මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ පහරදීමක් හේතුවෙන් තුවාල වූ බව කියන පොහොට්ටුවේ මන්ත්‍රී ගුණතිලක රාජපක්ෂ මහතාගේ පාදයට සිදුකළ ශල්‍යකර්මය අවසන් කොට මේ වන විට ඒ මහතා යුද හමුදා රෝහලේ දැඩි සත්කාර ඒකකයට යොමුකොට ඇති බව පවුලේ ආරංචි මාර්ග සඳහන් කරයි. (Sri Lanka Latest News)
ඒ මහතාගේ දණහිස සහ උකුල අතර කොටසේ ශල්‍යකර්මයක් සිදුකොට ඇති බවද එම ආරංචි මාර්ග පෙන්වා දෙයි.









