• About us
  • Contact us
Friday, June 12, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

පහුගිය ඡන්දෙන් බිංදුවටම වැටුණු කණ්ඩායමක් අපිත් එක්ක එකතු වෙන්න සාකච්ඡා කරලා! රට බංකොලොත් කරලා මේ රට විනාශ කරපු-රටේ සම්පත් හොරා කාපු-හොරු කණ්ඩායම රකින කිසිම කෙනෙක් එක්ක සජබය එකතුවෙන්නෙ නෑ! ජනපති-අගමැති පුටු හිස්වෙන කොට රටේ අභිලාෂයන් අමතක කරලා කෙළ පෙරාගෙන තනතුරු පස්සේ දුවන ප්‍රතිපත්ති අපිට නෑ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

February 29, 2024
in Exclusive
Reading Time: 12 mins read
A A
Share on WhatsAppShare on Facebook

පසුගිය මහමැතිවරණයෙන් බිංදුවට බැහැපු කණ්ඩායමක් සජබෙත් එක්ක එකට එකතු විය යුතු බවට සාකච්ඡා කර ඇති බවත් මේ රට බංකොලොත් කළ මේ රට විනාශ කළ පොදු දේපල මෙන්ම රටේ සම්පත් දේපල හා අරමුදල් සොරා කන ලද හොරු කණ්ඩායම සුරකින කිසිදු අයකු සමග එකතු නොවන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.Sri Lanka Latest News

තමා හොරු සමඟ ඩීල් ගැසුවා නම් තමාටද බෙහෙත් වංචා කළ කෙහෙලියට පක්ෂව අත් උස්සන්න සිදුවන බවත් දේශපාලනය කරන්නේ නම් ප්‍රතිපත්තිගරුක විය යුතු බවත් ජනාධිපති, අගමැති පුටු හිස්වෙන විට කෙල පෙරමින් තනතුරු පසුපස දිව නොයා යුතු බවත් හොද අවබෝධයකින් කටයුතු කර ජාතික අවශ්‍යතාව ගැන සිතිය යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

රටේ ජනතාව ඉල්ලා සිටින පිරිසුදු ගමනක් යාම හැරවුම් ලක්ෂය වීමට සමගි ජන බලවේගය සූදානම් බවත් අනාගත පරපුරට අවශ්‍ය ශක්ති සම්පන්න අනාගතයක් බිහි කරන්න අප සූදානම් බවත් සියලු දෙනාම එකට එකතු වී ජාති ආගම් කුල වර්ණ භේද පසෙකලා ශ්‍රී ලාංකිකත්වය මූලික කර ගෙන අත්වැල් බැඳ ගෙන රට ගොඩ ගැනීමට එක්වන ලෙසත් විපක්ෂ නායකවරයා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද මාතලේ දඹුල්ල දේවහුව මුස්ලිම් මහා විද්‍යාලයට සක්වල සුහුරු පන්ති කාමර ලබා දීමේ වැඩසටහනේ 112 වැනි අදියර යටතේ රුපියල් ලක්ෂ 10ක් වටිනා සුහුරු පන්ති කාමර උපකරණ ලබා දීමේ අවස්ථාවට එක්වෙමිනි. මෙම පාසලේ වසර 35ක් පුරාවට ගණිත ගුරුවරයකු නොසිටින බව ද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට මෙහි දී දැන ගැනීමට හැකි විය.

පාර්ලිමේන්තුවේ නොකඩවා කතා කළ නිසා පරාටේ නීතියට විරාමයක් ලැබුණා

වසර දෙකහමාරක් පුරා නොකඩවාම තමා පාර්ලිමේන්තුවේ කතා කිරීමේ ප්‍රතිඵලයක් ලෙස ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ට බලපෑමක් සිදු කළ පරාටේ නීතියට තාවකාලික විරාමයක් ගැනිමට හැකියාව ලැබුණු බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පැවසීය.

