ඩි පි එඩියුකේෂන් අයි ට් කැම්පස් සහතික ප්රදානෝත්සවය මෙවර කුරුණෑගල දිස්ත්‍රික්කයේ 19 දින කුරුණෑගල නගර මධ්‍යයේ වැහැර පොදු ක්‍රිඩාංගනයේ පැවැත්වේ.Sri Lanka Latest News
මේ සදහා කුරුණෑගල දිස්ත්‍රික්කයේ ප්‍රදේශිය ලේකම් කොට්ටාශය නියෝජනය වන පරිදි අයි ට් කැම්පස් 10 ක දරුවන් සියලුම දෙනා හට සහතික ලබාදීම සිදු වේ.
දසදහසකට අධික සිසු දෙමව්පියන් මෙම අවස්ථාවට සහභාගී වීමට නියමිත අතර දරුවන් පන්දහසකට මෙහිදී සහතික පත් පිරිනැමේ.
ඩි පි එඩියුකේෂන් අයි ටි කැම්පස් නිර්මතෘ සභාපති ධම්මික පෙරේරා මහතාගේ සහභාගිත්වය සහ ව්හාරාධිපති ස්වාමීන් වහන්සේලාගේ සහභාගිත්වය මත මෙම උත්සවය පැවැත්වේ.









