• About us
  • Contact us
Monday, July 20, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

30න් 17කටම ගහලා! ජාත්‍යන්තර නීතීන්ට හා ප්‍රමිතීන්ට අනුකූල නෑ! පොලිසියේ වැඩ ජාත්‍යන්තර ක්ෂමා ආයතනය වීඩියෝත් එක්කම එළියට දමයි! I Sri Lanka Latest News

April 16, 2024
in Exclusive
Reading Time: 2 mins read
A A
රඳවා තබා ගැනීම ජාත්‍යන්තර නීතියට පටහැනියි! ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය මුදලිගේ වෙනුවෙන් පෙරට එයි!
Share on WhatsAppShare on Facebook

මෙරට පැවැත්වෙන විරෝධතා පාලනය කිරීමේ දී පොලිසිය කටයුතු කරන ආකාරය ජාත්‍යන්තර නීතීන්ට සහ ප්‍රමිතීන්ට අනුකූල නොවන බවයි ජාත්‍යන්තර ක්‍ෂමා සංවිධානය(Amnesty International) කියන්නේ. ඔවුන් විසින් ඉදිරිපත් කර ඇති වාර්තාවකට අනුව 2022 වසරේ මාර්තු මාසයේ සිට 2023 වසරේ ජුනි මාසය දක්වා මෙරට පවත්වා ඇති විරෝධතා සංඛ්‍යාව 30ක්. එයින් 17ක් පොලිසිය විසින් මර්දනය කිරීම ජාත්‍යන්තර නීතීන්ට සහ ප්‍රමිතීන්ට අනුකූල නොවූ බවයි මෙම වාර්තාව මගින් වීඩියෝ සාක්ෂි සහිතව පෙන්වා දී ඇත්තේ.Sri Lanka Latest News

ශ්‍රී ලංකාවේ නීතිය හා සාමය ආරක්ෂා කිරීමේ වගකීම පැවැරී ඇති නිලධාරීන්, ප්‍රචණ්ඩ ලෙස විරෝධතා මර්දනය කරමින් මානව හිමිකම් කඩ කරන බව අදාළ වාර්තාවේ සඳහන් කෙරෙනවා.

මෙරට පැවති සිවිල් යුද්ධය අතරතුරදී බලහත්කාරයෙන් අතුරුදහන් කරවනු ලැබූවන්ගේ ඥාතීන් විසින් 2017 වසරේ සිට අඛණ්ඩව සාමකාමී විරෝධතා සංවිධාන කරන අතර, උතුරු – නැඟෙනහිර පළාත්වල ආරක්ෂක අංශ සහ බුද්ධි අංශ විසින් නිරන්තරයෙන් සිදු කරනු ලබන සෝදිසි කිරීම්, බිය ගැන්වීම් සහ හිරිහැර කිරීම් පිළිබඳව ද අදාළ වාර්තාවෙන් අනාවරණ කර තිබෙනවා. උතුරේ සන්නද්ධ අරගලය යුදමය වශයෙන් පරාජය කර වසර 15කට පසුවත් එම පළාත් දැඩි ලෙස හමුදාකරණය වී පවතින බවයි ජාත්‍යන්තර ක්ෂමා ආයතන පෙන්වා දෙන්නේ.

මුලතිව් දිස්ත්‍රික්කයේ පමණක් 60,000ක් පමණ හමුදා භට පිරිසක් ඉතිරිව සිටින බව ද අදාළ වාර්තාවේ දැක්වෙනවා. එම කලාපයේ සෑම සිවිල් වැසියන් දෙදෙනකු සඳහාම එක් සොල්දාදුවකු යොදවා ඇති අතර, එය ලෝකයේ වැඩියෙන්ම හමුදාකරණය වූ ප්‍රදේශවලින් එකක් බවට පත්ව ඇති බවයි ජාත්‍යන්තර ක්‍ෂමා සංවිධානය අනාවරණ කරනවා. හමුදාව දිගින් දිගටම සාමාන්‍ය ජනයාට අයත් ඉඩම් අල්ලාගෙන සිටීම හේතුවෙන් දෙමළ ජනයා දහස් ගණනක් අවතැන්ව ඇති බව එහි සඳහන් වන්නේ.

