වැලිමඩ මැතිවරණ කොට්ඨාසයේ උඩපළාත විවිධ සේවා සමුපකාර සමිතිය සඳහා 2024 මහා සභා නියෝජිතයන් පත්කර ගැනිමේ නිලවරණය සමගි ජන බලවේගය විශිෂ්ට ජයක් අත්පත් කරගෙන තිබේ.Sri Lanka Latest News
මෙහිදී තෝරාපත්කර ගන්නා 97ක් වූ මහසභා නියෝජිතයන් අතරින් 89 දෙනකුම ඒකමතිකව තේරී පත්ව ඇති බව වාර්තා වේ.
මාලිමාව , පොදුජන එක්සත් පෙරමුණ හා අනෙකුත් පක්ෂ මෙහිදී දැවැන්ත පරාජයක් ලබා ඇති බව සජබ නියෝජිතයෝ සදහන් කර සිටිති.











