නිවැරදි ක්‍රමවේදය අනුගමනය නොකර පොලිස්පතිවරයා පත් කොට ඒ හරහා ඔහුට අපහාසයක් සිදු කොට ඇති බව ඩිලාන් පෙරේරා මහතා පැවසීය.Sri Lanka Latest News
මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේ මේ වනවිට ඇතැම් පාර්ශ්ව මේය ජාති-ආගම් ප්‍රශ්නයක් කරා රැගෙන යාමට උථ්සාහ කරන බවත් ඊට හසු නොවන ලෙස තමන් ජනතාවගෙන් ඉල්ලා සිටින බවත්ය.









