• About us
  • Contact us
Friday, June 12, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අම්පාරේ ‌ගොවි සමුළුව තියපු සජිත් එතනින් කෙළින්ම මොණරාගල සියඹලාණ්ඩුව ඇතිමලේ විද්‍යාලයට ඇවිත් දරුවන්ට ස්මාර්ට් පන්ති කාමරයක් පිරිනමයි! මහ රජාට ආයු බෝ වේවා කිව්වා ඇති! දැන් රටේ ජනතාවගේ ආයු බොහෝ වැඩි කිරීමට වැඩ කරමු! VIDEO & PHOTOS I Sri Lanka Latest News

May 13, 2024
in Exclusive
Reading Time: 10 mins read
A A
Share on WhatsAppShare on Facebook

සුහුරු රටක් ගොඩනැගීම සඳහා පරිගණක, ශබ්දකෝෂ, සුහුරු පුවරු, ඖෂධ ආදිය බෙදා දෙන විට එම බෙදීමෙන් රටක් හදන්න බැහැ කියා අන්ත මාක්ස්වාදීන් කොමියුනිස්ට්වාදී සමාජවාදීන් කියන බවත් වැඩ බැරි මේ කයිවාරුකාරයොන්ගේ දරුවන් යන්නේ රජයේ පාසල්වලට හෝ රජයේ විශ්වවිද්‍යාවල නොව පෞද්ගලික, ජාත්‍යන්තර පාසල් හා විශ්වවිද්‍යාවලට බවත් ඔවුන් ගුණාත්මක හොඳ අධ්‍යාපනයක් ලබා රටේ දරුවන්ට බෙදන එක හොඳ නැහැ යැයි පවසන බවත් විපක්ෂ නායකවරයා පැවසීය. Sri Lanka Latest News

ඔවුන්ගේ දරුවන්ට සවිබල ගැන්වූ, ගුණාත්මක, තත්ත්වයෙන් උසස් අධ්‍යාපනයක් ලබා දී සවිබල නොගැන්වූ පාසල්වලට පරිගණක හෝ සුහුරු පුවරු ලබා දෙන විට එයට අකුල් හෙලීමට කටයුතු කරන බවත් ඔවුන් කුමන විවේචනයක් කළත් එය බාර ගන්නා බවත් කවුරු මොන දේ කළත් සක්වල වැඩසටහන නොනවතින අධ්‍යාපන විප්ලවයේ පෙරමග ගමන්කරුවා වන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ සක්වල සුහුරු පන්ති කාමර ලබා දීමේ වැඩසටහනේ 182 වැනි අදියර යටතේ මොණරාගල සියඹලාන්ඩුව ඇතිමලේ මහා විද්‍යාලයට රුපියල් ලක්ෂ 117,7000ක් වටිනා සුහුරු පන්ති කාමරයක් ලබා දීමේ අවස්ථාවට එක්වෙමිනි. මෙම පාසලේ අඩුපාඩු සකස් කර ගැනීම සඳහා පාසල් සංවර්ධන සමිතියට රුපියල් ලක්ෂයක මුදලක් ද පරිත්‍යාග කළේය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඇති මූලික අයිතිවාසිකම්වලට සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් මෙන්ම ආර්ථික, සමාජීය, ආගමික, සංස්කෘතික, අධ්‍යාපනික හා සෞඛ්‍ය අයිතීන් ද ඇතුළත් කිරීමට කටයුතු කරන බවත් මෙසේ අධ්‍යාපනය මූලික අයිතියක් බවට පත් කල පසු අධයාපන ඇමතිවරයා මෙන්ම අධ්‍යාපනයට සම්බන්ධ සියලු නිලධාරින්ට බලකිරීමක් සිදුවන බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පැවසීය.

