• About us
  • Contact us
Wednesday, June 10, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ගුවන් තොටුපළේ ගිනිකෙළිය පාර්ලිමේන්තුවේ පුපුරා ගිය හැටි! ටිකෙන් ටික ටිකෙන් ටික ඔහොම යං! ගාස්තු වැඩිකිරීම අවුලක්! සජිත් මුලින්ම පාර්ලිමේන්තුවට අරන් එයි! Sri Lanka Latest News

May 13, 2024
in Exclusive
Reading Time: 2 mins read
A A
Share on WhatsAppShare on Facebook

පාස්කු ප්‍රහාරයත් කොවිඩ් වසංගතයත් මගින් සිදුවූ අහිතකර බලපෑමෙන් අනතුරුව මෙරට සංචාරක කර්මාන්තය නැවත ප්‍රගතියක් ලබා ඇති බවත්, එවැනි පසුබිමක් තුළ වත්මන් රජය වීසා ගාස්තු වැඩිකිරීම හරහා සංචාරක කර්මාන්තය යළි බිඳවැටීමකට ලක්විය හැකි බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවැසීය. (Sri Lanka Latest News)

පාස්කු ප්‍රහාරයත් කොවිඩ් වසංගතයත් මගින් සිදුවූ අහිතකර බලපෑමෙන් අනතුරුව මෙරට සංචාරක කර්මාන්තය යළිත් ප්‍රගතියක් ලබා ඇති බව පෙනෙන්නට තිබෙනවා. ඒ පිළිබඳ අපි සතුටු වෙනවා. එවැනි පසුබිමක් තුළ වත්මන් රජය හදිසියේම වීසා සඳහා අයකරනු ලබන ගාස්තු වැඩිකර ඇති බව වාර්තා වෙනවා. මෙය පිබිදෙමින් පවතින මෙරට සංචාරක කර්මාන්තය යළි බිඳවැටීමකට හේතුවිය හැකි බව අපි විශ්වාස කරනවා. රජයේ අත්තනෝමතික තීරණ හමුවේ මෙරටට විශාල විදේශ විනිමයක් උපයා දෙන සංචාරක කර්මාන්තය කඩාවැටීම සමස්ත රටටම අහිතකර වෙනවා කියන එක දන්නේ නැද්ද කියලා මම අහන්න කැමැතියි. මම කැමැතියි විශේෂයෙන්ම මේ වීසා ප්‍රශ්නය පිළිබඳ ප්‍රශ්න ගණනාවක් ඉදිරිපත් කරන්න.

විශේෂයෙන්ම මම සභාගත කරන්න කැමැතියි The Hotels Association of Sri Lanka සහ SLAITO කියන ආයතන මේ වීසා ගාස්තු වැඩිකිරීම පිළිබඳ විමතියට පත්වෙලා තිබෙනවා. ඒ අය ඉදිරිපත් කරපු ලිපි මම මේ අවස්ථාවේ සභාගත කරනවා, හැන්සාඩ්ගත කරනවා රජයේ දැනගැනීම පිණිස.

මම මේ අවස්ථාවේ ඉදිරිපත් කරනවා මේ වීසා ලබාදීමේ ක්‍රමය වෙනස් කිරීම පිළිබඳ කැබිනට් පත්‍රිකා කිහිපයක් ඉදිරිපත් වුණා. ඒ කැබිනට් පත්‍රිකාවලින් මේක පිළිබඳ අනු කමිටුවක් ස්ථාපනය කරලා ඒ අනුකමිටුව වාර්තාවක් ඉදිරිපත් කරලා තිබුණා. ඒ අනුකමිටු වාර්තාව තුළ බොහොම පැහැදිලිව සඳහන් වෙනවා පවතින ක්‍රමයේ තියෙන මෘදුකාංග පහසුකම් අලුත් ක්‍රමය තුළ නැති කතාවක්. පවතින ක්‍රමය තුළින් අයකරලා තියෙන්නේ ඉල්ලුම්කරුවන්ගෙන් එක ඩොලර් එකයි. නමුත් මේක වැඩිවෙලා තිබෙනවා ඩොලර් 18 දක්වා. ඒ වගේම අපේ රටේ නීතියට අනුකූලවද මේ අලුත් ක්‍රමවේදය ක්‍රියාත්මක වෙන්නේ කියන එක මම අහන්න කැමැතියි. ඒ වගේම ආයතන 3ක එකතුවක් හරහා තමයි මේ නව වීසා ක්‍රමවේදය ක්‍රියාත්මක වන්නේ. මේ කරුණු සලකා බලලද අදාළ ගිවිසුම් අස්සන් වෙන්නේ කියන එකත් මම අහන්න කැමැතියි. මේ කාරණාව පිළිබඳ රජයෙන් විධිමත් පිළිතුරක් බලාපොරොත්තු වෙනවා.

