කතානායකවරයා ඔන්ලයින් පනතට අස්සන් කළේ පාර්ලිමේන්තුව වාරාවසාන කොට ඇති අවස්ථාවක බවත්, එය ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීම් බවත් ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පෙන්වා දුන්නේය.Sri Lanka Latest News
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70-4 වගන්තියේ මෙය පැහැදිලි කොට ඇති බව කී ඒ මහතා මෙම නීතිමය කරුණ අධිකරණයේදී පෙන්වා දෙන බවද සදහන් කළේය.










