ජාත්‍යන්තරයට අවශ්‍ය දේ තමන් නොකරන බවත් තමන් සිදු කරනුයේ අපේ රටට අවශ්‍ය දේ බවත් මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පැවසීය.Sri Lanka Latest News
ඒ මහතා කියා සිටියේ මේ වනවිට බස්වල ගමන් ගන්නා කාන්තාවන්ට හේත්තු දමන අය සිටියහොත් ඔවුන් අල්ලන් එන ලෙස බුද්ධි අංශවලට නියෝග කර ඇති බවකි.