ජාත්‍යන්තර මානව හිමිකම් ප්‍රමිතීන් උල්ලංඝණය කරමින්, පොලිසිය විසින් විරෝධතාකරුවන්ගේ පිටුපස සිට කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කර තිබෙන බව ජාත්‍යන්තර ක්‍ෂමා සංවිධානය සිය වාර්තාවේ දක්වනවා.

කඳුළු ගෑස් භාවිත කිරීමේ දී ප්‍රමාණවත් පූර්වාරක්ෂක පියවර අනුගමනය නොකරමින් පොලීසිය දිගින් දිගටම පාසල් අසල සහ ‍පැහැදිලි පිටවීමක් ‍‍නොමැති ප්‍රදේශවලට කදුළු ගෑස් ප්‍රහාර එල්ල කර ඇති බවයි ඔවුන් පෙන්වා දෙන්නේ. එමඟින් විරෝධතා වලට කිසිඳු සහභාගිත්වයක් නොමැති ළමයින් සහ අවට සිටින පිරිස් නිකරුණේ රසායනික ද්‍රව්‍යවල බලපෑමට නිරාවරණය වූ බව, මෙම වාර්තාවෙන් හෙළිදරව් වනවා.

“ආරම්භයේ සිටම, ශ්‍රී ලංකා ‍පොලීසිය 2022 – 2023 විරෝධතා වෙත ප්‍රවේශ වූයේ ඒවා නීති විරෝධී සහ ප්‍රචණ්ඩකාරී වනු ඇති බවත් ඒවා මර්දනය කිරීමට බලය යෙදවිය යුතු බවත් උපකල්පනය කරමින්. සාමකාමීව උද්ඝෝෂණ කිරීමට මිනිසුන්ට අයිතියක් ඇති බවත්, විරෝධතා සඳහා පහසුකම් සැළසීමට සහ විරෝධතා ආරක්ෂා කිරීමට බලධාරීන්ට යුතුකමක් ඇති බවත් හඳුනා ගැනීමට පොලිසිය අසමත් වී තිබේ. ඒ වෙනුවට ඔවුන් ‍‍බොහෝ දුරට සාමකාමී විර‍ෝධතාකරුවන් ඉලක්ක කර, ලුහුබැඳ ගොස් පහර දී ඇත” යි ජාත්‍යන්තර ක්‍ෂමා සංවිධානය හි දකුණු ආසියා කලාපීය අධ්‍යක්ෂ ස්මෘති සිං කියනවා.

විරෝධතා පාලනයට හමුදාව යෙදවීම සාමාන්‍යයෙන් සුදුසු නැති බව පෙන්වා දෙන වාර්තාව, එසේ තිබියදීත්, රටේ දකුණේ විරෝධතා කිහිපයක දී ම ඒවා මර්දනයට හමුදා නිලධාරීන් යෙදවීම දක්නට ලැබුණු බව ප්‍රකාශ කරනවා.

සාමකාමීව රැස්වීමේ නිදහස සඳහා ඇති අයිතිය ආරක්ෂා කිරීමටත් ඒ සදහා අවශ්‍ය පහසුකම් සැලසීමට ක්‍රියාකිරීමටත් ශ්‍රී ලංකා බලධාරීන් යොමු කිරීමට, තමන් සතු සියලුම ද්විපාර්ශ්වික, බහුපාර්ශ්වික සහ කලාපීය ඉඩ ප්‍රස්ථා භාවිතා කරන මෙන් ශ්‍රී ලංකාව සමඟ ද්විපාර්ශ්වික සහයෝගීතාවයන්හි නියැලී සිටින ආණ්ඩු ඇතුළු ජාත්‍යන්තර ප්‍රජාවගෙන් ජාත්‍යන්තර ක්‍ෂමා සංවිධානය සංවිධානය ඉල්ලා සිටිනවා.

