• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

පිරිමි ළමයින් අපයෝජනය කිරීම සාපරාධී ක්‍රියාවක්! දණ්ඩ නීති සංග්‍රහයට අලුතින් නීති අරන් එයි! ස්ත්‍රී දූෂණ නීතියේ තිබ්බ අඩුපාඩුත් හදයි! පනහට තිබ්බ දඩයක් පනස්දාහ කරයි! සියයට තිබ්බ දඩය ලක්ෂය කරයි!  VIDEO I Sri Lanka Latest News

January 26, 2024
in Exclusive
Reading Time: 4 mins read
A A
හොරණ ගුරුවරියක් 15 හැවිරිදි සිසුවකුගේ ගෙදරටම ගිහින් මුහුණ සිඹ ලිංගික අතවර කරලා! ෆෝන් එක බලද්දී ආදරේ හිතෙන SMS පවා එවලා! ගුරුවරිය තිදරු මවක්ලු!
Share on WhatsAppShare on Facebook

පිරිමි ළමයින් අපයෝජනය කිරීම සාපරාධි ක්‍රියාවක් බවට පත් කිරීම ඇතුලු සංශෝධන කිහිපයක් දණ්ඩ නීති සංග්‍රහය සඳහා හඳුන්වා දීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. Sri Lanka Latest News

දණ්ඩ නීති සංග්‍රහයේ සඳහන් ව්‍යවස්ථාපිතව ස්ත්‍රී දූෂණය පිළිබඳ නීති සංශෝධනය කිරීමට මෙන්ම ස්ත්‍රී අපයෝජන සම්බන්ධව නීතියේ පවතින අඩුපාඩු නිවැරදි කිරීම සඳහා ජනවාරි 24 වැනිදා පැවති කැබිනට් මණ්ඩල රැස්විමේ දී අනුමැතිය හිමිවූ බවයි කියන්නේ.

“දණ්ඩ නීති සංග්‍රහයේ සඳහන් ව්‍යස්ථාපිත ස්ත්‍රී දුෂණය පිළිබඳ නීති සංශෝධනය කිරීම සඳහාත්, ස්ත්‍රී දුෂණය සම්බන්ධ නීතියේ පවතින අඩුපාඩු නිවැරදි කිරීම සඳහා සහ පිරිමි ළමයින් දුෂණය කිරීම සාපරාධී ක්‍රියාවක් බවට පත්කිරීම සඳහාත් දණ්ඩ නීති සංග්‍රහය සඳහා සංශෝධන හඳුන්වා දීමට 2021.01.18 සහ 2021.06.28 යන පැවති අමාත්‍ය මණ්ඩලයේ දී අනුමැතිය හිමිව ඇත” යනුවෙන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තුමේන්තුව නිකුත් කළ නිවේදනයේ දැක්වෙනවා.

නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුව විසින් සකස් කළ පනත් කෙටුම්පත සඳහා නීතිපතිගේ නිෂ්කාශනය ලැබී ඇති බවයි වාර්තා වන්නේ.

එසේ අනුමැතිය ලැබි ඇති පනත් කෙටුම්පත් රජය ගැසට් පත්‍රය පළ කිරීමටත් ඉන් අනතුරුව අනුමැතිය පිණිස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් මණ්ඩලය මෙසේ සිය අනුමැතිය ලබා දී තිබෙනවා.

SendShareShare
Previous Post

හැප්පෙද්දී ඇමැතිතුමා හිටියේ නින්දේ! මම කන්ටේනර් එක ඉස්සර කරන්න යද්දී හයියෙන් ආපු කාර් එකක් අපිව ඉස්සර කළා! මම වාහනය වමට කපද්දිම ‌ලොකු සද්දයක් එක්ක කන්ටේනරේ වැදුණා! ජිප් එක වට කීපයක් කැරකුණා! වාහනය එළවපු ප්‍රභාත් ‌ඇක්සිඩන්ට් එක වුණු හැටි කියයි! ඇක්සිඩන්ට් එක වෙද්දි ස්පීඩ් එක 130ත් පන්නලා! VIDEO I Sri Lanka Latest News‍

Next Post

සියාම් ගෑස් එකෙන් අඩු මිලට දෙන්නම් කියද්දී OQ සමාගමෙන් වැඩි මිලට අරන් මිලියන 1138ක් පාඩු කරලා! නැව් ගාස්තු විදිහට මිලියන 210ක් වැඩිපුර ගෙවලා! මෙන්න විගණන වාර්තාව! ගෑස්වලින් හොරා කාපු හොරුන්ට කරන්නේ මොනවාද? VIDEO I Sri Lanka Latest News‍

MORE NEWS

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.