ගල්අගුරු සමගාම විසින්. රු. බි. 500කින් යුත් ප්‍රසම්පාදනයක් සුදුසුකම් රහිත සැපයුම්කරුවකුට ලබා දීමට එකග වීමට පෙර නිතිපතිගෙන් උපදෙස් ලබා ගෙන නොමැති බවත් එහිදී ප්‍රසම්පාදන කමිටුව හා තාක්ෂණ ඇගයුම් කමිටුව එම කාර්ය හරියට සිදුකර නොමැති බවට 2022.9.30 දින විශේෂ විගණන වාර්තාවේ සදහන් බවත් එම වාර්තාවේ නිර්දේශ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවද අනුමත කර ඇති මොහොතක රජයට සිදුවූ පාඩුව මෙන්ම එම පාඩුව පියවා ගැනීමට රජය ගෙන ඇති ක්‍රියාමාර්ග කවරේද කියා විපක්ෂනාය සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කර සිටියේය.Sri Lanka Latest News