SendShareShare
Previous Post

ගොඩහේවා පෙන්න පෙන්න UNP එකයි JVP එකයි සජබෙ කඩන්න හදන ගේම් එක තවම ඉවර නෑ! කබීර්ට-හර්ෂට-ඉරාන්ට-තලතාට අද රංගේ කියනවා රනිල්ලා-රවීලා ඉන්න UNP එකට එන්න කියලා! මේ හතර දෙනා රංගෙට දෙන උත්තරේ ගැන රටම බලන් ඉන්නවා! I Sri Lanka Latest News

Next Post

නුවරඑළියේ නිවාඩුව ගතකරන රනිල් කෝට් ලොජ් වතුයායේ ලස්සන බලන්න ගිහින්! PHOTOS I Sri Lanka Latest News

MORE NEWS

කායික සබධතා පැවැත්වුවේ නැතත් නිසි සීමා පවත්වා ගත්තේ නෑ! කාන්තාවක් එක්ක යාළු වෙච්ච සිංගප්පූරු ඇමැති තනතුරෙන් විතරක් නෙමෙයි පක්ෂයෙනුත් ඉල්ලා අස්වෙයි!  I Sri Lanka Latest News
Exclusive

මුලින්ම අධිකරණ ඇමැතිට ලියපු ලියුමට උත්තරයක් ආවේ නෑ! ඊට පස්සේ ජනාධිපතිතුමාටත් ලිව්වා! දැන් ආණ්ඩුව ගේන්න යන විනිසුරුවන්ගේ විශ්‍රාම කාලය දීර්ඝ කිරීමේ යෝජනාවට විරෝධය පළ කරලා නීතීඥ සංගමය ආපහු ලියුමක් අධිකරණ ඇමැතිට ලියලා! වහාම කමිටුවක් පත්කරන්න! I Sri Lanka Latest News

ගෙදර හදපු බල්ලා ගෙදර හිටපු ආච්චිව මැරෙනකම්ම හපලා! Sri Lanka Latest News
Exclusive

මදුරුවො මදිවට බල්ලොත්..! I Sri Lanka Latest News

වෙළෙඳ ඇමැතිගේ හාල්-ළූණු-අල ගේම් එක චාමර ප්‍රසිද්ධියේ කියයි! පාර්ලිමේන්තුවේ නෙමෙයි මිනිහා එළියේ කියන්නේ..! VIDEO I Sri Lanka Latest News

තලෙයිමන්නාරමේ ආදම්ගේ පාදය වටකරලා කිලෝමීටර් ගාණක් දිග දැවැන්ත තාප්පයක් ගහලා! ඇතුළේ වෙන්නෙ මොනවද කියලා කවුරුත් දන්නෙ නෑ! කාටවත් යන්න එන්නත් බෑ! කැමරාත් හයිකරලා! කව්ද මේකෙ අයිතිකාරයා? කව්ද මේ වගේ දෙයක් කරන්න අවසර දුන්නේ..? VIDEO I Sri Lanka Latest News

මේ පාර අයවැයෙන් කිසිම අලුත් බද්දක් ගහන්නේ නෑ! අපි ඊයේ ‘රාජ්‍ය රහස්’ තීරයෙන් හෙළිකරපු තොරතුර අද අනුර ජපානයේ ලාංකිකයන් හමුවී කිව්වා! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මුලින් ටෙන්ඩර්..! සල්ලි පස්සේ..! අනුර ගත්ත අලුත්ම තීන්දුව! I Sri Lanka Latest News

Load More
කායික සබධතා පැවැත්වුවේ නැතත් නිසි සීමා පවත්වා ගත්තේ නෑ! කාන්තාවක් එක්ක යාළු වෙච්ච සිංගප්පූරු ඇමැති තනතුරෙන් විතරක් නෙමෙයි පක්ෂයෙනුත් ඉල්ලා අස්වෙයි!  I Sri Lanka Latest News
Exclusive

කායික සබධතා පැවැත්වුවේ නැතත් නිසි සීමා පවත්වා ගත්තේ නෑ! කාන්තාවක් එක්ක යාළු වෙච්ච සිංගප්පූරු ඇමැති තනතුරෙන් විතරක් නෙමෙයි පක්ෂයෙනුත් ඉල්ලා අස්වෙයි!  I Sri Lanka Latest News

කාන්තාවක සමග පැවැත්වූ සබඳතාවක් සහ ඇති වූ මතභේදාත්මක සිදුවීමක් මුල් කරගනිමින්, සිංගප්පූරුවේ ඉස්ලාම් කටයුතු පිළිබඳ වැඩබලන අමාත්‍ය ෆයිසාල් ඉබ්‍රාහිම් (Faishal...

Read more
මුලින්ම අධිකරණ ඇමැතිට ලියපු ලියුමට උත්තරයක් ආවේ නෑ! ඊට පස්සේ ජනාධිපතිතුමාටත් ලිව්වා! දැන් ආණ්ඩුව ගේන්න යන විනිසුරුවන්ගේ විශ්‍රාම කාලය දීර්ඝ කිරීමේ යෝජනාවට විරෝධය පළ කරලා නීතීඥ සංගමය ආපහු ලියුමක් අධිකරණ ඇමැතිට ලියලා! වහාම කමිටුවක් පත්කරන්න! I Sri Lanka Latest News

මුලින්ම අධිකරණ ඇමැතිට ලියපු ලියුමට උත්තරයක් ආවේ නෑ! ඊට පස්සේ ජනාධිපතිතුමාටත් ලිව්වා! දැන් ආණ්ඩුව ගේන්න යන විනිසුරුවන්ගේ විශ්‍රාම කාලය දීර්ඝ කිරීමේ යෝජනාවට විරෝධය පළ කරලා නීතීඥ සංගමය ආපහු ලියුමක් අධිකරණ ඇමැතිට ලියලා! වහාම කමිටුවක් පත්කරන්න! I Sri Lanka Latest News

ගෙදර හදපු බල්ලා ගෙදර හිටපු ආච්චිව මැරෙනකම්ම හපලා! Sri Lanka Latest News

මදුරුවො මදිවට බල්ලොත්..! I Sri Lanka Latest News

වෙළෙඳ ඇමැතිගේ හාල්-ළූණු-අල ගේම් එක චාමර ප්‍රසිද්ධියේ කියයි! පාර්ලිමේන්තුවේ නෙමෙයි මිනිහා එළියේ කියන්නේ..! VIDEO I Sri Lanka Latest News

වෙළෙඳ ඇමැතිගේ හාල්-ළූණු-අල ගේම් එක චාමර ප්‍රසිද්ධියේ කියයි! පාර්ලිමේන්තුවේ නෙමෙයි මිනිහා එළියේ කියන්නේ..! VIDEO I Sri Lanka Latest News

තලෙයිමන්නාරමේ ආදම්ගේ පාදය වටකරලා කිලෝමීටර් ගාණක් දිග දැවැන්ත තාප්පයක් ගහලා! ඇතුළේ වෙන්නෙ මොනවද කියලා කවුරුත් දන්නෙ නෑ! කාටවත් යන්න එන්නත් බෑ! කැමරාත් හයිකරලා! කව්ද මේකෙ අයිතිකාරයා? කව්ද මේ වගේ දෙයක් කරන්න අවසර දුන්නේ..? VIDEO I Sri Lanka Latest News

තලෙයිමන්නාරමේ ආදම්ගේ පාදය වටකරලා කිලෝමීටර් ගාණක් දිග දැවැන්ත තාප්පයක් ගහලා! ඇතුළේ වෙන්නෙ මොනවද කියලා කවුරුත් දන්නෙ නෑ! කාටවත් යන්න එන්නත් බෑ! කැමරාත් හයිකරලා! කව්ද මේකෙ අයිතිකාරයා? කව්ද මේ වගේ දෙයක් කරන්න අවසර දුන්නේ..? VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper