• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

පොලිස්පති පත්කිරීමේදී අයුතු ඡන්දයක් පාවිච්චි කරලා රටේ ප්‍රජාතන්ත්‍රවාදය අවසන් කියන සංඥාව කතානායකවරයා රටට ලබා දුන්නා! එතුමා රටේ ලක්ෂ 220ම රැවැට්ටුවා! එහෙම කතානායකවරයෙක් ඉන්න සභාවක ඉන්නවාද කියන එකත් ප්‍රශ්නයක්! සජිත් බිංගිරියේ දරුවන්ට බස් රථයක්-ස්මාර්ට් පන්ති කාමරයක් ලබා දෙමින් කියයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

March 2, 2024
in Exclusive
Reading Time: 14 mins read
A A
Share on WhatsAppShare on Facebook

ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය තුළ ප්‍රධාන කුළුණු 3 වන ව්‍යවස්ථාදායකය විධායකය සහ අධිකරණය සහ ඒවායේ බලය බෙදී යන ආකාරය සහ සංවරණ හා තුළණ ගැන, මූලික අයිතිවාසිකම් ගැන සදහන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව රටේ පාසල් දූදරුවන්ට ඉගැන්විය යුතු බවත් ඊට අමතරව රටේ ලක්ෂ 220 ජනතාවද මේ ගැන දැනුවත් කළ යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.Sri Lanka Latest News

පසුගිය දා පොලිස්පති පත් කිරීමේ දී කතානායකවරයා රටේ උත්තරීතර නීතිය අමතක කර ඔහු තම හිතුමතේට කටයුතු කර ඇති බවත් ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න අමාරු නිසා ජනාධිපති බලතල කප්පාදු කිරීමේ අරමුණින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව පිහිටවූ බවත් එහිදී ජනාධිපතිවරයා යෝජනා කරන නම අනුමත විමට මෙන්ම ප්‍රතික්ෂේප වීමට ඡන්ද 5ක් අවශ්‍ය වුවත් පොලිස්පතිවරයා පත් කිරීමේ දී කතානායකවරයා එය අමතක කර කටයුතු කර ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

පොලිස්පතිවරයා පත් කිරීමේ දී 4 දෙනකු පක්ෂවත් දෙදෙනකු විපක්ෂවත් තවත් දෙදෙනකු ඡන්ද ලබා දීම ප්‍රතික්ෂේප කර තිබිය දී කතානායකවරයා තමට හිමි තීරක ඡන්දය අයුතු ආකාරයට භාවිත කර පොලිස්පතිවරයා පත් කර ඇති බවත් මෙය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අමු අමුවේම උල්ලංඝනය කිරීමක් බවත් එය අනීතික පත් කිරීමක් බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

ජනාධිපතිවරයාත් කතානායකවරයාත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාන අනුගමනය කර නොමැති බවත් රටේ ක්‍රියාත්මක වන්නේ නීතිය නොව අවනීතිය බවත් මේ තුළින් රටේ ප්‍රජාතන්ත්‍රවාදය අවසන් කියන සංඥාව කතානායකවරයා ලබා දී ඇති බවත් ඔහු රටේ ලක්ෂ 220 ජනතාවම රවටා ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

කතානායකවරයා පවා අමු අමුවේම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ එහි වගන්ති අමු අමුවේ උල්ලංඝනය කරන මොහොතක මෙවැනි අනීතික ක්‍රියා සිදු කරන කතානායකවරයා සිටින සභාවක ඉන්නවාද කියා ගැටලුවක් මතුව ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද සක්වල බස් රථ ලබා දීමේ වැඩසටහනේ 83 වැනි අදියර යටතේ බිංගිරිය ශ්‍රී සරණංකර මධ්‍ය මහා විද්‍යාලයට රුපියල් ලක්ෂ 10ක් වටිනා සුහුරු පන්ති කාමර උපකරණ ලබා දීමේ අවස්ථාවට එක්වෙමිනි.

වැඩ කරන්න බලය ඉල්ලන අය විපක්ෂයේ සිට මොනවද කළේ?

බලය ලැබුණොත් වැඩ කරල පෙන්වන්නම් කියා කයිවාරු ගහන පුද්ගලයන් විපක්ෂයේ සිට සිදු කළේ කුමක්ද කියා ජනතාව බුද්ධිමත්ව සිතිය යුතු බවත් වහසි බස්වලට රැවටී 2019 මෙන් අමනෝඥ තීන්දු ගතහොත් දෙවැනි වරටත් රටේ මහා ඛේදවාචකයක් නිර්මාණය විය හැකි බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

පාලකයන්ගේ බොරු බේගල් විශ්වාස කර පාලකයන් පත් කරන විට පාලකයන් විසින් ජනතාව නිරන්තරයෙන් රැවටීමට ලක් කරන බවත් මේ මොහොතේ පවා පාලකයන් ජනතාව අන්දවමින් තමන්ගේ තැන රැක ගැනීමට කටයුතු කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

කයිවාරුවෙන් කතාවෙන් සෝබනයෙන් සැනකෙලියෙන් තොර කියන දේ කරන කරන දේ කියන ලක්ෂ 220ක් ජනතාවගේ ජන ජීවිතයට ධනාත්මක හරාත්මක අගයක් එකතු කරන වැඩසටහන්වලට යොමුවන ලෙසත් විපක්ෂ නායකවරයා මෙහි දි ඉල්ලා සිටියේය.

