13 වැනිදා රාත්‍රී 10.43ට උදාවන අලුත් අවුරුදු වැඩ අල්ලන නැකතට පෑනක්, පැන්සලක් අතට ගෙන පොතක් ලිවීමේ වීර පාරමිතාවට මුලපුරන ලෙස අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා රටේ සියලුම දරුදැරියන්ගෙන් ඉල්ලීමක් කර ඇත.
විශේෂ නිවේදනයක් නිකුත් කරමින් ඒ මහතා මෙම ඉල්ලීම කර තිබේ.
එම නිවේදනය මෙසේය.











