ඊයේ පැවැති සමගි ජන බලවේගයේ උද්ඝෝෂණයට පොලිසිය විසින් එල්ල කළ කදුලු ගෑස් හා ජල ප්‍රහාරයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මානව හිමිකම් නඩුවක් ගොනු කිරීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා තීරණය කොට ඇත.Sri Lanka Latest News
ඊයේ සවස මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සදහා පැවැති විශේෂ හමුවේදී මෙම තීන්දුව ගෙන ඇත.
එමෙන්ම මෙම උද්ඝෝෂණයට සහභාගී වූ අනෙකුත් සජබ මන්ත්‍රීවරුන්ද මෙම ප්‍රහාරයට එරෙහිව වෙන වෙනම මානව හිමිකම් නඩු පැවරීමට මෙම සාකච්ඡාවේදී තීන්දුවක් ගෙන ඇති බව වාර්තා වේ.