SendShareShare
Previous Post

අපියි මුලින්ම IMF එකට යන්න කිව්වේ! හැබැයි IMF කියන එකම කරන්න අවශ්‍ය නෑ! අපි ‌IMF ගිවිසුමේ වෙනස්කම් කරනවා! අපේ නායකයා සජිත් මේක IMF එකේ මුහුණටම කිව්වා! අපි ඉන්නේ සජිත් ප්‍රේමදාස ඊළඟ ජනාධිපතිතුමාත් එක්ක! එතුමා අපිට හැමවෙලාවෙම කියන්නේ ‘හර්ෂ-ඉරාන්-කබීර් හැමවෙලාවෙම පොඩි මිනිහා ගැන හිතන්න…’ ‘යටින් හිතන්න…’ ‘ගෘහස්තය ගැන හිතන්න…’ කියලයි! ඔබලා රනිල් එක්ක ඉන්නේ නව ලිබරල් අන්තවාදයක! සහෝදරවරු ඉන්නේ සමාජවාදී අන්තවාදයක! අපි විතරයි සමාජ වෙළෙඳපොළක ඉන්නේ! පාර්ලිමේන්තුව දෙවනත් කරමින් හර්ෂගෙන් අද හතරවටේටම ප්‍රහාරයක්! VIDEO I Sri Lanka Latest News

Next Post

ශ්‍රීලනිප සභාපති විජයදාසටයි වැඩබලන මහලේකම්ටයි දෙන්නාටම බාධා කිරීම් කරන්න බෑ! කඩුවෙල දිසා අධිකරණයෙන් වාරණ නියෝගයක්! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

අනුර නවදිල්ලි සමුළුව අමතයි! I Sri Lanka Latest News
Exclusive

බැරි නම් යනවා කිව්වනේ..! දැන් ඔයාට බෑ කියලා ඔප්පු වෙලා ඉවරයි! අනුරත් ෆේල්..! අනේ ප්ලීස් දැන් යන්න..! VIDEO I Sri Lanka Latest News

මෙන්න මාලිමාවේ වසන්ත සමරසිංහලාගේ හොරු ඇල්ලිල්ල! චෝදනා තියෙන සභාපති කෙනෙක් අල්ලලා ආපහු ලංගමට ගෙනත් දාලා! බොරු මාධ්‍ය සංදර්ශන එපා! කරනවා නම් වැඩේ හරියට කරන්න! ජවිපෙත් එක්ක ඉඳලා එළියට බැහැපු වරුණ රාජපක්ෂ වසන්ත සමරසිංහට කියයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සරණ හිරේ දැමීමේ ක්‍රෙඩිට් එක ආණ්ඩුවට දාගන්න ප්‍රශ්න අහපු මාධ්‍යවේදියාට සජබෙ වරුණ කටඋත්තර නැතිවෙන්නම දෙයි! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News
Exclusive

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

ගාලු සිරිය වැඩි කරන හැටි ගැන අනුර කතාකරයි! PHOTOS I Sri Lanka Latest News

දේශපාලන ඩීල් නොකර ජනාධිපති, අගමැති ඉල්ලා අස්වෙන්න! විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ඉදිරියට එයි! (VIDEO)
Exclusive

මාලිමාවේ බලය නැතිවේගෙන යනවා..! ජවිපෙ ශක්තිමත් වෙමින් යනවා! අපිටත් ආණ්ඩුව විවේචනය කරන තැනකට යන්න වෙනවා! මාලිමා න්‍යායාචාර්ය මහාචාර්ය නිර්මාල් රංජිත්ට ආණ්ඩුවේ ගමන ගැන ප්‍රශ්නයක්! VIDEO I Sri Lanka Latest News

යාපනය – වවුනියාව බස් එකක් ඇතුළේ විශාල නයෙක්! මගීන් බසයෙන් බැස සීසීකඩ දුවයි! Sri Lanka Latest News
Exclusive

කැළණියේ නයා මදිවාට මෙන්න තවත් නයෙක්! VIDEO I Sri Lanka Latest News

Load More
අනුර නවදිල්ලි සමුළුව අමතයි! I Sri Lanka Latest News
Exclusive

බැරි නම් යනවා කිව්වනේ..! දැන් ඔයාට බෑ කියලා ඔප්පු වෙලා ඉවරයි! අනුරත් ෆේල්..! අනේ ප්ලීස් දැන් යන්න..! VIDEO I Sri Lanka Latest News

මේ වනවිට අනුර පාලනය අසමත් වී ඇති බව පැහැදිලි වී ඇති බැවින් 'අනේ ප්ලීස් අනුර යන්න' යැයි වරුණ දීප්ත රාජපක්ෂ...

Read more
මෙන්න මාලිමාවේ වසන්ත සමරසිංහලාගේ හොරු ඇල්ලිල්ල! චෝදනා තියෙන සභාපති කෙනෙක් අල්ලලා ආපහු ලංගමට ගෙනත් දාලා! බොරු මාධ්‍ය සංදර්ශන එපා! කරනවා නම් වැඩේ හරියට කරන්න! ජවිපෙත් එක්ක ඉඳලා එළියට බැහැපු වරුණ රාජපක්ෂ වසන්ත සමරසිංහට කියයි! VIDEO I Sri Lanka Latest News

සරණ හිරේ දැමීමේ ක්‍රෙඩිට් එක ආණ්ඩුවට දාගන්න ප්‍රශ්න අහපු මාධ්‍යවේදියාට සජබෙ වරුණ කටඋත්තර නැතිවෙන්නම දෙයි! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

ගාලු සිරිය වැඩි කරන හැටි ගැන අනුර කතාකරයි! PHOTOS I Sri Lanka Latest News

දේශපාලන ඩීල් නොකර ජනාධිපති, අගමැති ඉල්ලා අස්වෙන්න! විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ඉදිරියට එයි! (VIDEO)

මාලිමාවේ බලය නැතිවේගෙන යනවා..! ජවිපෙ ශක්තිමත් වෙමින් යනවා! අපිටත් ආණ්ඩුව විවේචනය කරන තැනකට යන්න වෙනවා! මාලිමා න්‍යායාචාර්ය මහාචාර්ය නිර්මාල් රංජිත්ට ආණ්ඩුවේ ගමන ගැන ප්‍රශ්නයක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.