• About us
  • Contact us
Friday, June 12, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කොළඹට 50000ක්! ආණ්ඩුවට එරෙහිව හෙට සජබය කොළඹ ගහන්න යන ගේම ගැන මද්දුමබණ්ඩාරයි හිරුණිකායි හෙළිකරයි! ජන ගඟ නවතින තැන ගැනත් ඉඟියක්! VIDEO I Sri Lanka Latest News

January 29, 2024
in Exclusive
Reading Time: 6 mins read
A A
රනිල්ට ගෝ හෝම් වෙන්න‌ දෙයක් නෑ! ගිය ජන්දෙදි මිනිස්සු එයාව ‌ගෝ හෝම් කළා! එයා එක්ක ඇමැතිකම් කරන්න යන්න අපේ පක්ෂයේ කවුරුත් නෑ! යනවානම් ඉතින් ඔළුවෙ අමාරුවක් තියෙන කෙනෙක් තමයි! සජබ මහලේකම් ප්‍රකාශයක් කරයි! (VIDEO)
Share on WhatsAppShare on Facebook

ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී නිදහස මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත සහ ප්‍රතිත්‍රස්ථ පනත හරහා නැති කර තිබෙන බවත් මෙම පනත් සියල්ල ආණ්ඩුව ගෙන එන්නේ ජනතාව පාලනය කිරීමට බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා පැවැසීය.Sri Lanka Latest News

අද (28) දින විපක්ෂ නායක කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවට එක් වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා මේ බව සඳහන් කළේය.

මැතිවරණ පැවැත්වෙන වර්ෂයක ප්‍රතිත්‍රස්ථ පනත ගෙනැවිත් තිබෙන්නේ ජනතාව මර්දනය කර මැතිවරණ ජයග්‍රහනය කිරිමේ බලාපොරොත්තුවෙන් බවත් මද්දුම බණ්ඩාර මහතා කීය.

මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනතේ වගන්ති 57 න් වගන්ති 32 ක් සංශෝධනය කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුවක් ලබාදුන් බවත් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව නොසලකා හැර කතානායකවරයාත් ආණ්ඩුවත්
පනත සම්මත කර ගත් බවත් රටේ මීට පෙර සිටි කතානායකවරු පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කළ බවත් වර්තමාන කතානායක ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දු නොසලකා හැර තිබෙන බවත් මද්දුම බණ්ඩාර මහතා හෙතෙම පැවැසීය.

වැඩිදුරටත් අදහස් දැක්වූ රංජිත් මද්දුම බණ්ඩාර මහතා මෙසේද පැවැසීය.

‘‘ජීවත් විමේ අර්බුදය , රැකිරක්ෂා නැතිවීමේ අර්බුදය වැනි අර්බුද රැසකට අද රටේ ජනතාව මුහුණ දී සිටිනවා. රටේ සිටින පාසල් සිසුන් , විශ්වවිද්‍යාල සිසුන් , රැකියා කරන පිරිස ආර්ථික අර්බුදයට මුහුණ දී තිබෙනවා.

විදුලිබිල , ජල බිල වැඩිවෙලා , ඉන්ධන මිල වැඩිවෙලා , අත්‍යාවශ්‍ය භාණ්ඩවල මිල ගණන් හතර ගුණයකින් වැඩිවෙලා. වැඩ කරන ජනතාව ගන්නා වැටුප ඔවුන්ට ජීවත් වීමට ප්‍රමාණවත් නෑ. ජනතාවගේ වැටුප වැඩි වෙලා නෑ නමුත් ජීවන වියදම සිව් ගුණයකින් ඉහළ ගිහින් තිබෙනවා.
රටේ බඩු මිල සියයට 20 ක් 30 කින් වැඩි වෙලා තිබෙනවා. නමුත් ජනතාවගේ ආදායම් වැඩි වෙලා නෑ.

ළමුන් පාසල් නොයන තත්ත්වයකට පත් වෙලා තිබෙනවා. රට හැර යන ප්‍රමාණයද දිනෙන් දින වැඩි වෙලා තිබෙනවා. රටේ සම්පත වන්නේ තරුණ සම්පත. අද රටේ ජිවත් වන තරුණ පිරිසෙන් විශාල ප්‍රමාණයක් උත්සහ කරන්නේ විදේශගත වෙන්න. රටේ තරුණ පිරිස වෙනුවෙන් වැඩපිළිවෙලක් හදන්න රජයට විසදුමක් නෑ.

ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් මර්දනය කිරිමට රජය විවිධ අණ පනත් ගේනවා. එයින් එක් පනතක් තමයි ප්‍රතිත්‍රස්ථ පනත. ප්‍රතිත්‍රස්ථ පනතින් ඕනෑම පුද්ගලයෙක් අධිකරණයෙන් අවසරයක් නැතිව අත්අඩංගුවට ගෙන ඕනෑම කාලයක් රඳවා තබා ගන්න පුලුවන්. ප්‍රතිත්‍රස්ථ පනත යටතේ අධිකරණය සතු බලතල DIG වරයෙකුට පවරලා තිබෙනවා. ප්‍රතිත්‍රස්ථ පනත යටතේ තීරණ ගැනිමේ අයිතිය ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයාට පවරා තිබෙනවා. ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් කියන්නේ දේශපාලන පත්වීමක්. ප්‍රතිත්‍රස්ථ පනතේ ත්‍රස්තවාදියා කියන වචනය අර්ථකතනය කරලා නෑ. එ් අනුව ආණ්ඩුවට විරුද්ධව කතා කරන ඕනෑම අයෙක් අත්අඩංගුවට ගන්න පුලුවන්. මැතිවරණ තිබෙන වර්ෂයක ප්‍රතිත්‍රස්ථ පනත ගෙනල්ලා තිබෙන්නේ ජනතාව මර්දනය කරන්න. මර්දනය කරලා මැතිවරණ ජයග්‍රහනය කරන බලාපොරොත්තුවෙන් තමයි මේ පනත ආණ්ඩුව ගෙනල්ලා තිබෙන්නේ.

මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත මගින්
අධිකරණය සතු බලතල ජනාධිපති පත් කරන පස් දෙනෙකුගෙන් යුත් කොමිසමකට පත් කරලා තිබෙනවා. මේ කොමිසම දේශපාලන කොමිසමක්. ජනාධිපතිවරයා පත් කරන කොමිසන් සභා ස්වාධීන කොමිසන් සභා වෙන්නේ නෑ. ඒ කොමිසමෙන් තමයි තින්දු දෙන්නෙත් ඒ කොමිසමෙන්ම තමයි දඩුවම් දෙන්නෙත්. ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී නිදහස මේ පනත හරහා නැති කරලා තිබෙනවා. මේ පනත් සියල්ල ආණ්ඩුව ගෙන එන්නේ ජනතාව පාලනය කිරිමට.

මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනතේ වගන්ති 57 න් වගන්ති 32 ක් සංශෝධනය කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුවක් ලබාදුන්නා. ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව නොසලකා හැර කතානායකවරයාත් ආණ්ඩුවත්
මේ පනත සම්මත කර ගත්තා. රටේ මිට පෙර සිටි කතානායකවරු පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරන්න කටයුතු කළා. වර්තමාන කතානායක ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව නොසලකා හැර තිබෙනවා.

පළාත් පාලන මැතිවරණයට දුන්න ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව සැලකුවේ නෑ. පළාත් පාලන මැතිවරණයට මුදල් දෙන්න ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක් ගත්තා ආණ්ඩුවේ ඒ තින්දුව සැලකුවෙත් නැ. රට බංකොලොත් කරපු පුද්ගලයන් පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක් ලබාදුන්නා. ඒගැන ආණ්ඩුව තින්දුවක් ගත්තේ නෑ ඔවුන් තාම රට පාලනය කරනවා.

