• About us
  • Contact us
Monday, July 20, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මේ වාහනය ළඟට රෑට රෑට එන්නේ කැලැත්තෑවේ දොස්තර සොයිසාද? I Sri Lanka Latest News

February 23, 2024
in Exclusive, Mahawanshaya, News
Reading Time: 2 mins read
A A
Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

කලකට පෙර කුරුණෑගල මස්පොත ප්‍රදේශයේ පාළු භූමියක එකතැන්ව තිබූ, අතීතයේ ලොකු දුක්බර කතාවක් සඟවාගෙන අදටත් වසර ගණනාවකින් ධාවනය නොවී සැඳෑ සමය දුක්බරව ගෙවාදමන Plymouth station wagon රථයකි, මේ කාර් එකේ ඒ අතීත දුක්බර කතාව ඔබට මෙසේ සඳහන් කරමු.(Sri Lanka Latest News)

මෙම මෝටර් රථයේ ප්‍රථම අයිතිකරු වන්නේ ප්‍රසිද්ධ ව්‍යාපාරික දොස්තර සොයිසා. ඔහුව පසුකාලීනව කැලැත්තෑවේ සොයිසා නමින් ප්‍රසිද්ධ විය. එයට හේතුව වන්නේ ප්‍රසිද්ධ කැලැත්තෑවේ නඩුවයි. ඔහුට හිමි නිවාස අතරින් එක් නිවාසයක් පිහිටා තිබුණේ කඳානේ නාගොඩ ප්‍රදේශයේය. මෙම නිවෙසේ වටිනා කියන යන්ත්‍රෝපකරණ රාශියක් දිරාපත් විය. දොස්තර සොයිසාගෙන් මෙම රථය මීලදී ගෙන පසුව එය අවමඟුල් රථයක් ලෙස සේවයට යොදවා තිබුණේ Western මල්ශාලාවේ අයිතිකරු වූ සයිමන් මුදලාලි මහතාය. ඔහුගෙන් පසු මෙම රථය මිලට ගනු ලැබුවේ මීගමුව ප්‍රදේශයේ ව්‍යාපාරික මහතෙකි. ඉන් පසු ඔහුද මෙම රථය කුරුණෑගල ප්‍රදේශයට විකුණා ඇත. පසුව එය මිලදීගත් පුද්ගලයා විසින් එය අලුත්වැඩියා කරගෙන යන අතරතුර සිදුවී ඇත්තේ විස්මයජනක සිදුවීම් පෙළකි.

එම පුද්ගලයා මෙම මෝටර් රථය තුළම මියගොස් තිබුණේ හදිසි හෘදයාබාධයක් හේතුවෙනි. ඔහු මියගිය පසු Plymouth station wagon රථය එම නිවෙසේ ගෙවත්තේ කොනකට දමා තිබී ඇත. එහි හිමිකරු මියගොස් හත්වැනි දින දානමය පින්කම අවස්ථාවේ එම මෝටර් රථයේ විදුලි ලාම්පු ඉබේම දැල්වී එහි වීදුරු පුපුරා ගිය බව කියැවෙනවා. ඇතැම් අවස්ථාවල රාත්‍රී කාලයේ මෝටර් රථය ආසන්නයේ කිසියම් අයෙක් සිටගන බලා සිටින අයුරු කිහිපදෙනකු දැක ඇති බවත් සඳහන් වේ. මෙම සිදුවීම්වලින් පසු නිවෙස් හිමියන් මෝටර් රථය එම ඉඩමේම තබා වෙනත් නිවෙසක පදිංචියට ගොස් ඇත. නමුත් මෝටර් රථය ආශ්‍රිතව සිදුවූ අද්භූත සිදුවීම් දුටු පැරැණි නිවෙසේ අසල්වාසීන් බියට පත්වීමට පටන්ගෙන තිබෙනවා. රථය තුළ එහි හිමිකරු සිටින අයුරු තමන් අවස්ථා ගණනාවකදී දුටු බවද ඔවුන් පවසා ඇත.

කෙසේ වෙතත් මෙම Plymouth station wagon රථය විකුණා දැමීමට එහි හිමිකරුගේ ඥාතීන් උත්සාහ කළත් එය ව්‍යර්ථ වී ගියේ රථය සම්බන්ධ අද්භූත සිදුවීම් ගැන ඒ වන විටත් කසුකුසුවක් සමාජයේ පැතිර තිබීම හේතුවෙනි. ඒ නිසාම රථය අදාළ ගෙවත්තේ වසර 20කට ආසන්න කාලයක් අත්හැර දැමීමට ඔවුන්ට සිදුව ඇත.

