• About us
  • Contact us
Wednesday, June 17, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

පොහොට්ටුවේ පක්ෂ නායකයන් හමුවෙයි! ‘දැන් පොහොට්ටුවට අලුතින් හිතන්න කාලය ඇවිත්!’ නාමල්ගෙන් විශේෂ ප්‍රකාශයක්!  I Sri Lanka Latest News

January 31, 2024
in Exclusive
Reading Time: 3 mins read
A A
ෆේස්බුක් සහ සමාජ මාධ්‍ය පාලනය කරන්න අරන් එන ඔන්ලයින් පනතට රාජපක්ෂවරුන් පක්ෂයි! නාමල්ගෙන් විශේෂ ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ශ්‍රිලංකා පොදුජන පෙරමුණත් අලුතින් සිතීමට කාලය එළඹ ඇතිබව ශ්‍රීලංකා පොදුජන පෙරමුණේ හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසනවා.Sri Lanka Latest News

ඔහු මේ බව ප්‍රකාශ කලේ ශ්‍රීලංකා පොදුජන පෙරමුණේ පක්ෂ නායකයින් හමුවීමෙන් පසු මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නවලට පිලිතුරු දෙමින්.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නාමල් රාජපක්ෂ

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සමග සන්ධාන ගත වුන පක්ෂ විශාල ප්‍රමාණයක් සිටිනවා. ඒ අතරින් පක්ෂ කිහිපයක් නෙළුම් මාවත පොදු ජන පෙරමුණ ප්‍රධාන කාර්යාලයේ දී මුණ ගැහුණා. ඉදිරියේ දී අපට මුහුණ දෙන්න වෙන අභියෝග සහ ඉදිරියේ දී පැවැත්වෙන මැතිවරණවලට මුහුණ දිය යුතු ආකාරය පිලිබඳව අපි සාකච්ඡා කලා.

ඒ වගේම රටේ මහජනතාව මේ වන විට මුහුණපාල තිබෙන අභියෝග සහ ආර්ථික ගැටළුවලට පක්ෂයක් විදිහට හා සන්ධානයක් විදිහට අපි පිලියම් යොදන ආකාරය පිළිබදවත් අපි සාකාච්ඡා කලා. ඒවගේම පොදු ජන පෙරමුණ හා බැදුණු වෘත්තීය සමිති ව්‍යාපාරය නවීකරණය කල යුතු ආකාරය ගැනත් අපි සාකච්ඡා කලා. දස බල සේනා ගොඩ නගන ගමන තුල වෘත්තීය සමිති නවීකරණය කිරීමත් ඉදිරියේ දී රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගත කිරීමෙ දී වෘත්තීය සමිති ක්‍රියා කල යුතු ආකාරය ගැනත් අපි සාකච්ඡා කලා.

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ලෙස රාජ්‍ය ආයතනයන් පෞද්ගලීකරණයට අපි විරුද්ධයි. රාජ්‍ය සම්පත් ආරක්ෂා කරගනිමින් ඒවායේ කාර්යක්ෂමතාවය සහ ඵලදායීතාවය වැඩි කර ගත යුතු ආකාරය ගැන අපි වෘත්තීය සමිති සමඟ සාකච්ඡා කලා . එමෙන්ම ඉදිරියේ දී ප්‍රතිව්‍යුහගත කිරීමට අදහස්කර ඇති ආයතන ගැන පුලුල් අධ්‍යනයක් කර ඒවා පෞද්ගලීකරණයට හෝ විජාතිකකරණයට ලක් නොකර ඵලදායීලෙස හා කාර්යක්ෂම ලෙස ඒවා ගොඩ නඟන ආකරය ගැන ඉදිරියේ දී ජනතාව සහ ආණ්ඩුව දැනුවත් කිරීමට බලාපොරොත්තු වෙනවා .

සුසිල් ප්‍රේමජයන්ත සහ රොෂාන් රණසිංහ යන මැතිතුමන්ලා දැන් වෙනම සන්ධාන ඇති කරගෙන තිබෙනවා . මේ අය තමයි මීට පෙර මහින්ද රාජපක්ෂ මැතිතුමාට ඉල්ලා අස්වෙන්න කියලා බලපෑම් කලේ. එදා ඉල්ලා අස්වෙන්න කියලා බලපෑම් කල අය දැන් දෙකට බෙදිලා වෙන වෙනම සන්ධාන හදාගෙන රැලි පවත්වනවා . අපිත් එක්ක එකට ඉන්න බැරි අයට බෙදිලා ගිහිල්ලත් ඉන්න බැහැ.ඒ අයගෙත් වෙනම දේශපාලන මතයක් ඇති .ඒක ප්‍රකාශ වෙන්නත් ඕනා . කෙසේ වෙතත් මේක ප්‍රජාතන්ත්‍රවාදයේ හොද ලක්ෂණයක්. අලුත් පක්ෂ නිර්මාණය වෙන්නත් ඕනා. ඒවගේම නිමල් ලංසා මැතිතුමාත් ආරම්භ කරපු නව සන්ධානයට මම සුභ පතනවා.

ඒවගේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් වෙනම සන්ධානයක් ගොඩ නගන්න හදනවා. එම සන්ධානයටත් මම සුබ පතනවා. ඇත්ත වශයෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බිංදුවට වැටිලා තිබුනේ. අපිත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සිටියේ. අපි එතනින් එලියට ආවේ ප්‍රතිපත්තිමය ගැටළුවක් නිසා මිසක පෞද්ගලික ගැටළුවක් නිසා නොවෙයි. මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහය තුල තව අලුතින් තරුණ පක්ෂ නිර්මාණය විය යුතුයි. අලුතින් තරුණයින් දේශපාලනයට පැමිණිය යුතුයි.

රනිල් වික්‍රමසිංහ මැතිතුමා ප්‍රතිපත්තිමය තීරණයක් ගනු ලැබුවා සමාජ මාධ්‍ය නියාමනය සම්බන්ධයෙන් . අපිත් සිතනවා සමාජ මාධ්‍ය නියාමනයක් අවශ්‍යයි කියා. සජිත් ප්‍රේමදාස මැතිතුමා ප්‍රකාශ කරනවා ඔහුගේ ආණ්ඩුවක් යටතේ මෙම සමාජ මාධ්‍ය නියාමනය අහෝසි කරනවා යැයි කියා.මේක තමයි පාරම්පරික දේශපාලනික මානසිකත්වය. කලින් ජනාධිපතිවරයා කල සියල්ල අහෝසි කිරීම. අද පාර්ලිමේන්තුවේ බොහෝ දේශපාලන පක්ෂ වල නායකයින්ට තිබෙන්නේ මේ පාරම්පරික දේශපාලන මානසිකත්වයියි. ඒ සම්බන්ධයෙන් අපි කණගාටුවට පත්වෙනවා.

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ලෙස අපි නවීකරණය විය යුතුයි. අපි අතින් වෙච්ච වැරදි පිලිගෙන ඒවා නිවැරදි කරගෙන ඉදිරියට යාමයි විය යුත්තේ. අපි කාලෙන කාලෙට දේශපාලනික වාසි ගැනීමට අවස්ථාවාදීව අපේ ප්‍රතිපත්ති වෙනස් කරගෙන නැහැ. අපි අපේ මතයේම සිටිනවා. ජයග්‍රාහී මාවතට අපේ පක්ෂය අපි රැගෙන යනවා. ගමට යන අපේ දස බල සේනා වැඩසටහන සාර්ථකයි. ඒ හරහා සද් ජන රළ බිහි කරන්න ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ කටයුතු කරනවා.

එළෙඹන මහ මැතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඉතා ශක්තිමත්ව මුහුණ දෙමින් රට ජයග්‍රහණය කරා මෙහෙයවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසයි.

පක්ෂයේ ජාතික සංවිධායක හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ විදේශගතව සිටින බැවින් පක්ෂයේ වගකීම භාර ගන්නේදැයි මාධ්‍යවේදීන් විමසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් මන්ත්‍රීවරයා ඒ බව ප්‍රකාශ කළේය. 

අවස්ථාවාදී ලෙස පක්ෂයේ ප්‍රතිපත්ති වෙනස් නොකරන බව ද පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ වැඩිදුරටත් පැවසිය.

SendShareShare
Previous Post

සිසු විරෝධය නොතකා රනිල් අද කැලණිය සරසවියට යයි! නව ගොඩනැගිලි පරිශ්‍රයත් විවෘත කරයි! VIDEO I Sri Lanka Latest News

Next Post

‘උනුත් එකයි මුනුත් එකයි… හොරු කවදත් හොරුම තමයි… මුන් ඔක්කොම යාළුවො මල්ලී…! එක වල්ලේ පොල්ම තමයි… රට වැනසුවෙ මුන්ම තමයි.. හොරු අල්ලන්නෑ මුන් මල්ලී…!’ රන්ජන් අලුත්ම සිංදුව එළියට දමයි! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

මාලිමාව සහ ගෝඨාගේ අවතාරය! උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! Sri Lanka Latest News
Exclusive

ගෝඨාගේ තීන්දුව අද නෙමෙයි හෙට! I Sri Lanka Latest News

වාහන ‌රටින් ගෙන්වන්න පුලුවන් ගැසට් එක හෙට අනිද්දාම එළියට එනවා! ගේන්න පුලුවන් වාහන වර්ග-ඩොලරයට ආපහු වෙන්න යන දේ මෙන්න! Sri Lanka Latest News
Exclusive

ආණ්ඩුව පාවිච්චි කරපු වාහන ගෙන්වීමේ කොමිස් එක අයින් කරයි! Vezel ලක්ෂ 20කින්-Wagon R ලක්ෂ හතාමාරකින්-Yaris ලක්ෂ 10කින් යළි ඉහළට? I Sri Lanka Latest News

මාංචු දැම්මෙ නෑ.. KDH වෑන් එකේ ගෙනිච්චා කියලා කට්ටිය ඇඬුවනේ..! ඔන්න අද අත් දෙකට මාංචු දාලා බන්ධනාගාර බස් එකෙන් යෝෂිත උසාවියට ගෙනාවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

යෝෂිත අත්අඩංගුවට ගනී! I Sri Lanka Latest News

නාමල් බැසිල්ලා ඔන්න වැඩ පටන් අරන්! රෝහිත-මහින්දානන්දත් වැඩට බැහැලා! (PHOTOS)
Exclusive

බැසිල් අත්අඩංගුවට ‌ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්න! CIDයට නියෝගයක්! I Sri Lanka Latest News

කොළඹ නගරාධිපති පුටුවෙන් පටන් අරන් කතානායක පුටුව දක්වාම ගිය එම්.එච්. මොහොමඩ්ගේ 104 වැනි ජන්ම දිනය සමරයි! සජිත්ගෙන් විශේෂ කතාවක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

රටක් ලෙස මේ අමාරු මොහොතේ දේශපාලන වෙනස්කම්වලට ගරු කරමින් රට සුරක්ෂිත කිරීමට සැවොම එකතු වෙමු! කොස්ගොඩ සුභූති අනුනායක නාහිමිපාණන් වහන්සේගේ ආදාහන පුජෝත්සවයේදී විපක්ෂනායක සජිත්ගෙන් විවෘත ආරාධනාවක්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

100 පන්නලා ගිය බොරතෙල් බැරලය දැන්නම් ඩොලර් 75ටම බැහැලා! ලංකාවෙත් තෙල් මිල තිබ්බ ගානටම අඩු වෙයිද? I Sri Lanka Latest News

Load More
මාලිමාව සහ ගෝඨාගේ අවතාරය! උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! Sri Lanka Latest News
Exclusive

ගෝඨාගේ තීන්දුව අද නෙමෙයි හෙට! I Sri Lanka Latest News

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු ජනාධිපති...

Read more
වාහන ‌රටින් ගෙන්වන්න පුලුවන් ගැසට් එක හෙට අනිද්දාම එළියට එනවා! ගේන්න පුලුවන් වාහන වර්ග-ඩොලරයට ආපහු වෙන්න යන දේ මෙන්න! Sri Lanka Latest News

ආණ්ඩුව පාවිච්චි කරපු වාහන ගෙන්වීමේ කොමිස් එක අයින් කරයි! Vezel ලක්ෂ 20කින්-Wagon R ලක්ෂ හතාමාරකින්-Yaris ලක්ෂ 10කින් යළි ඉහළට? I Sri Lanka Latest News

මාංචු දැම්මෙ නෑ.. KDH වෑන් එකේ ගෙනිච්චා කියලා කට්ටිය ඇඬුවනේ..! ඔන්න අද අත් දෙකට මාංචු දාලා බන්ධනාගාර බස් එකෙන් යෝෂිත උසාවියට ගෙනාවා! VIDEO I Sri Lanka Latest News

යෝෂිත අත්අඩංගුවට ගනී! I Sri Lanka Latest News

නාමල් බැසිල්ලා ඔන්න වැඩ පටන් අරන්! රෝහිත-මහින්දානන්දත් වැඩට බැහැලා! (PHOTOS)

බැසිල් අත්අඩංගුවට ‌ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්න! CIDයට නියෝගයක්! I Sri Lanka Latest News

කොළඹ නගරාධිපති පුටුවෙන් පටන් අරන් කතානායක පුටුව දක්වාම ගිය එම්.එච්. මොහොමඩ්ගේ 104 වැනි ජන්ම දිනය සමරයි! සජිත්ගෙන් විශේෂ කතාවක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

රටක් ලෙස මේ අමාරු මොහොතේ දේශපාලන වෙනස්කම්වලට ගරු කරමින් රට සුරක්ෂිත කිරීමට සැවොම එකතු වෙමු! කොස්ගොඩ සුභූති අනුනායක නාහිමිපාණන් වහන්සේගේ ආදාහන පුජෝත්සවයේදී විපක්ෂනායක සජිත්ගෙන් විවෘත ආරාධනාවක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.