මෙරට සිටින ලක්ෂ 28ක පමණ ජනතාවක් ක්ෂුද්‍ර මූල්‍ය ණය උගුලේ සිරවී ඇති බව හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පෙන්වා දෙයි.
එමනිසා වහාම මෙම ජනතාවට සහන ලබා දීමට ආණ්ඩුව පියවර ගත යුතු බවත්, මැතිවරණ පැවැත්වීමට යොදන සල්ලි ඒ වෙනුවෙන් යොදා ගත යුතු බවත් හෙතෙමෙ පෙන්වා දෙයි.
වහාම එම ජනතාවගේ ණය මුදල් සහ පොලී මුදල් කපා දැමිය යුතු බවද ප්‍රේමදාස මහතා ආණ්ඩුවට පෙන්වා දී ඇත.
එම වීඩියෝව මෙසේය.










