙළියෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඉස්සරහට අරගෙන යනවද? ඈවර කරනවද? වහනවද? ඒකාබද්ධ කරනවද? ආයතන 364ක් ගැන ආණ්ඩුව ලොකු සාකච්ඡාවක! VIDEO I Sri Lanka Latest News
Exclusive

පොහොර මිල වැඩි වුණත් අපි තමයි හොඳටම කළේ..! ලාල්කාන්ත කියන කතාව! VIDEO I Sri Lanka Latest News

එල්නිනෝ ලංකාවට ඇතුල් වෙනවා! ජූලිය මළ ජූලියක් වෙයිද? I Sri Lanka Latest News
Exclusive

ලෝක ඉතිහාසයේ දරුණුතම එල්-නිනෝව පටන් ගත්තා! භයානක ප්‍රතිපලවලට ලෑස්ති වෙන්න!  I Sri Lanka Latest News

Load More
කොළඹ-මහනුවර-අනුරාධපුර-කතරගම පැරිස්-මෙල්බර්න්-ඩුබායි-සිංගප්පූරුව වෙන්නයි යන්නේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

කොළඹ-මහනුවර-අනුරාධපුර-කතරගම පැරිස්-මෙල්බර්න්-ඩුබායි-සිංගප්පූරුව වෙන්නයි යන්නේ..! VIDEO I Sri Lanka Latest News

ලංකාවේ brand වෙන්න යන නගර හතර... කොළඹ නුවර අනුරාධපුරය කතරගම මහනුවර brand city එකක් වෙන්නේ මෙහෙමයි... Sri Lanka Latest News

Read more
අලුත් හාට් එකක් දාලලු! වයස අවුරුදු 10කින් අඩු වෙලාලු! ඉස්සරටත් වඩා හරීම ශක්තිමත්ලු! දැන් හරිලු! ආයෙත් ජනාධිපති වෙන්නත් පුළුවන්ලු! චිත්‍රපටියක්-ටෙලි නාට්‍යයක් එහෙම නෙමෙයි.. වෙන මොකක්ද එකක්! VIDEO I Sri Lanka Latest News

අලුත් හාට් එකක් දාලලු! වයස අවුරුදු 10කින් අඩු වෙලාලු! ඉස්සරටත් වඩා හරීම ශක්තිමත්ලු! දැන් හරිලු! ආයෙත් ජනාධිපති වෙන්නත් පුළුවන්ලු! චිත්‍රපටියක්-ටෙලි නාට්‍යයක් එහෙම නෙමෙයි.. වෙන මොකක්ද එකක්! VIDEO I Sri Lanka Latest News

ජපානය බලා ගිය ශ්‍රී ලන්කන් යානයක් පැය දෙකකට පසු යළි කටුනායකට අරන් එයි! රෝද වැඩ කරන්නේ නැතිව ගිහින්! I Sri Lanka Latest News

වැදිලා තියෙන හෙණ මදිවාට ශ්‍රී ලන්කන් යානයට අහසේදීත් හෙණයක් වදියි! I Sri Lanka Latest News

මින්නේරිය ගොවියොත් පාරට! ඉතිහාසයේ කිසිම ආණ්ඩුවක් මෙහෙම ගොවියට කෙළියෙ නෑ! VIDEO I Sri Lanka Latest News

මින්නේරිය ගොවියොත් පාරට! ඉතිහාසයේ කිසිම ආණ්ඩුවක් මෙහෙම ගොවියට කෙළියෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඉස්සරහට අරගෙන යනවද? ඈවර කරනවද? වහනවද? ඒකාබද්ධ කරනවද? ආයතන 364ක් ගැන ආණ්ඩුව ලොකු සාකච්ඡාවක! VIDEO I Sri Lanka Latest News

පොහොර මිල වැඩි වුණත් අපි තමයි හොඳටම කළේ..! ලාල්කාන්ත කියන කතාව! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.