• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ජල ව්‍යාපෘතියක් විවෘත කරන්න ජනාධිපති 15 වැනිදා මිහින්තලේට එනවා! ගොවියො විරෝධතා දක්වන්න සූදානම් වෙලා ඉන්නවා! තහනම් නියෝගයක් ඉල්ලා මිහින්තලේ පොලිසිය උසාවියට එයි! මහේස්ත්‍රාත්වරිය ප්‍රතික්ෂේප කරයි! I Sri Lanka Latest News

February 13, 2024
in Exclusive
Reading Time: 3 mins read
A A
රනිල් එනවද-නැද්ද? මම දන්න රනිල් වික්‍රමසිංහගෙ තීරණය මේකයි! VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

මිහින්තලේ ප්‍රදේශයේ ජල ව්‍යාපෘතියක් විවෘත කිරීම සදහා ජනාධිපතිවරයා මේ මස 15 දින  පැමිණෙන බැවින් එම අවස්ථාවේ ගොවීන් පිරිසක් සංවිධානය කර ඇති විරෝධතාව වලක්වාලමින් තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස මිහින්තලේ පොලිස් ස්ථානාධිපති රංජිත් චන්ද්‍රසිරි මහතා අනුරාධපුර අධිකරණයෙන් කළ ඉල්ලීමක්  අතිරේක මහේස්ත්‍රත් රුද්‍රිකා ද සිල්වා හේවාවසම් මහත්මිය අද තරයේ ප්‍රතික්ෂේප කළාය.Sri Lanka Latest News

මිහින්තලේ පොලිසිය අධිකරණයට කරුණු දක්වමින් කියා සිටියේ ජල ව්‍යාපෘතියක් විවෘත කිරීම සදහා ජනාධිපතිවරයා මිහින්තලේ ප්‍රදේශයට පැමිණිමට නියමිතව ඇති බවයි.

ජනාධිපතිවරයා එලෙස පැමිණෙන අවස්ථාවේ ගොවීන් පිරිසක් මිහින්තලේදී විරෝධතාවයක් පැවැත්වීමට සංවිධානය කර ඇති බවද අධිකරණයට කියා සිටි පොලිසිය එළෙස ජනාධිපතිවරයා පැමිණෙන අවස්ථාවේ  විරෝධතාවයක් පැවැතිය හොත් ජනාධිපතිවරයා ඇතුළු ප්‍රභූවරුන්ගේ ආරක්ෂාවට තර්ජනයක් විය හැකි බව කීවේය

මෙම ජල ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට ජපන් නියෝජිත පිරිසක් සහ තවත් ප්‍රභූන් රැසක් එක්වීමට නියමිත බවද අධිකරණයට සැළකල පොලිසිය එම අවස්ථාවේ විරෝධතා ෙපැවතිය හොත් ජාත්‍යාන්තරය ඉදිරියේ ශ්‍රි ලංකාව අපකීර්තියට පත් වන බව ද පොලිසිය අධිකරණය හමුවේ කරුණු දක්වමින් සඳහන් කළේය

විරෝධතාවක් පැවැතියහොත් යාපනය මහනුවර  ප්‍රධාන මාර්ගයේ වාහන ගමනා ගමනයට දැඩි ලෙස බාධා එල්ල වන බවත් සැළ කර සිටියේය

මෙම කරුණ සැළකිල්ලට ගෙන අදාළ විරෝධතා පැවැත්වීම වළකාලමින් අපරාධ නඩු විධාන සංග්‍රහයේ 106 වන වගන්තිය ප්‍රකාරව තහනම් නියෝගයක් නිකුත් කරන්නැයිද පොලිසිය අධිකරණයෙන් අයැද සිටියේය.

මෙහිදි මිහින්තලේ ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ භාග්‍ය ශ්‍රි හේරත් මහතා අධිකරණයට කරුණු දක්වමින් පැවසුවේ ශ්‍රි ලංකාව මේ වන විටත් ජාත්‍යාන්තරය ඉදිරියේ අපකීර්තියට පත්ව ඇති බවයි.

මිහින්තලේ පොලිසිය ප්‍රභූවරුන් යැයි හඳුන්වන පිරිස් ඊට වගකිව යුතු බවද නීතිඥවරයා කීවේය.

විරෝධතා පැවැත්වීමට ආන්ඩුක්‍රම ව්‍යාවස්ථාවෙන් මහජනතාවට හිමිකර දී ඇති අයිතිය අහුරා දැමීමේ අරමුණින් පොලිසිය කරන අනීතික ඉල්ලීම ප්‍රතික්ෂේප කරන්නැයිද නීතිඥ භාග්‍ය ශ්‍රි හේරත් මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

දෙපාර්ශවයේ කරුණු දැක්වීම් සැළකිල්ලට ගත් අතිරේක මහේස්ත්‍රාත් රුද්‍රිකා ද සිල්වා හේවාවසම් මහත්මිය එම ඉල්ලීම තරයේ ප්‍රතික්ෂේප කළාය.

SendShareShare
Previous Post

පුත්තලමේ තවත් මන්ත්‍රී කෙනෙක්ගේ වාහනය අද පාන්දර 1.30ට අනතුරක! හැප්පිලා තියෙන්නේ රත්තරන් කේස් එකට අහුවුණු මන්ත්‍රී අලි සබ්‍රි රහීම්! මන්ත්‍රීට හානියක් නෑ! රථයට බරපතළ හානි! VIDEO I Sri Lanka Latest News

Next Post

බාල බෙහෙත් කේස් එකට කෙහෙළිය ඇතුළට ගිහින් දවස් කීපයයි! Meropenem ප්‍රතිජීවක ඖෂධයේත් ප්‍රමිතිය ගැන ලොකු ප්‍රශ්නයක්! බෙහෙත් කුප්පිවල වීදුරු කෑලි! ගෙන්වපු කෙනා මීට පෙරත් බාල බෙහෙත් ගෙන්වලා! කියන්නේ වෙන කවුරුවත් නෙමෙයි සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල්! I Sri Lanka Latest News

MORE NEWS

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

Load More
හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසන්නේ 2029 වසරේදී තමන් වුවද ශ්‍රී ලංකාවේ ජනාධිපති ධුරයට පත්විය හැකි බවයි. තමන් ඒ සඳහා...

Read more
අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.