ජනතාවට අවශ්‍ය කයියද සංවර්ධනයද කියා තීරණය කරන්න

රටේ ක්‍රමයේ වෙනස පටන් ගත්තේ සමගි ජන බලවේගය හා සමගි ජන සන්ධානය බවත් බොරුවට කයිය ගගහ යන පිරිස සිටින නිසා ලක්ෂ 220 ජනතාව ඇසිය යුත්තේ තවදුරටත් රටට අවශ්‍ය කයිය ගහන එකද සංවර්ධනය ද කියා බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

බංකොලොත් අප රට ගොඩ ගත හැක්කේ විපක්ෂයේ සිට පවා ජනතාවට සේවය කරන පුද්ගලයන්ට ද එසේ නොමැති නම් රට වටේ කයිවාරු ගගහ යන පුද්ගලයන්ට ද කියා ජනතාව සිතිය යුතු බවත් මේ මොහොතේ රටට අවශ්‍ය වැඩ බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පැවසීය.

සමගි ජන බලවේගය විසින් ක්‍රියාත්මක කරන හුස්ම වැඩසටහන යටතේ මේ වන විට රෝහල් 56කට රුපියල් ලක්ෂ 1719ක් වටිනා ඖෂධ සහ රෝහල් උපකරණත්, සක්වල බස් රථ වැඩසටහන යටතේ පාසල් 80 ක් සඳහා රුපියල් ලක්ෂ 50ක් වටිනා බස් රථ 80ක් ලබා දී ඇති අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 3892ක් ද සක්වල තොරතුරු තාක්ෂණ වැඩසටහන යටතේ පාසල් 112ක් සඳහා සුහුරු පන්ති කාමර උපකරණ ලබා දී ඇති අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 1115ක් වැය කර තිබේ.

SendShareShare
Previous Post

හරි පාරෙන් නැතිව ‌හොර පාරෙන් පත්කරලා පොලිස්පතිතුමාට ලොකු නිග්‍රහයක්-අපහාසයක් කරලා! මේක අරගෙන ජාතීන් අතර-ආගම් අතර ප්‍රශ්නයක් හදලා රටේ ප්‍රශ්න ගැන අවධානය වෙනතකට හරවන්නත් සමහරු සූදානම් වෙනවා! මේ ගැටේට අහුවෙන්න එපා! පොලිස්පති පත්කිරීම පසුපස ඇති තවත් ප්‍රශ්නයක් ඩිලාන් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

Next Post

අලුත් පොලිස්පති දේශබන්දු අද වැඩ පටන් ගනී! I Sri Lanka Latest News

MORE NEWS

කොළඹ-මහනුවර-අනුරාධපුර-කතරගම පැරිස්-මෙල්බර්න්-ඩුබායි-සිංගප්පූරුව වෙන්නයි යන්නේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

කොළඹ-මහනුවර-අනුරාධපුර-කතරගම පැරිස්-මෙල්බර්න්-ඩුබායි-සිංගප්පූරුව වෙන්නයි යන්නේ..! VIDEO I Sri Lanka Latest News

අලුත් හාට් එකක් දාලලු! වයස අවුරුදු 10කින් අඩු වෙලාලු! ඉස්සරටත් වඩා හරීම ශක්තිමත්ලු! දැන් හරිලු! ආයෙත් ජනාධිපති වෙන්නත් පුළුවන්ලු! චිත්‍රපටියක්-ටෙලි නාට්‍යයක් එහෙම නෙමෙයි.. වෙන මොකක්ද එකක්! VIDEO I Sri Lanka Latest News

ජපානය බලා ගිය ශ්‍රී ලන්කන් යානයක් පැය දෙකකට පසු යළි කටුනායකට අරන් එයි! රෝද වැඩ කරන්නේ නැතිව ගිහින්! I Sri Lanka Latest News
Exclusive

වැදිලා තියෙන හෙණ මදිවාට ශ්‍රී ලන්කන් යානයට අහසේදීත් හෙණයක් වදියි! I Sri Lanka Latest News

මින්නේරිය ගොවියොත් පාරට! ඉතිහාසයේ කිසිම ආණ්ඩුවක් මෙහෙම ගොවියට කෙළියෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

