• About us
  • Contact us
Sunday, June 7, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

නින්දෙන් හුස්ම හිරවෙනවලු! සීනිලු! ප්‍රෙෂර්ලු! කෙහෙළිය හොර ලෙඩ අරන්ද කියලා හොයන්න අධිකරණයෙන් වෛද්‍යවරු හත්දෙනෙක්ගේ කමිටුවක් පත්කරයි! පෙබරවාරි 29ට පෙර වාර්තාව ඉදිරිපත් කරන්නත් කියයි!  I Sri Lanka Latest News

February 18, 2024
in Exclusive
Reading Time: 1 min read
A A
Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලට ඇප ලබා ගැනීම සදහා අධිකරණයට ඉදිරිපත් කර තිබෙන වෛද්‍ය වාර්තා සත්‍ය වාර්තා බව පිළිගත නොහැකි යයි, නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටින නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණි ගිරිහාගම මහත්මිය ප්‍රකාශ කිරීමෙන් පසුව, ඒ පිළිබදව සිය අවධානය යොමු කර තිබෙන මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය, හිටපු අමාත්‍යවරයා පවසන ආකාරයේ රෝගාබාධවලින් ඔහු පෙළෙන්නේද නැද්ද යන සොයා බැලීම සදහා වෛද්‍යවරු හත් දෙනෙකුගෙන් සමන්විත විශේෂ කමිටුවක් පත් කර තිබේ.Sri Lanka Latest News

අදාල කමිටුව ඒ පිළිබදව සොයා බලා පෙබරවාරි මාසයේ විසිනමවන දා ට පෙර, එකී වාර්තාව අධිකරණයට ඉදිරිපත් කළ යුතු යැයි ද අධිකරණය වැඩිදුරටත් නියෝග කර තිබේ.

ඉමියුනිග්ලෝබියුලීන් වංචාව සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබූ හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයා පෙබරවාරි මාසයේ තුන් වන දා රක්ෂිත බන්ධනාගාරගත කළ අතර, පසුව ඔහු බන්ධනාගාර රෝහලට ඇතුළත් කරන ලදී.

නැවත පසුගිය පහළොස්වන දා නඩුව කැදවා තිබුණු අතර, කෙහෙළිය රඹුක්වැල්ල රෝගාබාධයන්ගෙන් පෙළෙන බව පවසමින් ඔහුගේ නීතීඥයා ඔහු වෙනුවෙන් ඇප ඉල්ලා සිටියත්, අධිකරනය ඇප ලබා දීම ප්‍රතික්ෂේප කළේ ය.

SendShareShare
Previous Post

ජැක්සන්ලා අල්ලන්න බස් එකට නැග්ග පොලිසියේ නිලධාරිනියටත් ‘ජැක්’ එකක් ගහලා! I Sri Lanka Latest News

Next Post

වසර 36කට කලින් ඔළුව කුඩුවෙන්න වෙඩි තියලා විජය මැරුවේ ඇයි? I Sri Lanka Latest News

MORE NEWS

‘මදුසංඛ’ පච්චයෙන් කොටුකරගත් ග්‍රේට් වෙස්ටර්න් මිනීමරුවා! Sri Lanka Latest News
Exclusive

චන්ද්‍රිකාගේ කාලේ ‘ඔපරේෂන් ක්ලීනප්’! මහින්දගේ කාලේ ‘මතට තිත’! රනිල්ගේ කාලේ ‘යුක්තිය’! අනුරගේ කාලේ ‘රටම එකට’! කුඩු කුඩුද? නඩු විතරද? පොලිස්පති ලකී කොඩිතුවක්කුගේ සිට ප්‍රියන්ත වීරසූරිය දක්වා…! Sri Lanka Latest News

එක රැයෙන් අළුව ගිය අහිංසකයන්ගේ ආරාමය! Sri Lanka Latest News

ජීවිතයක අගය නොදන්න රොටී දන්සලේ මිනීමරුවෝ! Sri Lanka Latest News

‘සිතීමේ-කතා කිරීමේ-අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස තියෙනවා! හැබැයි ජාතිවාදය-ආගම්වාදය අවුළුවන්න යළි කිසිවෙකුටත් ඉඩ තියන්නේ නෑ!’ ජනාධිපතිත් කිව්වා! අගමැතිත් කිව්වා! අද අධිකරණ ඇමැති හර්ෂණත් පාර්ලිමේන්තුවේදී ඒ කතාව තහවුරු කළා! VIDEO I Sri Lanka Latest News
Exclusive

අවුරුදු එකහමාරට ආණ්ඩුව මොනවද කළේ? මෙන්න අධිකරණ ඇමැති කියන කතාව! Sri Lanka Latest News

සුළි කුණාටුව ඇවිත් මාස 6යි! ඒ දුම්බර ගමන නම් මාරයි…! යනවා නම් මේ තැන් බලන්න අමතක කරන්න එපා…! Sri Lanka Latest News

Load More
‘මදුසංඛ’ පච්චයෙන් කොටුකරගත් ග්‍රේට් වෙස්ටර්න් මිනීමරුවා! Sri Lanka Latest News
Exclusive

‘මදුසංඛ’ පච්චයෙන් කොටුකරගත් ග්‍රේට් වෙස්ටර්න් මිනීමරුවා! Sri Lanka Latest News

​නිල්වන් කඳුවැටි අතරින් නිරන්තරයෙන් මීදුම් සළු තැවරෙන නුවරඑළියේ, ග්‍රේට් වෙස්ටර්න් කඳු මුදුන සංචාරකයන්ට නම් සොඳුරු පාරාදීසයකි. නමුත්, මීට වසර තුනකට...

Read more
චන්ද්‍රිකාගේ කාලේ ‘ඔපරේෂන් ක්ලීනප්’! මහින්දගේ කාලේ ‘මතට තිත’! රනිල්ගේ කාලේ ‘යුක්තිය’! අනුරගේ කාලේ ‘රටම එකට’! කුඩු කුඩුද? නඩු විතරද? පොලිස්පති ලකී කොඩිතුවක්කුගේ සිට ප්‍රියන්ත වීරසූරිය දක්වා…! Sri Lanka Latest News

චන්ද්‍රිකාගේ කාලේ ‘ඔපරේෂන් ක්ලීනප්’! මහින්දගේ කාලේ ‘මතට තිත’! රනිල්ගේ කාලේ ‘යුක්තිය’! අනුරගේ කාලේ ‘රටම එකට’! කුඩු කුඩුද? නඩු විතරද? පොලිස්පති ලකී කොඩිතුවක්කුගේ සිට ප්‍රියන්ත වීරසූරිය දක්වා…! Sri Lanka Latest News

එක රැයෙන් අළුව ගිය අහිංසකයන්ගේ ආරාමය! Sri Lanka Latest News

එක රැයෙන් අළුව ගිය අහිංසකයන්ගේ ආරාමය! Sri Lanka Latest News

ජීවිතයක අගය නොදන්න රොටී දන්සලේ මිනීමරුවෝ! Sri Lanka Latest News

ජීවිතයක අගය නොදන්න රොටී දන්සලේ මිනීමරුවෝ! Sri Lanka Latest News

ෆස්ට් ටයිම් කොල්ලෙක්ව කරට ගත්තේ…! කොල්ලා මට වඩා කොටයි…! ලොකු වෙනසක් දැනුණා…! චනුෂි දෙව්මිණි I Sri Lanka Latest News

ෆස්ට් ටයිම් කොල්ලෙක්ව කරට ගත්තේ…! කොල්ලා මට වඩා කොටයි…! ලොකු වෙනසක් දැනුණා…! චනුෂි දෙව්මිණි I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper