• About us
  • Contact us
Sunday, June 7, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

සනත් නිශාන්ත‌ගේ මළගෙදරට කෑම උයලා තියෙන්නේ හමුදාවෙන්! ප්‍රශ්නවලට හමුදා මාධ්‍ය ප්‍රකාශක උත්තර දෙයි! I Sri Lanka Latest News

February 11, 2024
in Exclusive
Reading Time: 2 mins read
A A
දේශපාලනයට එන්න කියලා පක්ෂය-පුත්තලමේ ජනතාව-රටේ ජනතාව ඉල්ලීමක් කළොත් ඒ ගැන හිතලා බලන්න වෙනවා! සනත් නිශාන්තගේ බිරිඳගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාගේ අවමංලෝත්වසය පැවති දින කිහිපයේ දී, ඔහුට අවසන් ගෞරව දැක්වීම සදහා පැමිණි පිරිස් වෙත ආහාර සැපයීම කරන ලද්දේ ශ්‍රී ලංකා යුද හමුදාව මගින් බවට ප්‍රචාරය වූ අතර, එවැන්නක් සිද්ධ වූ වා නම්, එය කෙතරම් දුරට සදාචාරාත්මක ද යන ප්‍රශ්නය ද පැන නැගුණි.Sri Lanka Latest News

මේ සම්බන්ධයෙන් ද මෝර්නිං වෙබ් අඩවිය හමුදා මාධ්‍ය ප්‍රකාශක මේජර් ජෙනරාල් රසික කුමාර මහතාගෙන් විමසා ඇති අතර, ඔහු පවසා ඇත්තේ, ආහාර පිසීමේ කාර්යය සදහා පමණක් ශ්‍රී ලංකා යුද හමුදාව සම්බන්ධ වූ බවයි.

ආහාර පිසීමට අවශ්‍ය අමුද්‍රව්‍ය එකී පවුලේ අය සහ වෙනත් පාර්ශ්ව විසින් සපයා ඇති බව ද හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පවසා තිබේ.

යුද හමුදාව මෙවැනි කාර්යයන් සදහා මැදිහත් වීම සාමාන්‍ය තත්ත්වයක් දැයි වෙබ් අඩවිය විමසා ඇති අතර, එහිදී හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා පවසා ඇත්තේ, හමුදාපතිවරයාට ඉදිරිපත් වන එබදු ඉල්ලීම්වලදී සිය අභිමතය පරිදි කටයුතු කිරීමට හමුදාපතිට බලය ඇති බවයි.

ආපදා අවස්ථාවන්වලදී ද ශ්‍රී ලංකා යුද හමුදාව මෙවැනි සේවාවන් සපයන බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශකරවයා වැඩිදුරටත් පවසා තිබේ.

SendShareShare
Previous Post

තීරණාත්මක වෙලාවක සජිත්ගේ වන්නි හත්පත්තුවේ ගොවි සමුලුවට ‌ගොවි සුනාමියක් එයි! මේ ඉන්නේ ගමේ ගොවියො ටික විතරයි! සජීවී වීඩියෝව මෙන්න! LIVE VIDEO I Sri Lanka Latest News

Next Post

ආණ්ඩුව ඉලෙක්ට්‍රොනික හැඳුනුම්පත් ටෙන්ඩරය ඉන්දියානු සමාගමකට දෙන්නයි යන්නේ! පුබුදු ජාගොඩගෙන් හෙළිදරව්වක්! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

Exclusive

අමෙරිකාව එවපු ලියුමට අත්සන් කරන්න ලංකාව බෑ කීමෙන් අලුත් අර්බූදයක්! අනුර ආ උත්සවයට එනවා කියපු ට්‍රම්ප්ගේ විශේෂ නියෝජිත ගෝර් අන්තිම මොහොතේ ආවේ නැත්තේ විරෝධය පාන්නද? රාජ්‍ය රහස්!  I Sri Lanka Latest News

රනිල් කියුබාවේ සංචාරයක! අමෙරිකාවට යන්නේ ඊට පස්සේ! I Sri Lanka Latest News
Exclusive

CIDය මෛත්‍රීව අතහරියි!  I Sri Lanka Latest News

අමෙරිකාව දැනට ගහලා තියෙන බද්දට ට්‍රම්ප් ගහපු අලුත් 30%ක බද්දත් එකතු වෙනවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