රැළිවලට හසු වෙලා රට බංකොලොත් වුණා

රැළිවලට හසු වූ නිසා රට බංකොලොත් වී ඇති බවත් මේ බංකොලොත්භාවයෙන් ගොඩ ඒමට නම් දැනුම කේන්ද්‍ර කර ගත් ආර්ථිකයක් කරා යා යුතු බවත් පුද්ගල කේන්ද්‍රීය නිපුණතා සංවර්ධනය කරන අධ්‍යාපන වැඩපිළිවෙළක් රටට අවශ්‍ය බවත් විපක්ෂ නායකවරයා මෙහි දි පැවසීය.

මහ රජාට ආයු බෝ වේවා කිව්වා ඇති

මෙතෙක් කලා මහ රජාණෙනි ආයු බෝ වේවා කිව්වත් තමාගේ අරමුණ තමා බලයේ සිටිනා වසර 5ක කාලය තුළ පුරවැසියන්ගේ ආයු බොහෝ වැඩි කිරීම බවත් ඒ වෙනුවෙන් වැඩ කරන බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පැවසීය.

සමගි ජන බලවේගය විසින් ක්‍රියාත්මක කරන හුස්ම වැඩසටහන යටතේ මේ වන විට රෝහල් 57කට රුපියල් ලක්ෂ 1766ක් වටිනා ඖෂධ සහ රෝහල් උපකරණත්, සක්වල බස් රථ වැඩසටහන යටතේ පාසල් 87 ක් සඳහා රුපියල් ලක්ෂ 50ක් වටිනා බස් රථ 87ක් ලබා දී ඇති අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 4242ක් ද සක්වල තොරතුරු තාක්ෂණ වැඩසටහන යටතේ පාසල් 182ක් සඳහා සුහුරු පන්ති කාමර උපකරණ ලබා දී ඇති අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 2008ක් වැය කර තිබේ.

SendShareShare
Previous Post

‘පිස්සු… හොඳටම පිස්සු…! මට කියන්න තියෙන්නේ එච්චරයි! මානසික ප්‍රශ්නයක් තියෙනවා නම් ප්‍රතිකාර ගන්න!’ ඩයනයි ඩයනාගේ සැමියයි කියපු කතාවලට සජබ ප්‍රධාන විධායක නිලධාරී නීතීඥ අජිත් කෙටියෙන්ම දීපු උත්තරේ! VIDEO I Sri Lanka Latest News

Next Post

‘අපි නීතිපති දෙපාර්තමේන්තුවෙන් ඇහුවා… මහජන ආරක්ෂක අමාත්‍යංශය! අපෙන් කිසිම ‌විමසීමක් කරලා නෑ.. නීතිපති දෙපාර්තමේන්තුව! ඩයනා ගැන මහජන අරක්ෂක අමාත්‍යංශය කිව්වේ අලි බොරුවක්ද? VIDEO I Sri Lanka Latest News

MORE NEWS

අනුර කරපු කතාවට සජිත් ඒ මොහොතේම දීපු උත්තර අංක එක! කෝ මධ්‍යස්ථභාවය? අමෙරිකාව ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කිරීම ඇයි හෙළා දැක්කේ නැත්තේ? බයවුණාද? VIDEO I Sri Lanka Latest News
Exclusive

මාධ්‍ය පාලනයට ඇමැතිවරයාට අතුරු පාලන සභාවක් පත්කරන්න පුළුවන්! අමාත්‍යංශ ලේකම්වරයා නිලබලයෙන් සාමාජිකයෙක්! ආණ්ඩුව මේ හදන්නේ මාධ්‍ය ක්ෂේත්‍රය රාජ්‍ය පාලනයට නතුකරන්න! මේක මාධ්‍ය මර්දනයක්! ආණ්ඩුවේ අලුත් මාධ්‍ය පනතට පළමු ප්‍රහාරය විපක්ෂනායක සජිත්ගෙන්! VIDEO I Sri Lanka Latest News

කොටස් වෙළෙඳපොළ කඩා වැටීමෙන් EPF එකට කෝටි 3548ක පාඩුවක්! සමාගම් 66ක බිලියන 112ක් ආයෝජනය කරලා!
Exclusive

