• About us
  • Contact us
Thursday, June 11, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

පොලිස්පති පත්කිරීම නීති විරෝධීයි! සජබය අධිකරණයට යනවා! මහලේකම් මද්දුමබණ්ඩාරගෙන් ප්‍රකාශයක්! Sri Lanka Latest News

February 27, 2024
in Exclusive
Reading Time: 2 mins read
A A
රනිල්ට ගෝ හෝම් වෙන්න‌ දෙයක් නෑ! ගිය ජන්දෙදි මිනිස්සු එයාව ‌ගෝ හෝම් කළා! එයා එක්ක ඇමැතිකම් කරන්න යන්න අපේ පක්ෂයේ කවුරුත් නෑ! යනවානම් ඉතින් ඔළුවෙ අමාරුවක් තියෙන කෙනෙක් තමයි! සජබ මහලේකම් ප්‍රකාශයක් කරයි! (VIDEO)
Share on WhatsAppShare on Facebook

අද (27) දින විපක්ෂ නායක කාර්යාලයේ පැවැති ජනතාවාදී විපක්ෂයේ මාධ්‍ය හමුවට සහභාගි වෙමින් සමගි ජනබලවේගයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා මෙසේ පැවැසීය. (Sri Lanka Latest News)

‘‘රටේ ජනාධිපතිවරයා සහ කතානායකවරයා නීතියට පටහැනිව අවනීතිකව කටයුතු කරන තත්ත්වයක් උදාවෙලා තිබෙනවා. මේ සම්බන්ධයෙන් කතානායකවරයාට විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමට විපක්ෂය කටයුතු කරමින් තිබෙනවා. මේ සඳහා විපක්ෂයේ සියලුම පක්ෂවල සහයෝගය ලැබී තිබෙනවා.

මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාව පිළිබඳ පනත යටතේ ශ්‍රේෂ්ඨාධිකරණය දුන්න නීත්දුව කතානායකවරයා ක්‍රියාත්මක කරලා නෑ. මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාව පිළිබඳ පනතේ වගන්ති 57 න් 35 ක් සංශෝධනය කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුවක් ලබාදුන්නා. නමුත් කතානායකවරයා එම වගන්තිවලින් කොටසක් සංශෝධනය නොකර ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුවට පිටුපාලා තිබෙනවා. ඒ සඳහා නීතිපතිවරයා තමන්ට උපදෙස් ලබාදුන් බව කතානායකවරයා ප්‍රකාශ කරනවා. නීතිපති කියන්නේ රජයේ නීතිඥයා. ශ්‍රේෂ්ඨාධිකරණය තිබෙන්නේ ඊටත් ඉහළින්. ශ්‍රේෂ්ඨාධිකරණය දුන්න තීන්දුවක් නීතිපතිවරයාට වෙනස් කරන්න බෑ කියලා කතානායකවරයා දන්නේ නෑ මේ සම්බන්ධයෙන් කතානායකවරයාට විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කරලා තිබෙනවා. ඒ වගේම කතානායකවරයා සහ ව්‍යවස්ථාදායක සභාවේ ලේකම්වරයා ව්‍යවස්ථාදායක සභාවේ බලතල උල්ලංඝනය කරමින් පොලිස්පති පත්කිරිම සම්බන්ධයෙන් තීන්දුවක් ලබාදීලා තිබෙනවා.

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් රටේ පුරවැසියන්ට වද හිංසා පනවලා තිබෙනවා කියලා ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රකාශ කරලා තිබෙන අවස්ථාවක තමයි පොලිස්පති ලෙස දේශබන්දු තෙන්නකෝන්ව පත් කරන්නේ. රටේ නීතිය හා සාමය පවත්වාගෙන යාමේ සිදුකරන්නේ පොලිසිය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව , නීතිය උල්ලංඝනය කළ පුද්ගලයෙක් පොලිසියේ ප්‍රධානියා ලෙස පත් කිරිමෙන් ජනතාවට පොලිසියෙන් ලැබෙන සාධාරණය කුමක්ද?

රටේ ජනාධිපතිවරයා මහජන මතයකින් පැමිණි කෙනෙකු නෙවෙයි. ඔහු බලයට ආපු ගමන් කළේ ප්‍රජාතන්ත්‍රවාදීව කටයුතු කළ අරගල භුමියේ සිටි පුද්ගලයින් පලවා හැරියා. එතන වර්තමාන පොලිස්පතිවරයාත් හිටියා. ඒ වගේම රටේ පීඩාවට පත්ව සිටින ජනතාව සමඟ සමගි ජන බලවේගය ප්‍රජාතන්ත්‍රවාදීව සිදුකළ උද්ඝෝෂණයට පහර දෙන ලෙස පොලිස්පති දේශබන්දු තෙන්නකොන් අණ කරලා තිබෙනවා. පොලිසිය සිදුකළ පහරදීමෙන් සමගි ජන බලවේගය ප්‍රජාතන්ත්‍රවාදීව සිදුකළ උද්ඝෝෂණයට පැමිණි 10 ක් තුවාල ලැබුවා. මේ සම්බන්ධයෙන් නඩුවක් ගොනු කිරිමට සමගි ජන බලවේගය බලාපොරොත්තු වෙනවා. ඒ සම්බන්ධයෙන් සමගි ජනබලවේගයේ නීතිඥ කණ්ඩායම කටයුතු සිදුකරනවා. එවැනි පුද්ගලයෙකුට තමයි අද පොලිස්පති ධූරට ලබාදීලා තිබෙන්නේ.

