අද (01) පෙරවරුවේ සිට සෞඛ්‍ය වෘත්තීය සමිති 72ක් වැඩ වර්ජනයේ නිරත වනවා.
සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානයේ සම කැදවුම්කරු රවී කුමුදේශ් මහතා පැවැසුවේ වෛද්‍යවරුන්ට ලබාදුන් රුපියල් 35000ක දීමනාව තමන්ටද ලබාදෙන ඉල්ලමින් මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයේ නිරත වන බවයි.










