ආණ්ඩුවට ඡන්ද නොතියා සිටීමට ඉඩ නොතබන ලෙස මල්වතු මහානායක තිබ්බටුවේ ශ්‍රී සුමංගල හිමියෝ සදහන් කළහ.Sri Lanka Latest News
සමගි ජන බලවේගයේ වනිතා සංවිධානයේ ජාතික සංවිධායිකා හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ඇතුලු පිරිසක් මල්වතු හිමියන් බැහැදුටු අවස්ථාවේදී උන්වහන්සේ මෙසේ සදහන් කළහ.










