සමගි ජන බලවේගය සංවිධාන කළ ‘සමගි වනිතා නිකවැරටිය සමුළුව’ ඊයේ (18) පස්රවැවේ නිකවැරටිය නගරයේදී පැවැත්වුණා. (Sri Lanka Latest News)
පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ.සී. අලවතුවල මහතාගේ සංවිධායකත්වයෙන් පැවැති එම සමුළුවට කාන්තාවන් විශාල පිරිසක් එක්ව සිටි අයුරු දැකගත හැකි වුණා.



























