‘මගේ ව්‍යාපෘති අයින් කරලා මහින්දානන්දගේ ව්‍යාපෘති දාගෙන! ඒකට කතාබහක් ගියා! එළියට ආපු හැටියෙම මට ගහගෙන ගහගෙන ගියා අතින් පයින්! මම වැටිලා කකුල කැඩුණා! අද උදේ සර්ජරි එකට ගන්නවා!’ ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම අවසානයේ මහින්දානන්දගෙන් ගුටි කෑ පොහොට්ටු මන්ත්‍රී ගුණතිලක රාජපක්ෂ කතාකරයි! ‌VIDEO I Sri Lanka Latest News

තමන්ට මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම අවසානයේදී මහින්දානන්ද අලුත්ගමගේ මහතා අතින් පයින් පහර දුන් බව පොහොට්ටු මන්ත්‍රී ගුණතිලක රාජපක්ෂ මහතා කීය.Sri Lanka Latest News මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් කරමින් ඒ මහතා කියා සිටියේ මේ හේතුවෙන් සිය කකුල කැඩී ඇති බවත්, අද පෙරවරුවේ ශල්‍යකර්මයක් සිදුකරන බවත්ය.