පොලිස්පති දේශබන්දු තෙන්නකොන්ට පාස්කු ඉරිදා කොමිසන් සභාවෙනුත් චෝදනා කිහිපයක් එල්ල වෙලා තිබෙනවා. ශ්‍රී ලංකා පොලිසියේ ප්‍රධානියා නීතිගරුක, චෝදනාවට ලක්නොවුන පුද්ගලයෙන් නොවිය යුතුයි.‘‘

SendShareShare
Previous Post

ඇයි ගහගන්න වගේද? ඔයාගේ සද්දවලට නම් මම බය නෑ හරීන්! VIDEO I Sri Lanka Latest News

Next Post

රට පුරාම විහිදී තිබෙන ප්‍රබලම සංවිධානයක් වන පවුල් සෞඛ්‍ය සේවිකා සංගමයේ සභාපතිනිය සජිත් සහ සජබය සමග එකතු වෙන්න තීන්දු කරයි! ප්‍රබල තනතුරක් පක්ෂයෙන් ලබාදෙයි! PHOTOS I VIDEO I Sri Lanka Latest News

MORE NEWS

ඩොලරය 330ට යයි!
Exclusive

අපනයනවලින් එන මාසික ඩොලර් ආදායම රුපියල් කරන්න ආණ්ඩුව භාණ්ඩ අපනයනකරුවන්ට දින දෙයි! I Sri Lanka Latest News

අනුර නවදිල්ලි සමුළුව අමතයි! I Sri Lanka Latest News
Exclusive

බැරි නම් යනවා කිව්වනේ..! දැන් ඔයාට බෑ කියලා ඔප්පු වෙලා ඉවරයි! අනුරත් ෆේල්..! අනේ ප්ලීස් දැන් යන්න..! VIDEO I Sri Lanka Latest News

මෙන්න මාලිමාවේ වසන්ත සමරසිංහලාගේ හොරු ඇල්ලිල්ල! චෝදනා තියෙන සභාපති කෙනෙක් අල්ලලා ආපහු ලංගමට ගෙනත් දාලා! බොරු මාධ්‍ය සංදර්ශන එපා! කරනවා නම් වැඩේ හරියට කරන්න! ජවිපෙත් එක්ක ඉඳලා එළියට බැහැපු වරුණ රාජපක්ෂ වසන්ත සමරසිංහට කියයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සරණ හිරේ දැමීමේ ක්‍රෙඩිට් එක ආණ්ඩුවට දාගන්න ප්‍රශ්න අහපු මාධ්‍යවේදියාට සජබෙ වරුණ කටඋත්තර නැතිවෙන්නම දෙයි! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News
Exclusive

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

ගාලු සිරිය වැඩි කරන හැටි ගැන අනුර කතාකරයි! PHOTOS I Sri Lanka Latest News

දේශපාලන ඩීල් නොකර ජනාධිපති, අගමැති ඉල්ලා අස්වෙන්න! විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ඉදිරියට එයි! (VIDEO)
Exclusive

මාලිමාවේ බලය නැතිවේගෙන යනවා..! ජවිපෙ ශක්තිමත් වෙමින් යනවා! අපිටත් ආණ්ඩුව විවේචනය කරන තැනකට යන්න වෙනවා! මාලිමා න්‍යායාචාර්ය මහාචාර්ය නිර්මාල් රංජිත්ට ආණ්ඩුවේ ගමන ගැන ප්‍රශ්නයක්! VIDEO I Sri Lanka Latest News

Load More
ඩොලරය 330ට යයි!
Exclusive

අපනයනවලින් එන මාසික ඩොලර් ආදායම රුපියල් කරන්න ආණ්ඩුව භාණ්ඩ අපනයනකරුවන්ට දින දෙයි! I Sri Lanka Latest News

භාණ්ඩ අපනයනකරුවන්, ඔවුන්ට අවසර ඇති ගෙවීම් සිදු කිරීම සදහා පමණක් භාවිතා කිරීමෙන් පසුව, ඔවුන්ගේ අපනයන ආදායම, ඊළඟ මාසයේ දහවන දා...

Read more
අනුර නවදිල්ලි සමුළුව අමතයි! I Sri Lanka Latest News

බැරි නම් යනවා කිව්වනේ..! දැන් ඔයාට බෑ කියලා ඔප්පු වෙලා ඉවරයි! අනුරත් ෆේල්..! අනේ ප්ලීස් දැන් යන්න..! VIDEO I Sri Lanka Latest News

මෙන්න මාලිමාවේ වසන්ත සමරසිංහලාගේ හොරු ඇල්ලිල්ල! චෝදනා තියෙන සභාපති කෙනෙක් අල්ලලා ආපහු ලංගමට ගෙනත් දාලා! බොරු මාධ්‍ය සංදර්ශන එපා! කරනවා නම් වැඩේ හරියට කරන්න! ජවිපෙත් එක්ක ඉඳලා එළියට බැහැපු වරුණ රාජපක්ෂ වසන්ත සමරසිංහට කියයි! VIDEO I Sri Lanka Latest News

සරණ හිරේ දැමීමේ ක්‍රෙඩිට් එක ආණ්ඩුවට දාගන්න ප්‍රශ්න අහපු මාධ්‍යවේදියාට සජබෙ වරුණ කටඋත්තර නැතිවෙන්නම දෙයි! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

ගාලු සිරිය වැඩි කරන හැටි ගැන අනුර කතාකරයි! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.