සෝමාලියානු මුහුදු මංකොල්ලකරුවන් ග්‍රහනයට ගෙන සිටි ‘ලොරෙන්සෝ පුතා’ යාත්‍රාවේ ශ්‍රී ලාංකික ධීවරයන් 6 දෙනා මුදාගත් බව ශ්‍රී ලංකා නාවික හමුදාව පවසනවා. (Sri Lanka Latest News)
එම ධීවරයන් මේ වන විට සීෂෙල්ස් රාජ්‍යයේ අගනුවර වෙත රැගෙන යමින් සිටින බවද නාවික හමුදාව ප්‍රකාශ කර ඇත.