මෙසේ කලක් ගතවත්ම මෙම සිදුවීම් පෙළ සමාජ මාධ්‍යවලද වාර්තා කිරීම හේතුවෙන් එක් පුද්ගලයෙක් රථය මිලදීගෙන අලුත්වැඩියා කිරීම සඳහා ගරාජයකට භාරදී තිබේ. එම පුද්ගලයාටද නොසිතූ ගැටලු කිහිපයක් පැනනැගීම හේතුවෙන් ඔහුද එම රථය වෙනත් අයකුට විකිණීමට කටයුතු කර ඇත. ඉන් පසු මෙම රථයට සිදුවූයේ කුමක්ද යන්න කිසිවකු නොදනී. ඇතැම් විට මෙම Plymouth station wagon රථය තවමත් ගරාජයක හෝ පාළු ඉඩමක ගුප්ත බව වඩවමින් එක්තැන්ව තිබෙනවා වන්නට පුළුවන්.

අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලද්දකි

SendShareShare
Previous Post

රත්තරං හදවතක් තියෙන මුතුබණ්ඩා මාමගෙ කැඳ කඩේ I Sri Lanka Latest News

Next Post

හිරේ හිටපු දූෂිතයෙකුට ජනාධිපති සමාවක් දෙයි ජනතාව පාරට බහී ජනාධිපතිට ගෙදර යන්න වෙයි I Sri Lanka Latest News

MORE NEWS

කායික සබධතා පැවැත්වුවේ නැතත් නිසි සීමා පවත්වා ගත්තේ නෑ! කාන්තාවක් එක්ක යාළු වෙච්ච සිංගප්පූරු ඇමැති තනතුරෙන් විතරක් නෙමෙයි පක්ෂයෙනුත් ඉල්ලා අස්වෙයි!  I Sri Lanka Latest News
Exclusive

මුලින්ම අධිකරණ ඇමැතිට ලියපු ලියුමට උත්තරයක් ආවේ නෑ! ඊට පස්සේ ජනාධිපතිතුමාටත් ලිව්වා! දැන් ආණ්ඩුව ගේන්න යන විනිසුරුවන්ගේ විශ්‍රාම කාලය දීර්ඝ කිරීමේ යෝජනාවට විරෝධය පළ කරලා නීතීඥ සංගමය ආපහු ලියුමක් අධිකරණ ඇමැතිට ලියලා! වහාම කමිටුවක් පත්කරන්න! I Sri Lanka Latest News

ගෙදර හදපු බල්ලා ගෙදර හිටපු ආච්චිව මැරෙනකම්ම හපලා! Sri Lanka Latest News
Exclusive

මදුරුවො මදිවට බල්ලොත්..! I Sri Lanka Latest News

වෙළෙඳ ඇමැතිගේ හාල්-ළූණු-අල ගේම් එක චාමර ප්‍රසිද්ධියේ කියයි! පාර්ලිමේන්තුවේ නෙමෙයි මිනිහා එළියේ කියන්නේ..! VIDEO I Sri Lanka Latest News

තලෙයිමන්නාරමේ ආදම්ගේ පාදය වටකරලා කිලෝමීටර් ගාණක් දිග දැවැන්ත තාප්පයක් ගහලා! ඇතුළේ වෙන්නෙ මොනවද කියලා කවුරුත් දන්නෙ නෑ! කාටවත් යන්න එන්නත් බෑ! කැමරාත් හයිකරලා! කව්ද මේකෙ අයිතිකාරයා? කව්ද මේ වගේ දෙයක් කරන්න අවසර දුන්නේ..? VIDEO I Sri Lanka Latest News

මේ පාර අයවැයෙන් කිසිම අලුත් බද්දක් ගහන්නේ නෑ! අපි ඊයේ ‘රාජ්‍ය රහස්’ තීරයෙන් හෙළිකරපු තොරතුර අද අනුර ජපානයේ ලාංකිකයන් හමුවී කිව්වා! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මුලින් ටෙන්ඩර්..! සල්ලි පස්සේ..! අනුර ගත්ත අලුත්ම තීන්දුව! I Sri Lanka Latest News

Load More
කායික සබධතා පැවැත්වුවේ නැතත් නිසි සීමා පවත්වා ගත්තේ නෑ! කාන්තාවක් එක්ක යාළු වෙච්ච සිංගප්පූරු ඇමැති තනතුරෙන් විතරක් නෙමෙයි පක්ෂයෙනුත් ඉල්ලා අස්වෙයි!  I Sri Lanka Latest News
Exclusive

කායික සබධතා පැවැත්වුවේ නැතත් නිසි සීමා පවත්වා ගත්තේ නෑ! කාන්තාවක් එක්ක යාළු වෙච්ච සිංගප්පූරු ඇමැති තනතුරෙන් විතරක් නෙමෙයි පක්ෂයෙනුත් ඉල්ලා අස්වෙයි!  I Sri Lanka Latest News

කාන්තාවක සමග පැවැත්වූ සබඳතාවක් සහ ඇති වූ මතභේදාත්මක සිදුවීමක් මුල් කරගනිමින්, සිංගප්පූරුවේ ඉස්ලාම් කටයුතු පිළිබඳ වැඩබලන අමාත්‍ය ෆයිසාල් ඉබ්‍රාහිම් (Faishal...

Read more
මුලින්ම අධිකරණ ඇමැතිට ලියපු ලියුමට උත්තරයක් ආවේ නෑ! ඊට පස්සේ ජනාධිපතිතුමාටත් ලිව්වා! දැන් ආණ්ඩුව ගේන්න යන විනිසුරුවන්ගේ විශ්‍රාම කාලය දීර්ඝ කිරීමේ යෝජනාවට විරෝධය පළ කරලා නීතීඥ සංගමය ආපහු ලියුමක් අධිකරණ ඇමැතිට ලියලා! වහාම කමිටුවක් පත්කරන්න! I Sri Lanka Latest News

මුලින්ම අධිකරණ ඇමැතිට ලියපු ලියුමට උත්තරයක් ආවේ නෑ! ඊට පස්සේ ජනාධිපතිතුමාටත් ලිව්වා! දැන් ආණ්ඩුව ගේන්න යන විනිසුරුවන්ගේ විශ්‍රාම කාලය දීර්ඝ කිරීමේ යෝජනාවට විරෝධය පළ කරලා නීතීඥ සංගමය ආපහු ලියුමක් අධිකරණ ඇමැතිට ලියලා! වහාම කමිටුවක් පත්කරන්න! I Sri Lanka Latest News

ගෙදර හදපු බල්ලා ගෙදර හිටපු ආච්චිව මැරෙනකම්ම හපලා! Sri Lanka Latest News

මදුරුවො මදිවට බල්ලොත්..! I Sri Lanka Latest News

වෙළෙඳ ඇමැතිගේ හාල්-ළූණු-අල ගේම් එක චාමර ප්‍රසිද්ධියේ කියයි! පාර්ලිමේන්තුවේ නෙමෙයි මිනිහා එළියේ කියන්නේ..! VIDEO I Sri Lanka Latest News

වෙළෙඳ ඇමැතිගේ හාල්-ළූණු-අල ගේම් එක චාමර ප්‍රසිද්ධියේ කියයි! පාර්ලිමේන්තුවේ නෙමෙයි මිනිහා එළියේ කියන්නේ..! VIDEO I Sri Lanka Latest News

තලෙයිමන්නාරමේ ආදම්ගේ පාදය වටකරලා කිලෝමීටර් ගාණක් දිග දැවැන්ත තාප්පයක් ගහලා! ඇතුළේ වෙන්නෙ මොනවද කියලා කවුරුත් දන්නෙ නෑ! කාටවත් යන්න එන්නත් බෑ! කැමරාත් හයිකරලා! කව්ද මේකෙ අයිතිකාරයා? කව්ද මේ වගේ දෙයක් කරන්න අවසර දුන්නේ..? VIDEO I Sri Lanka Latest News

තලෙයිමන්නාරමේ ආදම්ගේ පාදය වටකරලා කිලෝමීටර් ගාණක් දිග දැවැන්ත තාප්පයක් ගහලා! ඇතුළේ වෙන්නෙ මොනවද කියලා කවුරුත් දන්නෙ නෑ! කාටවත් යන්න එන්නත් බෑ! කැමරාත් හයිකරලා! කව්ද මේකෙ අයිතිකාරයා? කව්ද මේ වගේ දෙයක් කරන්න අවසර දුන්නේ..? VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper