සක්වල වැඩසටහන යටතේ අද (31) දින විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා විසින් පාසල් 3කට සුහුරු පන්ති කාමර ලබා දීමට නියමිතය. Sri Lanka Latest News
ඒ අනුව සක්වල වැඩසටහන යටතේ පිරිනමන 73 වන සුහුරු පන්ති කාමරය දික්වැල්ල මින්නාත් ජාතික විද්‍යාලයටත්, 74 වැන්න ගොම්බද්දල විජයබා කණිෂ්ට පාසලටත්, 75 වැන්න අතුරලිය ජේ.ආර.එස්. අල්මේදා විද්‍යාලයටත් ලබාදීමට නියමිතය.










