• About us
  • Contact us
Thursday, June 18, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

BIMSTEC රටවල ආචාර්ය උපාධි අපේක්ෂකයන්ට ඉන්දීය රජයෙන් BIMReN එළිදක්වයි! I Sri Lanka Latest News

June 4, 2024
in Exclusive
Reading Time: 2 mins read
A A
Share on WhatsAppShare on Facebook

ඉන්දීය රජය BIMSTEC රටවල පර්යේෂකයන් සහ පර්යේෂණ ආයතනවලට සබඳතා ගොඩනඟා ගැනීමට සහය වෙමින් තිරසාර නීල ආර්ථිකයක් නිර්මාණය කරගැනීමට අවස්ථාව ලබාදීම සඳහා BIMReN (BIMSTEC – ඉන්දියා සාගර පර්යේෂණ ජාලය) එළිදක්වා ඇති අතර එය ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශයේ සහ බෙංගාල බොක්ක වැඩසටහන – අන්තර් රාජ්‍ය සංවිධානය (BOBP – IGO) අතර ඒකාබද්ධ මුලපිරීමකි.Sri Lanka Latest News

​BIMReN පහත අකාරයන්ගෙන් BIMSTEC රටවල ආචාර්ය උපාධි ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට ඉන්දියාව තුළ සිය ආචාර්ය උපාධි පර්යේෂණ සිදු කිරීමට සහ BIMSTEC රටවල විද්‍යාඥයන්ට සහ අධ්‍යාපන ක්ෂේත්‍රයේ නිරත විද්වතුන් අතර සහයෝගී පර්යේෂණ සඳහා පහසුකම් සැපයීමට අරමුණු කරයි.

i. BIMReN Split-Site Doctoral Fellowships – මේ හරහා BIMSTEC සාමාජික රටවල ආචාර්ය උපාධි ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට ඉන්දියානු රුපියල් මිලියනයක් දක්වා පර්යේෂණ ප්‍රදානයක් හා මාස 6-12 සඳහා ඉන්දියානු පර්යේෂණාගාරයක අධ්‍යාපන කටයුතු හැදෑරීම සඳහා අවස්ථාව ලබා දෙයි.

ii. Twinning Research Project – මේ හරහා මාස 24ක කාලසීමාවක් සදහා එක් ව්‍යාපෘතියකට ඉන්දියානු රුපියල් මිලියන 5ක් දක්වා වන ප්‍රදානයක් සමඟින් කලාපයට වැදගත් වන පර්යේෂණ වැඩසටහන් සඳහා එක්ව කටයුතු කිරීම සඳහා BIMSTEC සාමාජික රටවල ආයතන සහ පුද්ගලයන් අතර සහයෝගීතාවයන් සදහා පහසුකම් සැලසීමට අපේක්ෂා කරයි.

3.​BIMSTEC කලාපයපුරා ධීවර, සමුද්‍රීය හෝ සාගර විද්‍යා ක්ෂේත්‍රවල පර්යේෂණයන්හි නිරත පර්යේෂකයන් සහ අධ්‍යයන ආයතනවලට මෙම වැඩසටහනෙන් ප්‍රතිලාභ හිමිවනු ඇත. පළමු වටයේ අයදුම්පත් භාරගැනීම 2024 ජූනි 30 වනදා දක්වා විවෘතව පවතී. වැඩසටහනේ ලක්ෂණ සහ අයදුම් කළ යුතු ආකාරය ඇතුළු වැඩිදුර විස්තරhttps://www.bobpigo.org/pages/view/bimrenවෙබ් අඩවියෙන් ලබා ගත හැකිය.

SendShareShare
Previous Post

පාරක් නිසා පාරට බැස්ස ගමේ මිනිස්සුන්ව නවත්වන්න මහා පොලිස් දම්වැලටවත් නොහැකි වෙයි! ආණ්ඩුකාරවරයාගෙන් ආ වට්ස්ඇප් පණිවුඩයෙන් වැඩේ ගොඩදාගෙන! VIDEO I Sri Lanka Latest News

Next Post

‘මගේ ව්‍යාපෘති අයින් කරලා මහින්දානන්දගේ ව්‍යාපෘති දාගෙන! ඒකට කතාබහක් ගියා! එළියට ආපු හැටියෙම මට ගහගෙන ගහගෙන ගියා අතින් පයින්! මම වැටිලා කකුල කැඩුණා! අද උදේ සර්ජරි එකට ගන්නවා!’ ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම අවසානයේ මහින්දානන්දගෙන් ගුටි කෑ පොහොට්ටු මන්ත්‍රී ගුණතිලක රාජපක්ෂ කතාකරයි! ‌VIDEO I Sri Lanka Latest News

MORE NEWS

ලංකාවේ මිනිස්සු වැඩියෙන් මැරෙන්නේ… වැක්සින් එකේ අවුලක්ද? කොවිඩ් හැදිලද? පශ්චාත් කොවිඩ්ද? I Sri Lanka Latest News
Exclusive

හිටිහැටියේ තරුණ කට්ටිය හාට් ඇටෑක් හැදිලා මැරෙද්දි හැමෝම කියන්න ගත්තා කොවිඩ් එන්නතේ යම් බලපෑමක් මේ මරණවලට තියෙනවා කියලා! ඒ කතාව සම්පූර්ණයෙන්ම වැරදියි! මෙන්න හැමෝම පුදුම වෙච්ච අලුත්ම වෛද්‍ය අධ්‍යනයෙන් හෙළිවුණු දේ! I Sri Lanka Latest News

මැද පෙරදිග යුද ගැටුම්වලට මැදිවුණු ලාංකිකයන්ගේ ජීවිත ආරක්ෂාව වහාම තහවුරු කරන්න! සජිත් අනුරාධපුරයේ මිල්ලගල විහාරස්ථානයේ මකර තොරණට මුල්ගල් තියයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

ආණ්ඩුව හදන්නේ පාරම්පරික ආයුර්වේද වෙදකම නැත්තටම නැතිකරලා දාන්න! PHOTOS & VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

මහබැංකුවේ ලියාපදිංචි වෙච්ච මූල්‍ය ආයතන 4ක් එකතු වෙලා ‘සිංහ කැපිටල් ඉන්වෙස්ට්මන්ට්’ කියලා නීත්‍යානුකූල නොවන ආයතනයක් පිහිටුවලා ජනතාවගෙන් තැන්පතු අරන්! කෝටි 900ක වංචාවක්! මහබැංකුවත් වංචාවට උදව් කරලා?  I Sri Lanka Latest News

වී මිල-පොහොර මිල! ගොවි සටනට සජබය නායකත්වය දෙයි! සිකුරාදා අරලගංවිලදී දැවැන්ත ගොවි උද්ඝෝෂණයක්! I Sri Lanka Latest News
Exclusive

වී මිල-පොහොර මිල! ගොවි සටනට සජබය නායකත්වය දෙයි! සිකුරාදා අරලගංවිලදී දැවැන්ත ගොවි උද්ඝෝෂණයක්! I Sri Lanka Latest News

ඉරානයට අපාය පෙන්වනවා  -ට්‍රම්ප්..! මැදපෙරදිගම අපායක් කරනවා..-ඉරානය VIDEO I Sri Lanka Latest News
Exclusive

ට්‍රම්ප් ඉරානයේ ඔළුව අතගාලා ටොක්කකුත් අනී! I Sri Lanka Latest News

මුජිබර් රහුමාන්-අජිත් පී. පෙරේරා-වරුණ රාජපක්ෂ-මහාචාර්ය ප්‍රසන්න පෙරේරා ‘පච මදිවාට හොරු’ අරන් නීතීඥ චිත්‍රාල් එක්ක 26 වෙන්නප්පුවට එනවා! I Sri Lanka Latest News
Exclusive

මුජිබර් රහුමාන්-අජිත් පී. පෙරේරා-වරුණ රාජපක්ෂ-මහාචාර්ය ප්‍රසන්න පෙරේරා ‘පච මදිවාට හොරු’ අරන් නීතීඥ චිත්‍රාල් එක්ක 26 වෙන්නප්පුවට එනවා! I Sri Lanka Latest News

Load More
ලංකාවේ මිනිස්සු වැඩියෙන් මැරෙන්නේ… වැක්සින් එකේ අවුලක්ද? කොවිඩ් හැදිලද? පශ්චාත් කොවිඩ්ද? I Sri Lanka Latest News
Exclusive

හිටිහැටියේ තරුණ කට්ටිය හාට් ඇටෑක් හැදිලා මැරෙද්දි හැමෝම කියන්න ගත්තා කොවිඩ් එන්නතේ යම් බලපෑමක් මේ මරණවලට තියෙනවා කියලා! ඒ කතාව සම්පූර්ණයෙන්ම වැරදියි! මෙන්න හැමෝම පුදුම වෙච්ච අලුත්ම වෛද්‍ය අධ්‍යනයෙන් හෙළිවුණු දේ! I Sri Lanka Latest News

නව පර්යේෂණයකට අනුව, COVID-19 එන්නත මඟින් ආසාදනයෙන් ආරක්ෂාව ලබාදීම පමණක් නොව, හෘද සෞඛ්‍යය ආරක්ෂා කිරීමටද වැදගත් ප්‍රතිලාභ ලබාදිය හැකි බව...

Read more
මැද පෙරදිග යුද ගැටුම්වලට මැදිවුණු ලාංකිකයන්ගේ ජීවිත ආරක්ෂාව වහාම තහවුරු කරන්න! සජිත් අනුරාධපුරයේ මිල්ලගල විහාරස්ථානයේ මකර තොරණට මුල්ගල් තියයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ආණ්ඩුව හදන්නේ පාරම්පරික ආයුර්වේද වෙදකම නැත්තටම නැතිකරලා දාන්න! PHOTOS & VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!

මහබැංකුවේ ලියාපදිංචි වෙච්ච මූල්‍ය ආයතන 4ක් එකතු වෙලා ‘සිංහ කැපිටල් ඉන්වෙස්ට්මන්ට්’ කියලා නීත්‍යානුකූල නොවන ආයතනයක් පිහිටුවලා ජනතාවගෙන් තැන්පතු අරන්! කෝටි 900ක වංචාවක්! මහබැංකුවත් වංචාවට උදව් කරලා?  I Sri Lanka Latest News

වී මිල-පොහොර මිල! ගොවි සටනට සජබය නායකත්වය දෙයි! සිකුරාදා අරලගංවිලදී දැවැන්ත ගොවි උද්ඝෝෂණයක්! I Sri Lanka Latest News

වී මිල-පොහොර මිල! ගොවි සටනට සජබය නායකත්වය දෙයි! සිකුරාදා අරලගංවිලදී දැවැන්ත ගොවි උද්ඝෝෂණයක්! I Sri Lanka Latest News

ඉරානයට අපාය පෙන්වනවා  -ට්‍රම්ප්..! මැදපෙරදිගම අපායක් කරනවා..-ඉරානය VIDEO I Sri Lanka Latest News

ට්‍රම්ප් ඉරානයේ ඔළුව අතගාලා ටොක්කකුත් අනී! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.