සක්වල වැඩසටහන යටතේ අද (9) දින විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා විසින් පුත්තලම දිස්ත්‍රික්කයේ තවත් පාසල් 3කට සුහුරු පන්ති කාමර ලබා දීමට නියමිතය. Sri Lanka Latest News
ඒ අනුව සක්වල වැඩසටහන යටතේ පිරිනමන 148 වන සුහුරු පන්ති කාමරය පුත්තලම ආණමඩුව කන්නංගර ආදර්ශ විද්‍යාලයටත්, 149 වැන්න පුත්තලම ආණමඩුව නවගත්තේගම කැලේවැව විජය මහාවිද්යාලයටත්, 150 වැන්න පුත්තලම ආණමඩුව කරුවලගස්වැව සාලියවැව ආදර්ශ මහා විද්‍යාලයටත් ලබා දීමට නියමිතය.









