• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කොරෝනා‌වෙන් ලංකාවට ‌ඩොලර් ‌කෝටි ගාණක ඉල්ලමකුත් පෑදෙයි

April 16, 2020
in Exclusive
Reading Time: 2 mins read
A A
කොරෝනා‌වෙන් ලංකාවට ‌ඩොලර් ‌කෝටි ගාණක ඉල්ලමකුත් පෑදෙයි
Share on WhatsAppShare on Facebook

එක්සත් ජාතින්ගේ ළමා අරමුදලට සතියකට අත්වැසුම් මිලියනයක් සහ මුඛ ආවරණ මිලියන 10ක අවශ්‍යතාවයක් පවතින බවත්, සතිපතා ශ්‍රී ලංකාවේ ඇඟලුම් ක්ෂේත්‍රයේ කර්මාන්තශාලා මඟින් එම සැපයුම ඉටු කර ගැනීම සම්බන්ධයෙන් විශේෂ සාකච්ජාවත් අත්‍යාවශ්‍ය සේවා පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බළකාය සහ එක්සත් ජාතීන්ගේ ළමා අරමුදලේ (යුනිසෙෆ් ආයතනයේ) නිලධාරීන් අතර ඊ‌යේ (15) පස්වරුවේ අරලියගහ මන්දිරයේ දී පැවැත්වී තිබේ.

කෝවිඞ් 19 වෛරස තත්ත්වය හේතුවෙන් ලොව පුරා අවශ්‍යතාවයක්ව පවතින ආරක්ෂිත ඇඟලුම් නිෂ්පාදනවලට ඇති ඉල්ලුමට සරිලන ආකාරයේ නිෂ්පාදනයක් ශ්‍රී ලංකාව තුළ කළ හැකි ද යන කාරණය පිළිබදවද මෙහිදී සාකච්ඡා වී ඇත.

බැසිල් රාජපක්ෂ මහතාගේ මූලිකත්වයෙන් පැවැති මෙම රැස්වීමට එක්සත් ජාතීන්ගේ ළමා අරමුදලේ නිත්‍ය නියෝජිත මොරාද් මොහිදීන් නියෝජිත එක්සත් ජාතින්ගේ සංවිධානයේ නේවාසික සම්බන්ධීකාරක හනා සිගර් සහ ඇඟලුම් නිෂ්පාදන ක්ෂේත්‍රයේ දේශීය කර්මාන්තකරුවන් පිරිසක් සහභාගි වී තිබේ.

එසේම මෙම සාකච්ඡාව සඳහා ඩෙන්මාර්ක් හී කොප්න්හේගන් නුවර සහ නේපාලයේ කත්මන්ඩු නුවර සිටින යුනිසෙෆ් ආයතනයේ නියෝජිතයින්ද සජීවී වීඩියෝ තාක්ෂණය ඔස්සේ සම්බන්ධ වී ඇත.

ඒ අනුව ආරක්ෂිත ඇඟලුම් නිෂ්පාදන සඳහා මෙරට ඇඟලුම් කර්මාන්තවලට අවශ්‍ය කරන සම්බන්ධීකරණය සැපයීමට ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ මූලිකත්වයෙන් යුතු කමිටුවක් පත් කර ඇති අතර එම කමිටුවේ සාමාජිකයින් දිනපතා රැස්ව මතුවන ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡා කර විසදුම් ලබාදීමටද තීරණය වී ඇත.

එක්සත් ජාතින්ගේ ළමා අරමුදල විසින් අදාළ ආරක්ෂිත ඇඟලුම් මිලදී ගැනීමත් එම නිෂ්පාදනවල ප්‍රමිතිය සහ තත්ත්වය සම්බන්ධයෙන් සහතිකපත් ලබා දීමේ ක්‍රමවේදයක් සැලසීමටත්, ඉදිරි මාස තුන තුළ මෙම කාර්යය ඉටු කිරීමටත් මෙහිදී තීරණය වී තිබේ.

SendShareShare
Previous Post

ව්‍යවස්ථාදායක සභාව හදිසියේම කැඳවයි

Next Post

සටනට එන්න ‌පෙර මැ.‌කො. ආයුධ ‌හොඳද බලයි: වහාම සාකච්ජා ‌දෙකක් කැඳවයි

MORE NEWS

ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News
Exclusive

අනුර ගැසට් එක ගැහුවා! ට්‍රම්ප් තීරු බද්ද අඩු කළා! I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News
Exclusive

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ තුන්වැනි වෙඩිල්ල වත්තලදී! කුඩා දරුවකුගේ උපන්දින සාදයකදී පත්තු වූ වෙඩිල්ලෙන් අයෙක් මරුට! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

Load More
ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News
Exclusive

අනුර ගැසට් එක ගැහුවා! ට්‍රම්ප් තීරු බද්ද අඩු කළා! I Sri Lanka Latest News

අමෙරිකාව විසින් දැනට ක්‍රියාත්මක කර ඇති 10%ක තීරු බදු කාලසීමාව අවසන් වීමත් සමග, ශ්‍රී ලංකාව ඇතුළු වෙළෙඳ හවුල්කාර රටවල් 60ක්...

Read more
රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දවසේ තුන්වැනි වෙඩිල්ල වත්තලදී! කුඩා දරුවකුගේ උපන්දින සාදයකදී පත්තු වූ වෙඩිල්ලෙන් අයෙක් මරුට! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.