සමගි ජන බලවේගය විසින් ක්‍රියාත්මක කරන හුස්ම වැඩසටහන යටතේ මේ වන විට රෝහල් 56කට රුපියල් ලක්ෂ 1719ක් වටිනා ඖෂධ සහ රෝහල් උපකරණත්, සක්වල බස් රථ වැඩසටහන යටතේ පාසල් 80 ක් සඳහා රුපියල් ලක්ෂ 50ක් වටිනා බස් රථ 83ක් ලබා දී ඇති අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 4042ක් ද සක්වල තොරතුරු තාක්ෂණ වැඩසටහන යටතේ පාසල් 112ක් සඳහා සුහුරු පන්ති කාමර උපකරණ ලබා දී ඇති අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 1115ක් වැය කර තිබේ.

මේ අවස්ථාවේ දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බිංගිරිය ආසනයේ හිටපු සංවිධායක සෝමසිරි ගුණතිලක මහතා අද (29) විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමු වී ඔහුට සහාය පළ කිරීමේ අරමුණින් සමගි ජන බලවේගය හා එක්විය.

SendShareShare
Previous Post

ගෝඨා-රනිල් යටතේ වැඩ කරන්න ගිහිල්ලා කතානායකවරයා ආත්ම ගෞරවය නැතිකරගත්තා! ඒක ඇත්තටම තුට්ටු දෙකේ ක්‍රියාකලාපයක්! මමත් ඔය පුටුවේ වාඩිවෙච්ච කෙනෙක් නිසා එතුමාට වෙච්ච වින්නැහිය ගැන මට හරි කනගාටුයි! VIDEO I Sri Lanka Latest News

Next Post

අප්‍රේල්වල දේශපාලන සුනාමියක්! පැති මාරුවෙයි! පාර්ලිමේන්තුවේ පෙරළියක්! EXCLUSIVE I Sri Lanka Latest News

MORE NEWS

හදිස්සියෙම මතුවෙන්නේ මාලිමාවෙ චන්ඩිද? ජනාධිපතිතුමා දැනුවත්ද? එයාලා මේකට සපෝර්ට්ද? Sri Lanka Latest News
Exclusive

මාලිමා චණ්ඩි ගමේ වැඩ පටන් අරන්ද? සභාවේ සද්ද දානවා වැඩියි කියලා කොටගල මන්ත්‍රීට ටවුම මැද්දදිම පහර දීලා! VIDEO I Sri Lanka Latest News

ඉන්න හිටින්න කන්න විතරක් නෙමෙයි මිනිස්සුන්ට බොන්නත් එපා වෙයි!
Exclusive

බීලත් හමාරයි! විස්කි බ්‍රැන්ඩි 100කින් නගී! අරක්කු 20කින් නගී! I Sri Lanka Latest News

‘ෆුල් බ්ලඩ් කවුන්ට්’ (FBC) එකක් කරගන්න යන්නෙ 400යි! රුපියල් 550ක් ගත්ත යාපනේ වීනස් රෝහලට උසාවියෙන් ලක්ෂ 30ක දඩයක් ගහයි! උතුරේ විතරක් නෙමෙයි දකුණේ පෞද්ගලික රෝහලුත් මේ විදිහටම අසරණ රෝගීන්ගෙන් ගසා කනවා! ඒවා ගැන 1977ට කෝල් කරලා කියන්න!  I Sri Lanka Latest News

රවී කරුණානායක යළි කරළියට! ආණ්ඩුවේ ලොකු බරක් කරට ගන්න සූදානම්ලු!
Exclusive

රුපියල බේරගන්න ඩොලර් විකුණනවාද? හරිනම් දැන් ඩොලර් මිලියන 8900ක සංචිතයක් තියෙන්න ඕනෑ! තියෙන සංචිතයත් ඩොලර් මිලියන 6800 ඉඳන් 6400ට බැහැලා! මහබැංකුවට ප්‍රශ්න 3ක්! VIDEO I Sri Lanka Latest News

