වසර දෙකකට මැතිවරණ කල් දැමිය යුතු බවට එජාප මහලේකම් රංගේ බණ්ඩාර කළ ප්‍රකාශය නොවැදගත් එකක් බව අධ්‍යාපන ඇමැති සුසිල් ප්‍රේමංයන්ත මහතා පැවසීය.Sri Lanka Latest News
අමාත්‍යවරයා කියා සිටියේ ව්‍යවස්ථාව සහ මැතිවරණ නීතිය ගැන දන්නේ නම් මෙවැනි ප්‍රකාශ නොකරන බවත්, ඔක්තෝබර් අවසානයට පෙර ජනාධිපතිවරණය පැවැත්විය යුතු බවත්ය.









