පිටිපන ධීවර ලෙල්ලම සම්බන්ධයෙන් පැන නැගී ඇති ගැටලුව විසදාලීමට වහාම පියවර ගන්නා ලෙස ඉල්ලමින් මීගමු පුරවැසි කමිටුව විසින් කාදිනල් හිමියන් වෙත ලිපියක් යොමු කොට ඇත.Sri Lanka Latest News
දැනට මේ සම්බන්ධයෙන් අධිකරණමය කටයුත්තක් සිදුවුවද, එම නඩුව සමතයකට පත් කොටගෙන මෙම ගැටලුව විසදීමට කටයුතු කරන ලෙසද එම ලිපිය මගින් මීගමු පුරවැසි කමිටුව ඉල්ලා තිබේ.
එම ලිපිය පහත දැක්වේ.









