සක්වල වැඩසටහන යටතේ අද (5) දින විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා විසින් තවත් පාසල් 2කට සුහුරු පන්ති කාමර ලබා දීමට නියමිතය. Sri Lanka Latest News
ඒ අනුව සක්වල වැඩසටහන යටතේ පිරිනමන 86 වන සුහුරු පන්ති කාමරය අනුරාධපුර නොච්චියාගම මහා විද්‍යාලයටත්, 87 වැන්න අනුරාධපුර රාජාංගණය යාය 05 මහා විද්‍යාලයටත් ලබා දීමට නියමිතය.