රටේ ජනතාවට තිබෙන ආර්ථික පීඩනය අඩු කර ජනතාවට නිදහසේ ජීවත් වීමට ඉඩ සලසා දෙන්නැයි රජයට බල කරමින් දැවැන්ත උද්ඝෝෂණයක් ජනවාරි 30 වැනිදා කොළඹදි පැවැත්වීමට සුදානම් කර තිබෙනවා. ඒ සඳහා සමගි ජන බලවේගයේ නායකත්වය ගෙන කටයුතු කරනවා. ජනවාරි 30 වැනිදා ආණ්ඩුව ගෙදර යැවිමේ සටන ආරම්භ කරනවා. රටේ ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී නිදහස නැතිව යන මොහොතක ඒ වෙනුවෙන් සටන් කරන්න සමගි ජනබලවේගය සූදානම්. ‘‘

මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහිවුන් පුණරුත්ථාපනය කරන්න වැඩපිළිවෙලක් නෑ

‘‘ජාත්‍යන්තර එපා කිව්වත් යුක්තියේ මෙහෙයුම නතර කරන්නෙ නැ කියලා පොලිසිය භාර ඇමැති කියලා තිබෙනවා. ප්‍රජාතන්ත්‍රවාදී රටක් ලෙස ලංකාව ලෝකයේ විවිධ සම්මූතින් වලට බැඳී සිටිනවා. ඒ අනුව කටයුතු කළ යුතුයි. ලංකාව ඒකාධිපති රටක් නෙවෙයි. ලෝකය සමඟ ජීවිත්විය යුතුයි. මත්ද්‍රව්‍ය වැඩලීම් කිරිම ගැන විරෝධතාවයක් නෑ. ඒක සිදුකළ යුතු දෙයක්. නමුත් තෝරු මෝරු අල්ලන්නේ නෑ හාල්මැස්සන්ව තමා අල්ලන්නේ. මත්ද්‍රව්‍ය භාවිතා කරන පිරිස් පුණරුත්ථාපනය කළ යුතුයි. මත්ද්‍රව්‍ය භාවිතා කරන පිරිස් ලක්ෂ 2 ක් වගේ ඉන්නවා. නමුත් ලංකාවේ මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහිවුන් පුණරුත්ථාපනය කරන්න හැක්කේ අවුරුද්දකට 8000 ක් 10,000 ත් අතර ප්‍රමාණයක්. ඒ සඳහා වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කළ යුතුයි. නාවික හමුදාම ඇරෙන්න රටේ මත්ද්‍රව්‍ය අල්ලපු පිරිසක් නෑ. ‘‘

SendShareShare
Previous Post

අවුරුදු 85ක් ගිහිල්ලත් බේරෙන්න බැරිවෙයි! පැන්ඩෝරා පේපර්ස්වලින් නම එළියට ආ මැලේසියාවේ හිටපු මුදල් ඇමැතිට නඩු වැටෙයි! I Sri Lanka Latest News

Next Post

ඔන්ලයින් පනතින් ශ්‍රේෂ්ඨාධිකරණ නිර්දේශ පවා උල්ලංඝනය කරලා! කතානායකවරයාගේ ක්‍රියාකලාපය සැකයි! මේ වගේ එකකට අත්සන් කරන්න පෙර කතානායකතුමා දෙපාරක් හිතන්න ඕනෑ! සජබ ආණ්ඩුවකින් පනත අහෝසි කරනවා! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

අනුර කරපු කතාවට සජිත් ඒ මොහොතේම දීපු උත්තර අංක එක! කෝ මධ්‍යස්ථභාවය? අමෙරිකාව ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කිරීම ඇයි හෙළා දැක්කේ නැත්තේ? බයවුණාද? VIDEO I Sri Lanka Latest News
Exclusive

මාධ්‍ය පාලනයට ඇමැතිවරයාට අතුරු පාලන සභාවක් පත්කරන්න පුළුවන්! අමාත්‍යංශ ලේකම්වරයා නිලබලයෙන් සාමාජිකයෙක්! ආණ්ඩුව මේ හදන්නේ මාධ්‍ය ක්ෂේත්‍රය රාජ්‍ය පාලනයට නතුකරන්න! මේක මාධ්‍ය මර්දනයක්! ආණ්ඩුවේ අලුත් මාධ්‍ය පනතට පළමු ප්‍රහාරය විපක්ෂනායක සජිත්ගෙන්! VIDEO I Sri Lanka Latest News

කොටස් වෙළෙඳපොළ කඩා වැටීමෙන් EPF එකට කෝටි 3548ක පාඩුවක්! සමාගම් 66ක බිලියන 112ක් ආයෝජනය කරලා!
Exclusive

කොටස් වෙළෙදපොළ නම් බහිනවා.. බහිනවා… බහිනවා…! I Sri Lanka Latest News

නායකයෙක් ඉන්නවා! නායකත්වය ගැන කිසිම ගැටලුවක් නෑ! සජබ-එජාප එකට වැඩ කරන්න තීන්දු කළා! සජබ මහලේකම්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මෝල් හිමියෝ කැමතිම ජනාධිපති… ගොවියෝ අකැමැතිම ජනාධිපති..! සමීක්ෂණයක්? VIDEO I Sri Lanka Latest News

මොකද්ද ‘හහ් හහ් හා..’ කියන්නේ? VIDEO I Sri Lanka Latest News
Exclusive

මොකද්ද ‘හහ් හහ් හා..’ කියන්නේ? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

වගාවට තියා බොන්නවත් වතුර නැතිවේවි! විදුලි අර්බූදයක් ඒවි! ‘දිට්වා’ට මුහුණ දුන් අනුර එල්-නිනෝට මුහුණ දෙන්න ලෑස්ති වෙයි! PHOTOS I Sri Lanka Latest News

සලේගේ බිරිය මනෝරි CID අධ්‍යක්ෂ ශානිට ලියුමක් යවයි! I Sri Lanka Latest News
Exclusive

අනුරට ලියපු සලේගේ බිරිය ශානිටත් ලියුමක් යවයි! මෙන්න ලියුම! I Sri Lanka Latest News

Load More
අනුර කරපු කතාවට සජිත් ඒ මොහොතේම දීපු උත්තර අංක එක! කෝ මධ්‍යස්ථභාවය? අමෙරිකාව ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කිරීම ඇයි හෙළා දැක්කේ නැත්තේ? බයවුණාද? VIDEO I Sri Lanka Latest News
Exclusive

මාධ්‍ය පාලනයට ඇමැතිවරයාට අතුරු පාලන සභාවක් පත්කරන්න පුළුවන්! අමාත්‍යංශ ලේකම්වරයා නිලබලයෙන් සාමාජිකයෙක්! ආණ්ඩුව මේ හදන්නේ මාධ්‍ය ක්ෂේත්‍රය රාජ්‍ය පාලනයට නතුකරන්න! මේක මාධ්‍ය මර්දනයක්! ආණ්ඩුවේ අලුත් මාධ්‍ය පනතට පළමු ප්‍රහාරය විපක්ෂනායක සජිත්ගෙන්! VIDEO I Sri Lanka Latest News

රජය විසින් ශ්‍රී ලංකා වරලත් වෘත්තිකයන්ගේ මාධ්‍ය ආයතනය පිහිටුවීමේ කෙටුම්පත ගැසට් කර ඇති බවත් මේ පනත් කෙටුම්පත දෙස බලන විට...

Read more
කොටස් වෙළෙඳපොළ කඩා වැටීමෙන් EPF එකට කෝටි 3548ක පාඩුවක්! සමාගම් 66ක බිලියන 112ක් ආයෝජනය කරලා!

කොටස් වෙළෙදපොළ නම් බහිනවා.. බහිනවා… බහිනවා…! I Sri Lanka Latest News

නායකයෙක් ඉන්නවා! නායකත්වය ගැන කිසිම ගැටලුවක් නෑ! සජබ-එජාප එකට වැඩ කරන්න තීන්දු කළා! සජබ මහලේකම්! VIDEO I Sri Lanka Latest News

මෝල් හිමියෝ කැමතිම ජනාධිපති… ගොවියෝ අකැමැතිම ජනාධිපති..! සමීක්ෂණයක්? VIDEO I Sri Lanka Latest News

මොකද්ද ‘හහ් හහ් හා..’ කියන්නේ? VIDEO I Sri Lanka Latest News

මොකද්ද ‘හහ් හහ් හා..’ කියන්නේ? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

වගාවට තියා බොන්නවත් වතුර නැතිවේවි! විදුලි අර්බූදයක් ඒවි! ‘දිට්වා’ට මුහුණ දුන් අනුර එල්-නිනෝට මුහුණ දෙන්න ලෑස්ති වෙයි! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.