• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

සජිත් සමග එකතුවෙන්න අම්බලන්තොට තිබ්බ ‘ජනපවුරට’ දසදහස් ගණනින් ජනතාව රොක්වෙයි! ‘කයිවාරු බොරු ෂෝ ඕන නෑ! ඔන්න විවාද දෙකටම දින දුන්නා. දැන දෙකටම එන එකයි ඇත්තේ! සජිත් අනුරට දැනුම් දෙයි! PHOTOS I VIDEO I Sri Lanka Latest News

May 21, 2024
in Exclusive
Reading Time: 19 mins read
A A
Share on WhatsAppShare on Facebook

අප රටේ ජනතාව එක් එක් කාලවල එක් එක් අයට ඡන්දය හා රටේ නායකකම ලබා දී අත්හදාබැලීම් සිදු කළත් මෙවර ජාති ආගම් කුල මල පන්ති පක්ෂ භේදයෙන් තොරව කිසිදු බියකින් තොරව තමා සහ සමගි ජන බලවේගය තෝරා ගන්නා ලෙසට ඉල්ලා සිටින බවත් පොදුජනතාවගේ සේවකයා ලෙස තමා විපක්ෂයේ සිට මෙරට ඉතිහාසයේ දැවැන්තම වැඩ කොටස ඉටු කර ඇති බවත් බවත් විපක්ෂ නායකවරයා පැවසීය. (Sri Lanka Latest News)

මෙරටට අවශ්‍ය වැඩ කරන නායකයන් හා කණ්ඩායම් බවත් කයිය නායකයන්ගෙන් හා කයිවාරු කණ්ඩායම්වලින් රටට වැඩක් නොමැති බවත් පැවසූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙහි දී කියා සිටියේ කයිය නායකයෝ සමඟ ඕන ම අවස්ථාවක විවාදයට සුදානම් බවත් මේ වන විට එම විවාද 2කටම සමගි ජන බලවේගය දින ලබා දී ඇති බවත් ය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද හම්බන්තොට අම්බලන්තොට බස් නැවතුම්පොළ අසළ පැවැති සමගි ජන බලවේග ජන පවුර වැඩසටහන හා එක්වෙමිනි.

විවාදවලට මෙන් ම තරගයට රටට වැඩක් කරන්න එන ලෙස ඕනෑ ම පාර්ශ්වයකට අභියෝග කරන බවත් ඉන් ජය ගන්නේ ද තමා සහ තමාගේ කණ්ඩායම බවට ස්ථිර වශයෙන්ම කිව හැකි බවත් විපක්ෂ නායකවරයා මෙහි දී අවධාරණය කළේය.

රටට පෙනුම නෙවෙයි වැදගත් වැඩයි

අවි අමෝරා ගත් මහා නපුරු පෙනුමක් මවා ගත්තම කයිය නායකයොන්ට බිය විය යුතු යැයි සිතුවත් තමා ඇතුළු පිරිස ඔවුන්ට බය නැති බවත් මේ මොහොතේ රටට අවශ්‍ය පෙනුම හෝ මායම හෝ ඇන්දවිල්ල නොවන බවත් මේ රටේ ජනතාව අපේක්ෂාවෙන් සිටින්නේ ගරා වැටුණු කඩා වැටුණු ලක්ෂ 220කගේ ජන ජීවිත කවුද දුකින් මුදවා ගන්නේ කියා බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

ගර්භනී මව, කුඩා දරුවා, තරුණයා, වැඩිහිටියා දක්වා ස්ත්‍රී පුරුෂ භේදයකින් තොරව ලක්ෂ 220 ගොඩගන්න තමා කටයුතු කර ඇති බවත් තමා බලයක් නොමැතිව විපක්ෂයේ සිට සුවිශාල සේවයක් කර ඇති බවත් හුස්ම සහ සක්වල වැඩසටහන් එයට සාක්ෂි බවත් විපක්ෂ නායකවරයා අවධාරණය කළේය.

කයිවාරු ඕන නෑ. රට ගොඩගන්න හැටි කරලම පෙන්වන්නම්

බංකොලොත් වූ අප රටට දැවැන්ත හයියක් දැවැන්ත මූල්‍ය ශක්තියක් සමගි ජන බලවේගය ලබා දෙන බවත් බංකොලොත් රටේ වැඩ කරන්නේ කොහොමද කියා කයිය නායකයෝ අහන බවත් ඔවුන්ට වැඩ පෙන්වන්න තමාට වරම ලබා දෙන ලෙසත් වැටී ඇති බංකොලොත්භාවයෙන් රට ගොඩගන්නා ආකාරය කරලම ඔප්පු කරනා බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

කයිවාරු අනවශ්‍යයි. වැඩ කරලා පෙන්වන්න

මේ අවස්ථාවේ එක් කණ්ඩායමක් බලය තියාගෙන කයිවාරු ගහන විට තවත් කණ්ඩායමක් විපක්ෂයේ පක්ෂවල සිට කයිය ගහන බවත් රටේ ජනතාව දුක් කම්කටොලු මැද ජිවත් වන අවස්ථාවක කයිය ගගහ ඉන්නවාට වඩා සමගි ජන බලවේගය මෙන් වැඩ කර පෙන්වන ලෙසත් මේ අවස්ථාවේ රටට ඇති එකම විකල්පය විසදුම උත්තරය සමගි ජන බලවේගය සහ සමගි ජන සන්ධානය බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

SendShareShare
Previous Post

හරක් මස් ‌කියලා බලු මස් දීලා? උසාවියෙන් කෑම කඩේ වසා දමයි! Sri Lanka Latest News

Next Post

41 වන විවාහ සංවත්සරයේදී මහින්ද ශිරන්තිට දීපු ආදරණීය හාදුව! ‘හැපි ඇනිවසරි මහින්ද-ශිරන්ති!’  I Sri Lanka Latest News

MORE NEWS

වොෂින්ටන්වල ගොඩනැගිල්ලක් ගන්න ගිහින් ඩොලර් ලක්ෂ තුනහමාරක් වංචා කරලා! අමෙරිකා අධිකරණය ඉදිරියේ හිටපු තානාපති ජාලිය වැරැද්ද පිළිගනී! දඬුවම් නියම කිරීම ජුලි 20!
Exclusive

රාජපක්ෂ පවුලේ තවත් ඥාතියෙකුට යළි වරෙන්තු! I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News
Exclusive

මහ රෑ නිධන් හාරමින් සිටි හිටපු ඇමැති ගුණවර්ධනගේ පුතා පොලිසියෙන් අල්ලයි! I Sri Lanka Latest News

මිනිස්සු කෑගගහා කිව්වා…! දේශපාලඥයෝ ඇහුණේ නෑ වගේ හිටියා..! නිලධාරීන් වැඩේ කළා..! මෙන්න දැන් ලකුණු දාගන්න ඇවිත් මිනිස්සු එළවනවා..! සියඹලාණ්ඩුවෙන් රටටම ආදර්ශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මිනිස්සු කෑගගහා කිව්වා…! දේශපාලඥයෝ ඇහුණේ නෑ වගේ හිටියා..! නිලධාරීන් වැඩේ කළා..! මෙන්න දැන් ලකුණු දාගන්න ඇවිත් මිනිස්සු එළවනවා..! සියඹලාණ්ඩුවෙන් රටටම ආදර්ශයක්! VIDEO I Sri Lanka Latest News

Load More
වොෂින්ටන්වල ගොඩනැගිල්ලක් ගන්න ගිහින් ඩොලර් ලක්ෂ තුනහමාරක් වංචා කරලා! අමෙරිකා අධිකරණය ඉදිරියේ හිටපු තානාපති ජාලිය වැරැද්ද පිළිගනී! දඬුවම් නියම කිරීම ජුලි 20!
Exclusive

රාජපක්ෂ පවුලේ තවත් ඥාතියෙකුට යළි වරෙන්තු! I Sri Lanka Latest News

රජයේ මුදල් සාවද්‍ය පරිහරණය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට අධිකරණයට ඉදිරිපත් කර මේ වනවිට අධිකරණය මගහැර සිටින අමෙරිකාවේ හිටපු ශ්‍රී ලංකා...

Read more
යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News

මහ රෑ නිධන් හාරමින් සිටි හිටපු ඇමැති ගුණවර්ධනගේ පුතා පොලිසියෙන් අල්ලයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.