• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කොරෝනා වගේ තවත් වේගයෙන් පැතිර යන ලෙඩක් ලෝකෙ වටේ යන්න පටන් අරන්! නම Candida auris..! බෙහෙත්වලින් හොඳ කරන්නත් අමාරුයිලු! I Sri Lanka Latest News

February 5, 2024
in Exclusive
Reading Time: 2 mins read
A A
කොරෝනා වගේ තවත් වේගයෙන් පැතිර යන ලෙඩක් ලෝකෙ වටේ යන්න පටන් අරන්! නම Candida auris..! බෙහෙත්වලින් හොඳ කරන්නත් අමාරුයිලු! I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

අමෙරිකාවේ සීඝ්‍රයෙන් පැතිර යන භයානක දිලීර ආසාදනයක් පිළිබඳව විදෙස් මාධ්‍ය තොරතුරු වාර්තා කර තිබේ.Sri Lanka Latest News

මෙලෙස විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ Candida auris දිලීර ආසාදනය පිළිබඳවය.

මෙම  දිලීර ආසාදනය මීට වසර ගණනාවකට පෙර සොයාගෙන තිබුණ ද මාසයක් තුළදී වොෂින්ටන් හි ආසාදිතයින් සිව්දෙනෙකු වාර්තාවීමත් සමග ලෝකයේම අවධානය මේ පිළිබඳව යොමුව ඇත.

ඉතා වේගයෙන් ආසාදනය විය හැකි Candida auris ඖෂධ ලබාදීම හරහා සුවකිරීම ද අපහසු බව සඳහන් වෙයි.

Candida auris ප්‍රතිශක්තිය අඩු රෝගීන්ට ඉක්මණින් වැළඳිය හැකි අතර ඔක්සිජන් නළ භාවිත කරන සහ කැතීට භාවිතයට ගනු ලබන රෝගීන්ට ඉතා පහසුවෙන් එම දිලීරය ආසාදනය වීමේ වැඩි අවදානමක් පවතින බව වෛද්‍ය විශේෂඥන් පවසයි.

ශරීරයේ විවෘත තුවාල සහ කන් ආශ්‍රිතව ද මෙම Candida auris ආසාදන තත්ත්වයන් ඇතිවීමේ අවදානමක් ඇති බව වෛද්‍යවරුන් පෙන්වාදෙයි.

SendShareShare
Previous Post

ගිය දවස් ටිකේ ගාල්ලේ පාසල් රැසකට ස්මාර්ට් පන්ති කාමර ලබා දුන් විපක්ෂනායක සජිත් අද අනුරාධපුරේ තවත් දුෂ්කර පාසල් දෙකකට සක්වලින් ස්මාර්ට් පන්ති කාමර ලබා දෙනවා! I Sri Lanka Latest News

Next Post

සමහරුන්ට අවශ්‍ය වෙලා තියෙන්නේ බොරු සෝබන වැඩ! බොරු සැණකෙළි! ලස්සන වචන! සමහර පුද්ගලයන් මේවාට ඇන්දෙන්න බලාගෙන ඉන්නවා! තවත් ඇන්දෙන්න එපා! මේ වෙලාවේ රටට ඕනේ ‘උත්තර’! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

Exclusive

නැග්ග රුපියල බලන් ඉද්දී බහින්න පටන් ගනී! අද 340ට කිට්ටු කරයි! I Sri Lanka Latest News

අශ්වයා පැන්නාට පස්සේ ඉස්තාලය වහයි! පස්දෙනෙක් මැරුණට පස්සේ කොළඹ අවදානම් මහ ගස් හා ගස් අතු අද කපන්න පටන් අරන්! VIDEO I Sri Lanka Latest News
Exclusive

කපන්න කියලා කාලයක් තිස්සේ බලධාරීන්ට කිව්වත් ගණන් අරන් නෑ! දිරච්ච ගස ත්‍රීවීල් එක උඩට කඩා වැටී සිසුවකු ඇතුළු තිදෙනෙක් මරුට! I Sri Lanka Latest News

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

මුල් ගිවිසුම ගැන හොයලත් නෑ! අහලත් නෑ! ඔස්ට්‍රේලියා සමාගමකින් ආපු ඉන්වොයිස් එකකට ගෙවලා! භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට වෙච්ච දේ අධිකරණයේදී එළියට එයි! I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

Load More
Exclusive

නැග්ග රුපියල බලන් ඉද්දී බහින්න පටන් ගනී! අද 340ට කිට්ටු කරයි! I Sri Lanka Latest News

ශ්‍රී ලංකා රුපියල අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව තවදුරටත් අවප්‍රමාණය වී ඇති බව වාර්තා වේ.Sri Lanka Latest News අද (04) දිනයේදී මෙරට...

Read more
අශ්වයා පැන්නාට පස්සේ ඉස්තාලය වහයි! පස්දෙනෙක් මැරුණට පස්සේ කොළඹ අවදානම් මහ ගස් හා ගස් අතු අද කපන්න පටන් අරන්! VIDEO I Sri Lanka Latest News

කපන්න කියලා කාලයක් තිස්සේ බලධාරීන්ට කිව්වත් ගණන් අරන් නෑ! දිරච්ච ගස ත්‍රීවීල් එක උඩට කඩා වැටී සිසුවකු ඇතුළු තිදෙනෙක් මරුට! I Sri Lanka Latest News

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

මුල් ගිවිසුම ගැන හොයලත් නෑ! අහලත් නෑ! ඔස්ට්‍රේලියා සමාගමකින් ආපු ඉන්වොයිස් එකකට ගෙවලා! භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට වෙච්ච දේ අධිකරණයේදී එළියට එයි! I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper