ජනාධිපතිවරයා සමග තමන්ට වෙනත් හිතවත්කමක් ඇති බවත්, තමන්ගේ හිටපු නායකයා මෙන්ම තමන් දේශපාලනයට රැගෙන ආවේ ඔහු බවත් ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා කීය.Sri Lanka Latest News
අද දින තමන් සම්බන්ධයෙන් තීන්දු ගැනීම වළකාලමින් සජබයට එරෙහිව වාරණ නියෝගයක් ගත් ෆොන්සේකා මහතා අධිකරණ භූමියෙන් පිටතට පැමිණ මේ බව කියා සිටියේය.
එමෙන්ම ජවිපෙ සමග දේශපාලනය කිරීමට තමන් සිතා හෝ නැති බව කී ඒ මහතා තමන් එවැන්නක් ප්‍රකාශ කොට හෝ නොමැති බව කීය.










