හිටපු රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාගේ බිරිඳ වන නීතිඥ චමරි ප්‍රියංකා මහත්මිය විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් සිදු කර ඇති බව ආරංචි මාර්ග සඳහන් කරයි.Sri Lanka Latest News
හිටපු රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාගේ මරණයේ සැක සහිත තැන් ඇති බව සඳහන් කරමින් ඒ මහත්මිය මෙම පැමිණිල්ල සිදු කර ඇත.
සිය පැමිණිල්ල මගින් ඒ මහත්මිය වැඩිදුරටත් ඉල්ලා ඇත්තේ එම සැක සහිත තැන් සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදුකරන ලෙසටය.