ඩොලර් මිලියන 2ක අල්ලස! ශ්‍රී ලන්කන් හිටපු CEO කපිල යළි ඇතුළට!  I Sri Lanka Latest News
Exclusive

මැරිලා දවස් 76ක්! තාම මරණ පරීක්ෂණ වාර්තා නෑ! රස පරීක්ෂක වාර්තා නෑ! ෆෝන් එක අන්ලොක් කරගෙන නෑ! කපිල චන්ද්‍රසේනගේ විමර්ශන ගැන මහේස්ත්‍රාත් කනස්සල්ල පළ කරයි! I Sri Lanka Latest News

රට අස්ථාවරයි! ස්ථාවර නොකළොත් සතියකින් මහබැංකු අධිපති තනතුරෙන් ඉවත් වෙන බව කියයි! (VIDEO)
Exclusive

‘ප්ලාන්ටේෂන්’ මුවාවෙන් ජනතාවට ලොකු සල්ලි දෙනවා කියලා ගන්න කොම්පැනි ඉවරයි! අහුවෙන්න එපා! තැන්පත් කරපු මුදල් ආයෙත් ඉල්ලගන්න! කොම්පැනිවලට විරුද්ධව දැන් නීතිය ක්‍රියාත්මක කරන්න පටන් ගත්තා! මහබැංකු අධිපතිගෙන් විශේෂ නිවේදනයක්! VIDEO I Sri Lanka Latest News

Load More
හදිස්සියෙම මතුවෙන්නේ මාලිමාවෙ චන්ඩිද? ජනාධිපතිතුමා දැනුවත්ද? එයාලා මේකට සපෝර්ට්ද? Sri Lanka Latest News
Exclusive

මාලිමා චණ්ඩි ගමේ වැඩ පටන් අරන්ද? සභාවේ සද්ද දානවා වැඩියි කියලා කොටගල මන්ත්‍රීට ටවුම මැද්දදිම පහර දීලා! VIDEO I Sri Lanka Latest News

කොටගල ප්‍රා.සභා මන්ත්‍රීට මාලිමාවේ පිරිසක් පහරදී ඇති බවට චෝදනා. Sri Lanka Latest News

Read more
ඉන්න හිටින්න කන්න විතරක් නෙමෙයි මිනිස්සුන්ට බොන්නත් එපා වෙයි!

බීලත් හමාරයි! විස්කි බ්‍රැන්ඩි 100කින් නගී! අරක්කු 20කින් නගී! I Sri Lanka Latest News

‘ෆුල් බ්ලඩ් කවුන්ට්’ (FBC) එකක් කරගන්න යන්නෙ 400යි! රුපියල් 550ක් ගත්ත යාපනේ වීනස් රෝහලට උසාවියෙන් ලක්ෂ 30ක දඩයක් ගහයි! උතුරේ විතරක් නෙමෙයි දකුණේ පෞද්ගලික රෝහලුත් මේ විදිහටම අසරණ රෝගීන්ගෙන් ගසා කනවා! ඒවා ගැන 1977ට කෝල් කරලා කියන්න!  I Sri Lanka Latest News

‘ෆුල් බ්ලඩ් කවුන්ට්’ (FBC) එකක් කරගන්න යන්නෙ 400යි! රුපියල් 550ක් ගත්ත යාපනේ වීනස් රෝහලට උසාවියෙන් ලක්ෂ 30ක දඩයක් ගහයි! උතුරේ විතරක් නෙමෙයි දකුණේ පෞද්ගලික රෝහලුත් මේ විදිහටම අසරණ රෝගීන්ගෙන් ගසා කනවා! ඒවා ගැන 1977ට කෝල් කරලා කියන්න!  I Sri Lanka Latest News

රවී කරුණානායක යළි කරළියට! ආණ්ඩුවේ ලොකු බරක් කරට ගන්න සූදානම්ලු!

රුපියල බේරගන්න ඩොලර් විකුණනවාද? හරිනම් දැන් ඩොලර් මිලියන 8900ක සංචිතයක් තියෙන්න ඕනෑ! තියෙන සංචිතයත් ඩොලර් මිලියන 6800 ඉඳන් 6400ට බැහැලා! මහබැංකුවට ප්‍රශ්න 3ක්! VIDEO I Sri Lanka Latest News

ඩොලර් මිලියන 2ක අල්ලස! ශ්‍රී ලන්කන් හිටපු CEO කපිල යළි ඇතුළට!  I Sri Lanka Latest News

මැරිලා දවස් 76ක්! තාම මරණ පරීක්ෂණ වාර්තා නෑ! රස පරීක්ෂක වාර්තා නෑ! ෆෝන් එක අන්ලොක් කරගෙන නෑ! කපිල චන්ද්‍රසේනගේ විමර්ශන ගැන මහේස්ත්‍රාත් කනස්සල්ල පළ කරයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.