බිංදුවටම වැටී සිටි එජාපය මේ අයුරින් හෝ රැස්වීමක් තියාගත් එක ලොකු දෙයක් බව නාමල් රාජපක්ෂ මහතා පැවසීය.Sri Lanka Latest News
කුලියාපිටියේ එජාප රැස්වීම සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් ඇසූ පැනයකට පිළිතුරු ලබා දෙමින් ඒ මහතා මේ බව සදහන් කළේය.
ගම් මට්ටමින් පවා එජාපය රැස්වීම් පැවැත්විය යුතු බවත්, එවිට ගමේ ජනතාවගේ ප්‍රශ්න දැනගැනීමට හැකි වනු ඇති බවත් මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය.