• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ඡන්දෙකින් පරද්දයි කියලා බයේ පුටින් හිරකරගෙන හිටපු රුසියාවේ ජනප්‍රිය විපක්ෂයේ නායකයා නවාල්නි හිර ගෙදර ඇතුළෙම මරණයට පත්වෙයි! I Sri Lanka Latest News

February 17, 2024
in Exclusive
Reading Time: 2 mins read
A A
ඡන්දෙකින් පරද්දයි කියලා බයේ පුටින් හිරකරගෙන හිටපු රුසියාවේ ජනප්‍රිය විපක්ෂයේ නායකයා නවාල්නි හිර ගෙදර ඇතුළෙම මරණයට පත්වෙයි! I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

පසුගිය දශකය තුළ රුසියාවේ වඩාත් ම සුවිශේෂී විපක්ෂ නායකවරයා ලෙස සැලකෙන ඇලෙක්සෙයි නවාල්නි ආක්ටික් සර්කල්හි පිහිටි බන්ධනාගාරයක් තුළ මිය ගොස් ඇති බව බන්ධනාගාර සේවාව ප්‍රකාශ කළේ ය.Sri Lanka Latest News

ජනාධිපති ව්ලැදිමීර් පූටින් දැඩි ලෙස විවේචනය කළ අයෙකු ලෙස සැලකෙන නවාල්නි, දේශපාලනික වශයෙන් අභිප්‍රේරණයක් ලද බවට සැලකෙන වැරදි සම්බන්ධයෙන් වසර 19ක සිර දඬුවමක් විඳිමින් සිටියේ ය.

පසුගිය වසරේ අගභාගයේදී, දුෂ්කර ම බන්ධනාගාරවලින් එකක් ලෙස සැලකෙන ආක්ටික්හි දණ්ඩන ජනපදයක් වෙත ඔහු රැගෙන යන ලදී.

යමාලෝ-නෙනෙට් දිස්ත්‍රික්කයේ බන්ධනාගාර සේවාව ප්‍රකාශ කළේ, සිකුරාදා දිනයේ ඇවිදීමකින් පසු ඔහු “අසනීප තත්ත්වයකින් පසුවූ” බව ය.

බන්ධනාගාර සේවාව නිකුත් කළ නිවේදනයක සඳහන් වූයේ, “ඔහු හදිසියේ සිහිසුන් වූ” බව ය. වහා හදිසි වෛද්‍ය කණ්ඩායමක් කැඳවා ඔහුට ප්‍රතිකාර කිරීමට උත්සහ කළ ද එය සාර්ථක නොවූ බව අදාළ නිවේදනයේ වැඩිදුරටත් දක්වා තිබේ.

“සිරකරු මිය ගිය බව වෛද්‍යවරුන් ප්‍රකාශයට පත් කළා. මරණයට හේතුව විමර්ශනය කරමින් සිටිනවා.”

නවාල්නිගේ නීතිඥ ලියෝනිඩ් සොලොවියොෆ් රුසියානු මාධ්‍ය වෙත පවසා තිබුණේ, ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වීමට මේ අවස්ථාවේ හැකියාවක් නොමැති බව ය. කෙසේ වෙතත්, ඇලෙක්සෙයි නවාල්නිගේ සමීපතම සහයකයෙකු X සමාජ මාධ්‍යයේ ලියා තිබුණේ: “රුසියානු බලධාරීන් ඔවුන් විසින් බන්ධනාගාරය තුළදී ඇලෙක්සෙයි නවාල්නි ඝාතනය කළ බවට පාපොච්චාරණයක් ප්‍රකාශයට පත් කර තිබේ. එය තහවුරු කිරීමට හෝ සත්‍ය නොවන බව ඔප්පු කිරීමට අපට ක්‍රමයක් නොමැත.”

SendShareShare
Previous Post

නුඹෙ අම්මා කිරට ගියා… කිරි එරවා එන්න ගියා… කිරි මුට්ටිය ලිඳේ ගියා… නාඩා නිදියන්න ඔයා I Sri Lanka Latest News

Next Post

ජීවිතයයි මරණයයි අතර සටනකින් පසු ජීවිතය බේරාගත් මුලු රටම ආදරය කරන ‘හදවතේ ගායකයා’ චාමර බලන්න ‘හදවතේ නායකයා’ සජිත් ගෙදරටම ගිහින්! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

අගමැතිනිට චීනයේදී ලොකු පිළිගැනීමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

කොළඹ ලොකු හෝටලයකට එද්දී අගමැතිනිය දිහා දුරදක්නයකින් බලන් හිටපු තුන්දෙනෙක් රිමාන්ඩ්! I Sri Lanka Latest News

ඇමැතිකමක් අරන් ආණ්ඩුවට ගිය ශාන්ත බණ්ඩාර මාධ්‍ය ඉදිරියේ හඬා වැටුණේ ඇයි? (VIDEO)
Exclusive

කෝටි 2ක මුදලක් පැහැර ගැනීමේ සිද්ධියකට හිටපු ඇමැති ශාන්ත බණ්ඩාරගේ පුතා පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

වැලිකන්ද පොලිසියේ කොස්තාපල්වරයෙක් සැකකටයුතු ලෙස නිදි ඇඳේම මියගිහින්! Sri Lanka Latest News
Exclusive

ලක්ෂ 3ක අල්ලසක් ඉල්ලූ සිද්ධියේ වැලිකඩ හිටපු OICට දූෂණ විරෝධී පනත යටතේ නඩු! I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

කෝප් එකයි කෝපා එකයි සජිත් විපක්ෂයට ගනී! රැස්වීම් 3කට ආවෙ නැත්නම් මන්ත්‍රීවරු එළියට දාන්නත් තීරණයක්!
Exclusive

කෝප්-කෝපා කමිටුවලට තටු ලැබෙයි! ආන්දෝලනාත්මක වාර්තා රැසක් කෙළින්ම නීතිපතිට සහ අල්ලස් කොමිසමට! VIDEO I Sri Lanka Latest News

Load More
මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

මහජන සෞඛ්‍ය සේවාවේ සියවසක අභිමානවත් සැමරුම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (21) පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී...

Read more
අගමැතිනිට චීනයේදී ලොකු පිළිගැනීමක්! VIDEO I Sri Lanka Latest News

කොළඹ ලොකු හෝටලයකට එද්දී අගමැතිනිය දිහා දුරදක්නයකින් බලන් හිටපු තුන්දෙනෙක් රිමාන්ඩ්! I Sri Lanka Latest News

ඇමැතිකමක් අරන් ආණ්ඩුවට ගිය ශාන්ත බණ්ඩාර මාධ්‍ය ඉදිරියේ හඬා වැටුණේ ඇයි? (VIDEO)

කෝටි 2ක මුදලක් පැහැර ගැනීමේ සිද්ධියකට හිටපු ඇමැති ශාන්ත බණ්ඩාරගේ පුතා පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

වැලිකන්ද පොලිසියේ කොස්තාපල්වරයෙක් සැකකටයුතු ලෙස නිදි ඇඳේම මියගිහින්! Sri Lanka Latest News

ලක්ෂ 3ක අල්ලසක් ඉල්ලූ සිද්ධියේ වැලිකඩ හිටපු OICට දූෂණ විරෝධී පනත යටතේ නඩු! I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.