• About us
  • Contact us
Sunday, June 7, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ආසියා පැසිෆික් ගොවි සමුලුවට ගොවියෝ නෑ! මිනිස්සුන්ගේ බඩගින්න ගැන හොයන්නේ නැතිව ආණ්ඩුව සමුලු පවත්වනවා! මාධ්‍ය හමුවේදී ගොවීන්ගෙන් චෝදනා! I Sri Lanka Latest News

February 21, 2024
in Exclusive
Reading Time: 2 mins read
A A
ආසියා පැසිෆික් ගොවි සමුලුවට ගොවියෝ නෑ! මිනිස්සුන්ගේ බඩගින්න ගැන හොයන්නේ නැතිව ආණ්ඩුව සමුලු පවත්වනවා! මාධ්‍ය හමුවේදී ගොවීන්ගෙන් චෝදනා! I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය විසින් කොළඹදී මේ දිනවල පවත්වන 37 වැනි ආසියා පැසිෆික් කලාපීය සමුළුව සඳහා කිසිදු ගොවි සංවිධානයකට ආරාධනා කර නොමැති බව ගොවි සංවිධාන නියෝජිතයෝ හෙළි කළහ.Sri Lanka Latest News

මෙම සමුළුවේ අවධානය යොමුකර ඇත්තේ කෘෂිකර්මය වාණිජකරණයට ලක්කර ඩොලර් ඉපැයීම පිළිබඳව පමණක් බවද ඔවුහු අනාවරණය කරති.

“සැබෑ ගොවි ධීවර ගැටලුවලට උත්තර නැති ආණ්ඩුව FAO සමග කුමන්ත්‍රණයක්‍ මැයෙන් ඉඩම් හා ප්‍රතිසංස්කරණ ව්‍යාපාරය විසින් කොළඹ, ගුරු මැදුරේදී ඊයේ (20 වැනිදා) පවත්වන ලද මාධ්‍ය හමුවකදී ගොවි සංවිධාන නියෝජිතයෝ මෙම තොරතුරු අනාවරණය කළහ.

මෙම මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ රාජාංගණය ඒකාබද්ධ ගොවි සංවිධානයේ උප සභාපති ටෙරන්ස් ගාමිණී කියා සිටියේ මෙම සමුළුවේදී ආහාර සහ කෘෂිකර්මය යන මාතෘකා සම්බන්ධව කතා නොකෙරෙන බවය. රටේ ජනතාවගෙන් සියයට 80 කට වැඩි ප්‍රමාණයකට ආහාර සපයන්නේ සුළු ගොවීන් බවත්, රජය වර්තමානයේදී අපනයනය සඳහා භෝග වගා කිරීමට සුළු ගොවියා යෙදවීමේ උත්සාහයක නිරතවන බවත් ඔහු කියා සිටියේය.

ඉඩම් හා ප්‍රතිසංස්කරණ ව්‍යාපාරයේ විමුක්ති ද සිල්වා මෙහිදී කියා සිටියේ මෙම ජාත්‍යන්තර සමුළුව තුළදී සැබෑ ගොවි ප්‍රශ්න අනාවරණය නොවන බවත්, සමුළුවේදී කතා කෙරෙන්නේ කෘෂිකර්ම නව්‍යකරණය හා ඩිජිටල්කරණය හරහා භෝග අපනයනය කර ඩොලර් ඉපැයීම බවත්ය. ග්‍රාමීය ප්‍රජාවේ ගොවීන් සම්බන්ධව මෙම සමුළුවේ අවධානය යොමු නොකිරීම සම්බන්ධව විරෝධය දක්වන බවද ඇය පැවසුවාය.

වලව ව්‍යාපාරය නියෝජනය කරමින් සහභාගිවී සිටි ගාමිණී කුලතුංග කියා සිටියේ මෙම සමුළුව ගොවීන් නැති සමුළුවක් බවය. මෙරට අලෙවි කරන කෘෂි උපකරණ, බීජ, පළිබෝධනාශක ආදියෙහි මිල තීරණය කරන තීරකයා බවට පත්ව ඇත්තේ ඉන්දියාව, චීනය, මැලේසියාව ආදී රටවල් බවද ඔහු පැවසුවේය. අද වනවිට කෘෂිකර්ම ක්ෂේත්‍රයේ නිරත කිසිදු අයකුගෙන් නිසි සේවාවක් ඉටු නොවන බවත්, ගොවියා අද ගොවිතැනේ නිරතවී සිටින්නේ අමතර රැකියාවක් ලෙස පමණක් බවද, ජනතාවගේ බඩගින්න ගැන නොසොයා රජය සමුළු පවත්වන බවත් ඔහු කීවේය. -අරුණ

SendShareShare
Previous Post

යළිත් ලංකාව කෘෂි අපනයනකරුවකු බවට පත්කරනවා! එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ ආසියා හා පැසිෆික් කලාප සමුලුවට එක්වෙමින් ජනපති කියයි! I Sri Lanka Latest News

Next Post

කොළඹට උහුලගන්න බැරි විදිහට පෑව්වත් පළාත් කීපයකට අද වහිනවා! I Sri Lanka Latest News

MORE NEWS

ජීවිතයක අගය නොදන්න රොටී දන්සලේ මිනීමරුවෝ! Sri Lanka Latest News
Exclusive

ජීවිතයක අගය නොදන්න රොටී දන්සලේ මිනීමරුවෝ! Sri Lanka Latest News

‘සිතීමේ-කතා කිරීමේ-අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස තියෙනවා! හැබැයි ජාතිවාදය-ආගම්වාදය අවුළුවන්න යළි කිසිවෙකුටත් ඉඩ තියන්නේ නෑ!’ ජනාධිපතිත් කිව්වා! අගමැතිත් කිව්වා! අද අධිකරණ ඇමැති හර්ෂණත් පාර්ලිමේන්තුවේදී ඒ කතාව තහවුරු කළා! VIDEO I Sri Lanka Latest News
Exclusive

අවුරුදු එකහමාරට ආණ්ඩුව මොනවද කළේ? මෙන්න අධිකරණ ඇමැති කියන කතාව! Sri Lanka Latest News

සුළි කුණාටුව ඇවිත් මාස 6යි! ඒ දුම්බර ගමන නම් මාරයි…! යනවා නම් මේ තැන් බලන්න අමතක කරන්න එපා…! Sri Lanka Latest News
Exclusive

සුළි කුණාටුව ඇවිත් මාස 6යි! ඒ දුම්බර ගමන නම් මාරයි…! යනවා නම් මේ තැන් බලන්න අමතක කරන්න එපා…! Sri Lanka Latest News

අමාත්‍යංශ රැස්වීම්වලට එන්නෙත් නෑ! ඔන්ලයින් මීටින්වලට එන්නෙත් නෑ! ප්‍රාදේශීය ලේකම්වරුන් සඳුදා දිනයේ සියලු රැස්වීම් වර්ජනය කරයි! I Sri Lanka Latest News
Exclusive

අමාත්‍යංශ රැස්වීම්වලට එන්නෙත් නෑ! ඔන්ලයින් මීටින්වලට එන්නෙත් නෑ! ප්‍රාදේශීය ලේකම්වරුන් සඳුදා දිනයේ සියලු රැස්වීම් වර්ජනය කරයි! I Sri Lanka Latest News

මරුවා පරාජය කරපු වෙසක් දවසේ ජයගත් මීගොඩ මරුවා! Sri Lanka Latest News
Exclusive

මරුවා පරාජය කරපු වෙසක් දවසේ ජයගත් මීගොඩ මරුවා! Sri Lanka Latest News

එළියෙ ඉන්න ජනාධිපති අනුරව විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවට අරන් ආපු හැටි! පාර්ලිමේන්තුවේ පළමුවැනි දවසෙම සජිත් කරපු වැඩේ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ආණ්ඩුව නැමෙයි! සජිත් මන්ත්‍රීවරුන්ට වැඩ බාරදෙයි! I Sri Lanka Latest News

Load More
ජීවිතයක අගය නොදන්න රොටී දන්සලේ මිනීමරුවෝ! Sri Lanka Latest News
Exclusive

ජීවිතයක අගය නොදන්න රොටී දන්සලේ මිනීමරුවෝ! Sri Lanka Latest News

මේ වෙසක් පොහොයට පුන්පුරා හඳ වෙනදා වගේම පායගෙන ආවා. ඒ පුරා හඳේ එළිය යට මිනිස්සු බලාපොරොත්තු දල්වාගෙන එහෙට මෙහෙට ඇවිදින්න...

Read more
ෆස්ට් ටයිම් කොල්ලෙක්ව කරට ගත්තේ…! කොල්ලා මට වඩා කොටයි…! ලොකු වෙනසක් දැනුණා…! චනුෂි දෙව්මිණි I Sri Lanka Latest News

ෆස්ට් ටයිම් කොල්ලෙක්ව කරට ගත්තේ…! කොල්ලා මට වඩා කොටයි…! ලොකු වෙනසක් දැනුණා…! චනුෂි දෙව්මිණි I Sri Lanka Latest News

‘සිතීමේ-කතා කිරීමේ-අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස තියෙනවා! හැබැයි ජාතිවාදය-ආගම්වාදය අවුළුවන්න යළි කිසිවෙකුටත් ඉඩ තියන්නේ නෑ!’ ජනාධිපතිත් කිව්වා! අගමැතිත් කිව්වා! අද අධිකරණ ඇමැති හර්ෂණත් පාර්ලිමේන්තුවේදී ඒ කතාව තහවුරු කළා! VIDEO I Sri Lanka Latest News

අවුරුදු එකහමාරට ආණ්ඩුව මොනවද කළේ? මෙන්න අධිකරණ ඇමැති කියන කතාව! Sri Lanka Latest News

සුළි කුණාටුව ඇවිත් මාස 6යි! ඒ දුම්බර ගමන නම් මාරයි…! යනවා නම් මේ තැන් බලන්න අමතක කරන්න එපා…! Sri Lanka Latest News

සුළි කුණාටුව ඇවිත් මාස 6යි! ඒ දුම්බර ගමන නම් මාරයි…! යනවා නම් මේ තැන් බලන්න අමතක කරන්න එපා…! Sri Lanka Latest News

අමාත්‍යංශ රැස්වීම්වලට එන්නෙත් නෑ! ඔන්ලයින් මීටින්වලට එන්නෙත් නෑ! ප්‍රාදේශීය ලේකම්වරුන් සඳුදා දිනයේ සියලු රැස්වීම් වර්ජනය කරයි! I Sri Lanka Latest News

අමාත්‍යංශ රැස්වීම්වලට එන්නෙත් නෑ! ඔන්ලයින් මීටින්වලට එන්නෙත් නෑ! ප්‍රාදේශීය ලේකම්වරුන් සඳුදා දිනයේ සියලු රැස්වීම් වර්ජනය කරයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.