අද පැවැති මාධ්‍ය හමුවකදී එජාප මහලේකම් රංගේ බණ්ඩාර මහතා යළිත් වතාවක් ජනමත විචාරණය පිළිබදව අදහස් පළ කළේය.Sri Lanka Latest News
ඒ මහතා පෙන්වා දුන්නේ තමන් කියා සිටියේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ පවතින කරුණක් බවත්, තමන් කිසිදු ප්‍රජාතන්ත්‍ර විරෝධී ප්‍රකාශයක් නොකළ බවත්ය.