කොටස් වෙළෙදපොළ නම් බහිනවා.. බහිනවා… බහිනවා…! I Sri Lanka Latest News

නායකයෙක් ඉන්නවා! නායකත්වය ගැන කිසිම ගැටලුවක් නෑ! සජබ-එජාප එකට වැඩ කරන්න තීන්දු කළා! සජබ මහලේකම්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මෝල් හිමියෝ කැමතිම ජනාධිපති… ගොවියෝ අකැමැතිම ජනාධිපති..! සමීක්ෂණයක්? VIDEO I Sri Lanka Latest News

මොකද්ද ‘හහ් හහ් හා..’ කියන්නේ? VIDEO I Sri Lanka Latest News
Exclusive

මොකද්ද ‘හහ් හහ් හා..’ කියන්නේ? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

වගාවට තියා බොන්නවත් වතුර නැතිවේවි! විදුලි අර්බූදයක් ඒවි! ‘දිට්වා’ට මුහුණ දුන් අනුර එල්-නිනෝට මුහුණ දෙන්න ලෑස්ති වෙයි! PHOTOS I Sri Lanka Latest News

සලේගේ බිරිය මනෝරි CID අධ්‍යක්ෂ ශානිට ලියුමක් යවයි! I Sri Lanka Latest News
Exclusive

අනුරට ලියපු සලේගේ බිරිය ශානිටත් ලියුමක් යවයි! මෙන්න ලියුම! I Sri Lanka Latest News

Load More
අනුර කරපු කතාවට සජිත් ඒ මොහොතේම දීපු උත්තර අංක එක! කෝ මධ්‍යස්ථභාවය? අමෙරිකාව ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කිරීම ඇයි හෙළා දැක්කේ නැත්තේ? බයවුණාද? VIDEO I Sri Lanka Latest News
Exclusive

මාධ්‍ය පාලනයට ඇමැතිවරයාට අතුරු පාලන සභාවක් පත්කරන්න පුළුවන්! අමාත්‍යංශ ලේකම්වරයා නිලබලයෙන් සාමාජිකයෙක්! ආණ්ඩුව මේ හදන්නේ මාධ්‍ය ක්ෂේත්‍රය රාජ්‍ය පාලනයට නතුකරන්න! මේක මාධ්‍ය මර්දනයක්! ආණ්ඩුවේ අලුත් මාධ්‍ය පනතට පළමු ප්‍රහාරය විපක්ෂනායක සජිත්ගෙන්! VIDEO I Sri Lanka Latest News

රජය විසින් ශ්‍රී ලංකා වරලත් වෘත්තිකයන්ගේ මාධ්‍ය ආයතනය පිහිටුවීමේ කෙටුම්පත ගැසට් කර ඇති බවත් මේ පනත් කෙටුම්පත දෙස බලන විට...

Read more
කොටස් වෙළෙඳපොළ කඩා වැටීමෙන් EPF එකට කෝටි 3548ක පාඩුවක්! සමාගම් 66ක බිලියන 112ක් ආයෝජනය කරලා!

කොටස් වෙළෙදපොළ නම් බහිනවා.. බහිනවා… බහිනවා…! I Sri Lanka Latest News

නායකයෙක් ඉන්නවා! නායකත්වය ගැන කිසිම ගැටලුවක් නෑ! සජබ-එජාප එකට වැඩ කරන්න තීන්දු කළා! සජබ මහලේකම්! VIDEO I Sri Lanka Latest News

මෝල් හිමියෝ කැමතිම ජනාධිපති… ගොවියෝ අකැමැතිම ජනාධිපති..! සමීක්ෂණයක්? VIDEO I Sri Lanka Latest News

මොකද්ද ‘හහ් හහ් හා..’ කියන්නේ? VIDEO I Sri Lanka Latest News

මොකද්ද ‘හහ් හහ් හා..’ කියන්නේ? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

වගාවට තියා බොන්නවත් වතුර නැතිවේවි! විදුලි අර්බූදයක් ඒවි! ‘දිට්වා’ට මුහුණ දුන් අනුර එල්-නිනෝට මුහුණ දෙන්න ලෑස්ති වෙයි! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.