මාර්ගගත ක්රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත අද (01) සිට බලාත්මක වෙයි. Sri Lanka Latest News
ඒ, මාර්ගගත ක්රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පතට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද සිට සහතිකය සටහන් කිරීමත් සමගය.
පනත් කෙටුම්පත පසුගිය 24 වනදා පාර්ලිමේන්තුවේදී වැඩි ජන්දයෙන් සම්මත කෙරුණි.