මින්නේරිය ගොවියොත් පාරට! ඉතිහාසයේ කිසිම ආණ්ඩුවක් මෙහෙම ගොවියට කෙළියෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඉස්සරහට අරගෙන යනවද? ඈවර කරනවද? වහනවද? ඒකාබද්ධ කරනවද? ආයතන 364ක් ගැන ආණ්ඩුව ලොකු සාකච්ඡාවක! VIDEO I Sri Lanka Latest News
Exclusive

පොහොර මිල වැඩි වුණත් අපි තමයි හොඳටම කළේ..! ලාල්කාන්ත කියන කතාව! VIDEO I Sri Lanka Latest News

එල්නිනෝ ලංකාවට ඇතුල් වෙනවා! ජූලිය මළ ජූලියක් වෙයිද? I Sri Lanka Latest News
Exclusive

ලෝක ඉතිහාසයේ දරුණුතම එල්-නිනෝව පටන් ගත්තා! භයානක ප්‍රතිපලවලට ලෑස්ති වෙන්න!  I Sri Lanka Latest News

Load More
කොළඹ-මහනුවර-අනුරාධපුර-කතරගම පැරිස්-මෙල්බර්න්-ඩුබායි-සිංගප්පූරුව වෙන්නයි යන්නේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

කොළඹ-මහනුවර-අනුරාධපුර-කතරගම පැරිස්-මෙල්බර්න්-ඩුබායි-සිංගප්පූරුව වෙන්නයි යන්නේ..! VIDEO I Sri Lanka Latest News

ලංකාවේ brand වෙන්න යන නගර හතර... කොළඹ නුවර අනුරාධපුරය කතරගම මහනුවර brand city එකක් වෙන්නේ මෙහෙමයි... Sri Lanka Latest News

Read more
අලුත් හාට් එකක් දාලලු! වයස අවුරුදු 10කින් අඩු වෙලාලු! ඉස්සරටත් වඩා හරීම ශක්තිමත්ලු! දැන් හරිලු! ආයෙත් ජනාධිපති වෙන්නත් පුළුවන්ලු! චිත්‍රපටියක්-ටෙලි නාට්‍යයක් එහෙම නෙමෙයි.. වෙන මොකක්ද එකක්! VIDEO I Sri Lanka Latest News

අලුත් හාට් එකක් දාලලු! වයස අවුරුදු 10කින් අඩු වෙලාලු! ඉස්සරටත් වඩා හරීම ශක්තිමත්ලු! දැන් හරිලු! ආයෙත් ජනාධිපති වෙන්නත් පුළුවන්ලු! චිත්‍රපටියක්-ටෙලි නාට්‍යයක් එහෙම නෙමෙයි.. වෙන මොකක්ද එකක්! VIDEO I Sri Lanka Latest News

ජපානය බලා ගිය ශ්‍රී ලන්කන් යානයක් පැය දෙකකට පසු යළි කටුනායකට අරන් එයි! රෝද වැඩ කරන්නේ නැතිව ගිහින්! I Sri Lanka Latest News

වැදිලා තියෙන හෙණ මදිවාට ශ්‍රී ලන්කන් යානයට අහසේදීත් හෙණයක් වදියි! I Sri Lanka Latest News

මින්නේරිය ගොවියොත් පාරට! ඉතිහාසයේ කිසිම ආණ්ඩුවක් මෙහෙම ගොවියට කෙළියෙ නෑ! VIDEO I Sri Lanka Latest News

මින්නේරිය ගොවියොත් පාරට! ඉතිහාසයේ කිසිම ආණ්ඩුවක් මෙහෙම ගොවියට කෙළියෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඉස්සරහට අරගෙන යනවද? ඈවර කරනවද? වහනවද? ඒකාබද්ධ කරනවද? ආයතන 364ක් ගැන ආණ්ඩුව ලොකු සාකච්ඡාවක! VIDEO I Sri Lanka Latest News

පොහොර මිල වැඩි වුණත් අපි තමයි හොඳටම කළේ..! ලාල්කාන්ත කියන කතාව! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.