හර්ෂගේ ගෙදරට යවපු භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන දෙකහමාරේ වාර්තාව මුදල් කමිටුවට යවයි! හර්ෂණ සූරියප්පෙරුමට හෙට මුදල් කමිටුවට එන්න කියයි!  I Sri Lanka Latest News

ආපදාවෙන් පස්සේ පේන්නවත් හිටපු නැති ටිල්වින් මෙන්න පන්සලේ තිබ්බ පිංකමකින් එළියට එයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

නීතීඥයන් එක්ක ටිල්වින් ගල් අඟුරු කොමිසමට ඇවිත් මැයි රැලියේදී කරපු කතාවට සමාව ඉල්ලයි! කොමිසම ටිල්වින්ට අනතුරු අඟවයි! I Sri Lanka Latest News

වයසට ගිහින් ඉන්න ජී.එල්. පීරිස්ට ඊළඟ ආත්මෙට කරගන්න වැඩක් ගැන ඩඩ්ලි කියලා දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වයසට ගිහින් ඉන්න ජී.එල්. පීරිස්ට ඊළඟ ආත්මෙට කරගන්න වැඩක් ගැන ඩඩ්ලි කියලා දෙයි! VIDEO I Sri Lanka Latest News

තෙල් මිල-විදුලි බිල තවත් වැඩිවෙනවද? සෝලා පවර්වලට මොකද වෙන්නේ? බලශක්ති අර්බුදයෙන් ගොඩඑන්න පුළුවන්ද? බලශක්ති නියෝජ්‍ය ඇමැති ඉල්ලියාස් කතාකරයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

තෙල් මිල-විදුලි බිල තවත් වැඩිවෙනවද? සෝලා පවර්වලට මොකද වෙන්නේ? බලශක්ති අර්බුදයෙන් ගොඩඑන්න පුළුවන්ද? බලශක්ති නියෝජ්‍ය ඇමැති ඉල්ලියාස් කතාකරයි! VIDEO I Sri Lanka Latest News

Load More
Exclusive

අමෙරිකාව එවපු ලියුමට අත්සන් කරන්න ලංකාව බෑ කීමෙන් අලුත් අර්බූදයක්! අනුර ආ උත්සවයට එනවා කියපු ට්‍රම්ප්ගේ විශේෂ නියෝජිත ගෝර් අන්තිම මොහොතේ ආවේ නැත්තේ විරෝධය පාන්නද? රාජ්‍ය රහස්!  I Sri Lanka Latest News

අමෙරිකාව එක්ක අලුත් අවුලක් ​අවස්ථා ගණනාවකදීම ‘රාජ්‍ය රහස්’ තීරය ඔස්සේ ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ විශේෂ නියෝජිතයා වූ දකුණු සහ මධ්‍යම...

Read more
රනිල් කියුබාවේ සංචාරයක! අමෙරිකාවට යන්නේ ඊට පස්සේ! I Sri Lanka Latest News

CIDය මෛත්‍රීව අතහරියි!  I Sri Lanka Latest News

අමෙරිකාව දැනට ගහලා තියෙන බද්දට ට්‍රම්ප් ගහපු අලුත් 30%ක බද්දත් එකතු වෙනවා! VIDEO I Sri Lanka Latest News

හර්ෂගේ ගෙදරට යවපු භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන දෙකහමාරේ වාර්තාව මුදල් කමිටුවට යවයි! හර්ෂණ සූරියප්පෙරුමට හෙට මුදල් කමිටුවට එන්න කියයි!  I Sri Lanka Latest News

ආපදාවෙන් පස්සේ පේන්නවත් හිටපු නැති ටිල්වින් මෙන්න පන්සලේ තිබ්බ පිංකමකින් එළියට එයි! VIDEO I Sri Lanka Latest News

නීතීඥයන් එක්ක ටිල්වින් ගල් අඟුරු කොමිසමට ඇවිත් මැයි රැලියේදී කරපු කතාවට සමාව ඉල්ලයි! කොමිසම ටිල්වින්ට අනතුරු අඟවයි! I Sri Lanka Latest News

වයසට ගිහින් ඉන්න ජී.එල්. පීරිස්ට ඊළඟ ආත්මෙට කරගන්න වැඩක් ගැන ඩඩ්ලි කියලා දෙයි! VIDEO I Sri Lanka Latest News

වයසට ගිහින් ඉන්න ජී.එල්. පීරිස්ට ඊළඟ ආත්මෙට කරගන්න වැඩක් ගැන ඩඩ්ලි කියලා දෙයි! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.